ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද
දෙඩෙව්වොත් දඩ
අවුට් ගොයින් රුපියල් දෙකයි
අහං හිටියොත් ගොඩ
ඉන්කමින් නිකම් නෙ
බලන්න කොච්චර සිම්පල් ද කියලා මේ ප්ලෑන
හරියට අපේ රටේ
කතා කිරීමේ නිදහස වගේ
දෙඩෙව්වොත් දඩ
නිකම්ම නිකම්
අහං විතරක් හිටියොත් ගොඩ
සංගක්කාරත් මාරු වුනා
අපිත් මාරු වුනොත් මොකද
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද
දෙඩෙව්වොත් දඩ
අවුට් ගොයින් රුපියල් දෙකයි
අහං හිටියොත් ගොඩ
ඉන්කමින් නිකම් නෙ
බලන්න කොච්චර සිම්පල් ද කියලා මේ ප්ලෑන
හරියට අපේ රටේ
කතා කිරීමේ නිදහස වගේ
දෙඩෙව්වොත් දඩ
නිකම්ම නිකම්
අහං විතරක් හිටියොත් ගොඩ
සංගක්කාරත් මාරු වුනා
අපිත් මාරු වුනොත් මොකද
ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද
