index fund කියන්නෙත් මෙකම තමයි. US වල වගෙ NASDAQ-100 , S&P 500කියල ඒ සෙට් එකටම සීමා වෙන්නෙ නැIndex fund kiyanne meka neme ne? Index funds ganna puluwan d cal hari ndb wealth eken?
equity fund එකක profit/loss එක ASI index එක්ක parallel යන්නෙ. නිවැරදිවම කිවුවොත් (S&P index) වඩා ලගයි. දැන් ආයොජනය කරල ASI එක ඉහල ගියොත් ඔයාට profit වෙනවා, බැරිවෙලාව්ත් පහල ග්යොත් ඔයාගෙ capital එකෙන් loss වෙන්නත් පුලුවන්loan ekakin gatta salli wagayak thiyenawa karanna deyak na
CAL equity fund eke dana eka gana mokada hitanne sinhalu ?
yea machanequity fund එකක profit/loss එක ASI index එක්ක parallel යන්නෙ. නිවැරදිවම කිවුවොත් (S&P index) වඩා ලගයි. දැන් ආයොජනය කරල ASI එක ඉහල ගියොත් ඔයාට profit වෙනවා, බැරිවෙලාව්ත් පහල ග්යොත් ඔයාගෙ capital එකෙන් loss වෙන්නත් පුලුවන්
CAL equity fund එක ජනවාරි ඉදල මේ වෙනකොට 42% වගෙ profit කරල තියෙන්නෙ
Thank youindex fund කියන්නෙත් මෙකම තමයි. US වල වගෙ NASDAQ-100 , S&P 500කියල ඒ සෙට් එකටම සීමා වෙන්නෙ නැ
S&P SL 20 එකෙන් පිට තියන තෝරගත් equities වලත් invest කරනවා