ඒකි ළිදට ගියේ නෑ .............

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මුන් වීඩියෝ එක reupload කරලද? කලින් දාපු වෙලාවේම බැලුවා මෙලෝ හුත්තක් පැහැදිලිව ඇහුනේ නෑනේ.




    ඔකුන්ගේ අන්තිමට දාපු මේ වීඩියෝ එක සුපිරිම plot twist එකක් තියෙන්නේ. පට්ට බන් මුන්ගේ ස්ක්‍රිප්ට්.



    Meke inna kell hena loku politic program ekaka hitiyane tv eke eeye pereda 😲
     
    • Wow
    Reactions: Heshan Daminda

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,478
    113
    එකමත් එක රටක
    ඕක ඒ වෙලාවෙ සෙට් කරගෙන කරපු එකක් ලු බං...

    මොනා උනත් ටැලන්ටඩ් ඩයල් ටික... :yes: :yes:

    https://m.facebook.com/story.php?st...aZQ6fMHqtl&id=100046782383525&mibextid=Nif5oz
    ඕක උන්ගේ කවිතා එකේ පරණ ස්ක්‍රිප්ට් එක ටිකක් වෙනස් කරල අලුත් කෑලිත් දාල .. වෙනස් කරපු ටින් නියමයි.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,090
    14,158
    113
    අපො දිලා ඔයා වෙස සින්හලුන්ගෙ විඩියො බලන්න එපා බන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    hitan.PNG
     
    • Haha
    Reactions: Ysa Karu and dilann

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    un karannema oya interview eka thama,ewela hadala karanam hodai ithin,siril aiyage over acting ithin,palitha and kaluwa hodai a athin