එ‍‍ළකිරියේ උබේ තරහකාරයෝ 🤬

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    එ‍‍ළකිරියේ උබේ තරහකාරයෝ කව්ද ?
    මෙන්ෂන් කරලා බැනලා පලයන් ආවම බලයි!!! (ආතල් එකට ඇහ්)
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    එළකිරියේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත.

    එලකිරි මල් යාය තුළ අසමඟිය ඇති කිරීමට පැමිණි මේ නර පණුවා හෙළා දකිමු!
    download-1-jpg.201336
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    එහෙම රන්ඩු වෙන්න යන්නේ නෑ , පේන්න බැරි දෙතුන් දෙනෙක් ඉන්නවා උන්ව ignore කරලා තියෙන්නේ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    තෝ කොහොමද ඒක දන්නෙ
    Isn't it obvious grand pa?

    එහෙම රන්ඩු වෙන්න යන්නේ නෑ , පේන්න බැරි දෙතුන් දෙනෙක් ඉන්නවා උන්ව ignore කරලා තියෙන්නේ.
    ඉස්සර මරාගත්ත. වයසට යද්දි තේරෙනව බන් ඇති වැඩක් නෑ කියල. මම ඉස්කෝලෙ යන්න කලින් රණ්ඩු වෙලා ගියාම, එනකන් ඉවසිල්ලක් නෑ රිප්ලයි බලන්න.
    ------ Post added on Dec 27, 2024 at 10:03 AM