ඒකී... ශේකි... බ්‍රේකි...

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ඒකී... ශේකි... බ්‍රේකි...

1d7ca8f3-23ac-4639-a82b-0d69ebad1344.png
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ඉතින් රනිල්ට බැරියෑ ආයේ සංවර්ධනේ පටන් ගන්න.......
     
    AnuradhaRa

    Well-known member
  • දැන් ඉතින් රනිල්ට බැරියෑ ආයේ සංවර්ධනේ පටන් ගන්න.......

    රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,515
    3,762
    113
    රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.

    puka tama.......... ube ahawal eka awilla wenna athi parak thotak hari heduwe.....

    kiyapan ube ponna ranila kala eka wedak banku horakamata amatharawa.
     
    AnuradhaRa

    Well-known member
  • දැන් ඉතින් රනිල්ට බැරියෑ ආයේ සංවර්ධනේ පටන් ගන්න.......

    උද්ධමනය නිසා රුපියලේ වටිනාකම එන්න එන්නම අඩු වෙනවා. 2004දී රුපියල් 100ක් ගෙවා මිල දී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගන්න 2014 දී රුපියල් 266.83ක් ගෙවිය යුතු තරමටම ඒ කාලයේදී උද්ධමනය හේතුවෙන් රුපියල පිරිහුණා. ඒ නිසා, 2004 රුපියල් හා 2014 රුපියල් සමාන සේ සැලකීම නිවැරදි නැහැ
     
    AnuradhaRa

    Well-known member
  • රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළේ ණය අර්බුදයක් නොවන බවයි. වත්මන් ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ගෙවුම් ශේෂ අර්බුදයටයි. ඩොලරයක මිල අවශ්‍ය පමණට ඉහළ යන්න දුන්නොත් වසර දෙක තුනකින් ඒ අර්බුදයෙන් මිදෙන්න බැරිකමක් නැහැ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.

    කොහෙන්ද මේක උස්සල දැම්මේ හරක් පැටියෝ..... රුපියල අවප්‍රමාණය වෙන්න බලපෑව හේතුව මේක විතරක් කියලද පැටිය හිතන්නේ....උඔලෑ මහ එකාගේ කෙරුවාව බන්..... මේකට මුල
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.

    දැන් බං ඔවා කියලා තෙරුමක් නෑ නේද. අවු 3ක් ගියානේද කිසිම දෙයක් වුන් නෑ නේ බං. අන්ඩුව ගත්තනන් වැඩ කරල පෙන්නන්න ඔනි නේ බං. අරු මෙහෙම කරපු නිසා අපිට බෑ මේක සංවර්ධනය කරන්න එක නිසා ඉතුරුවෙලා තියන ටිකත් කාලා මහබැන්කුවත් කාලා දානව කියන එක හරි මදි නේද බං. පොඩ්ඩක් හිතුවනන්. :)
    ​
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.

    :yes::yes::yes:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළේ ණය අර්බුදයක් නොවන බවයි. වත්මන් ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ගෙවුම් ශේෂ අර්බුදයටයි. ඩොලරයක මිල අවශ්‍ය පමණට ඉහළ යන්න දුන්නොත් වසර දෙක තුනකින් ඒ අර්බුදයෙන් මිදෙන්න බැරිකමක් නැහැ.
    පොඩ්ඩක් හිටපන්
    මේ අර කිසිදෙයක් කරගන්න බෑ කල්පනාව නෑ කියල මානසික ලෙඩ වලට බෙහෙත් බොන එකා නේද
    මුගේ ටෝක්ස් බලපන්කො.උබට ඔච්චර දෙයක් කල්පනා කොරගන්න පුලුවන් පාරේ කෙලින් බයිසිකලයක් තමයි පැදගන්න බැරි
     
    Last edited: