ඒකාබද්ධ කාලසටහන් - ලංගමේ අනාගතය

rusiyanuwa

Active member
  • ඒකාබද්ධ කාලසටහන් - ලංගමේ අනාගතය

    ගැමුණුලා හිතාන ඉන්නෙ පුද්ගලික බස් වලට සෙනග නැත්තෙ සීටීබී බස් පුද්ගලික බස් එක්ක එකම වෙලාවට පිටත් වෙන නිසා කියලා. ඒ නිසා වෙන්ටැ ඒකාබද්ධ කාලසටහන් අනිවාර්යෙන් පටන් ගන්න කියලා බල කරන්නෙ. ඒකාබද්ධ කාලසටහන් දාලා ඒ ඒ වෙලාවට පිටත් වෙන බස් එක පුරවා ගන්න බලාපොරොත්තුවක් ඇති. මොකද එකම වෙලාවට බස් කීපයක් පිටත් නොවී බස් එකක් විතරක් පිටත් වුනාම ඒක කොහොමත් ලෝඩ් වේවිනෙ.
    ඒත් ඒ අය නොදන්න දෙයක් තියෙනවා. පුද්ගලික බස් 2කට සීටීබි 1 ගානෙ දැම්මත් පුද්ගලික බස් දෙකට වඩා ඉක්මනින් සීටීබී එක ලෝඩ් වෙනවා අනිවාර්යෙන්ම. බස්වලයි සේවකයන්ගෙයි සේවාවෙ ගුණාත්මක බව පවත්වාගන් නැතිව මිනිස්සු බස් එක ඇතුලෙ ඉන්න කාලය වැඩි කරලා (පැය 2 ගමන පැය 3න් යන) බස් තියෙද්දි , මිනිස්සුන්ට හරියට කතා බහ නොකරද්දි හෝල්ට් එකක් හරි තවත් බස් එකක් හරි දැක්කම වේගෙන් යන බස් වලට වඩා ලංගමේ බස් වල යන්න මිනිස්සු කැමතියි ඒ ලංගම සේවකයින් මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන නිසා වගේම බස්එකට නගිද්දියි බහිද්දියි මිනිස්සුන්ව කලබලෙන් බස්සලා යන්නෙ නැති නිසා.

    තව දෙයක්, ඒකාබද්ධ කාලසටහන් පටන් ගත්තම එකම පාරෙ එකම ගමනාන්තයට යන හැම බස් එකම පිටත් වෙන්න ඕන එකම තැනින් වුනොත් එදාට සීටීබී එකට තමන්ගෙ ඩිපෝ ටික නැතිවෙනවා අනිවාර්යයි. එදාට ඒ බස් නවත්තලා තියන්නත් වෙන්නෙ ඩිපෝවෙන් පිට, රථගාල් වලට ගාස්තු ගෙවලා. අන්තිමට මහනුවර උතුරු ඩිපෝව ලංගමට නැතිවුනා වගේ (දැන් ගුඩ්ෂෙඩ්) ඩිපෝ ටික නැතිවේවි ලංගමට.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පුලුවන් තරම් CTB ඒවගේ පලයල්ලා.නැතිම වෙලාවක ප්‍රයිවට් ඒවගේ පලයන්

    mama nam denatamath ehemay ban.puluwan thram CTB thma kohe giyath yanne.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මාත් එහෙමයි ..පුළුවන් හැම වෙලවෙම ලංගම බස් එකක යන්නේ ..එතකොට අපේ කියල හැගීමක් එනවා ....ඒකාබද්ද කාල සටහනට මම නම් විරුද්දයි ..ලංගමය නැති වෙන වැඩක්....රනිල් විපක්ෂයේ ඉදලා එක පාරටම බලය ලැබුන නිසා කරන්නේ මොකද්ද , ජනතාවගේ කැමැත්ත මොනවද කියලා කිසිම දෙයක් ගැන තැකීමක් නෑ ...එකෙන් වෙන්නේ අයෙත් අවුරුදු ගානකට එක්සත් ජාතික පක්ෂයට බලයට එන්න වෙන්නේ නැති එක .....ලැබුන බලය ආරක්ෂා කරගන්න දන්නේ නෑ ..මෙයාලගේ පලවෙනි බිද වැටීම පටන් ගන්නවා මාර්තු මාසයේ පුංචි මැතිවරණයේදී..උතුරු පළාත් ටික නම් ගොඩ යයි ..එත් දකුණේ නම් කියන්න බෑ ..මම නම් හිතන්නේ පැරදෙනවා .!!
    ..අතීතය දන්නා අය දන්නවා සිරිමාවෝ බණ්ඩාරනායක විසින් දේශීය ආර්ථිකයත් මත යැපෙන රටක් හදන්න ගිහිල්ල ආනයන සීමා කළා ..එකෙන් උනේ මිනිස්සුන්ට කන්න අදින්නන නැති උන එක ...එලගට අපු චන්දෙන් ආසන 3 යි දිනුවේ ..අනිත් ඔක්කම පැරදුනා ..මිනිස්සුන්ගේ කෝපය පිටවුනේ එහෙම ...ඕකම තමයි රනිල්ට වෙන්නේ ....
     
    Last edited: