ඒකක භාර යනු මොනවාද ? (What is a Unit Trust Fund) |

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අපි හැමෝටම ඒකක භාර දෙක ගාණෙ තියෙනව
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    Index fund kiyanne meka neme ne? Index funds ganna puluwan d cal hari ndb wealth eken?
    index fund කියන්නෙත් මෙකම තමයි. US වල වගෙ NASDAQ-100 , S&P 500කියල ඒ සෙට් එකටම සීමා වෙන්නෙ නැ

    S&P SL 20 එකෙන් පිට තියන තෝරගත් equities වලත් invest කරනවා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    loan ekakin gatta salli wagayak thiyenawa karanna deyak na

    CAL equity fund eke dana eka gana mokada hitanne sinhalu ?
    equity fund එකක profit/loss එක ASI index එක්ක parallel යන්නෙ. නිවැරදිවම කිවුවොත් (S&P index) වඩා ලගයි. දැන් ආයොජනය කරල ASI එක ඉහල ගියොත් ඔයාට profit වෙනවා, බැරිවෙලාව්ත් පහල ග්යොත් ඔයාගෙ capital එකෙන් loss වෙන්නත් පුලුවන්

    CAL equity fund එක ජනවාරි ඉදල මේ වෙනකොට 42% වගෙ profit කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: Pol hora

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    equity fund එකක profit/loss එක ASI index එක්ක parallel යන්නෙ. නිවැරදිවම කිවුවොත් (S&P index) වඩා ලගයි. දැන් ආයොජනය කරල ASI එක ඉහල ගියොත් ඔයාට profit වෙනවා, බැරිවෙලාව්ත් පහල ග්යොත් ඔයාගෙ capital එකෙන් loss වෙන්නත් පුලුවන්

    CAL equity fund එක ජනවාරි ඉදල මේ වෙනකොට 42% වගෙ profit කරල තියෙන්නෙ
    yea machan

    issarahata mona weida..
    bombayak gahala wage magulak unot nam dead ne.

    IMF ekath economy ekata invole wela inna nisa awulk wena ekak na neda dan
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,878
    22,194
    113
    Kaer Morhen
    thewitcher.com
    index fund කියන්නෙත් මෙකම තමයි. US වල වගෙ NASDAQ-100 , S&P 500කියල ඒ සෙට් එකටම සීමා වෙන්නෙ නැ

    S&P SL 20 එකෙන් පිට තියන තෝරගත් equities වලත් invest කරනවා
    Thank you ❤️, mn us video baluwa, long term index fund invest karann kiyala kiyanne hamoma. Mehe search karahama e nama na wealth ekei cal ekei, ekai bluwe