එළකිරියේ උබේ තරහකාරයෝ කව්ද ?
මෙන්ෂන් කරලා බැනලා පලයන් ආවම බලයි!!! (ආතල් එකට ඇහ්)
මෙන්ෂන් කරලා බැනලා පලයන් ආවම බලයි!!! (ආතල් එකට ඇහ්)
Last edited:
එළකිරියේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත.
එලකිරි මල් යාය තුළ අසමඟිය ඇති කිරීමට පැමිණි මේ නර පණුවා හෙළා දකිමු!
උබෙ තරහකාරයෙ මැරිච්චි තැන්වල ගසුත් පැලවෙලා නෙ.ලස්සන (kalu ketha kota anatha thatta sinhaka) යාලුවනේ.
Isn't it obvious grand pa?තෝ කොහොමද ඒක දන්නෙ
ඉස්සර මරාගත්ත. වයසට යද්දි තේරෙනව බන් ඇති වැඩක් නෑ කියල. මම ඉස්කෝලෙ යන්න කලින් රණ්ඩු වෙලා ගියාම, එනකන් ඉවසිල්ලක් නෑ රිප්ලයි බලන්න.එහෙම රන්ඩු වෙන්න යන්නේ නෑ , පේන්න බැරි දෙතුන් දෙනෙක් ඉන්නවා උන්ව ignore කරලා තියෙන්නේ.