ඒක කොච්චර Simple Plan එකක්ද ?
ගෙදට්ට වෙලා ඉන්නකොට තාත්ත කිව්වා
යාළුවෙලා නම් කසාද බදින්න එපා කියල !
ඉස්ස්කෝලෙ යනකොට පිනා කිව්වා
යාළුවෙලා අහුවුනොත් කසාදබන්දල ගෙදර යවනව කියල !
කැම්පස් එකේදී යාළුවො කිව්වා
යාලු උනොත් නම් බදින්නම වෙයි කියල !
ඉතින් මම බැදපු කෙනෙක් එක්ක යාළු උනා
ඒක කොච්චර Simple Plan එකක්ද



ගෙදට්ට වෙලා ඉන්නකොට තාත්ත කිව්වා
යාළුවෙලා නම් කසාද බදින්න එපා කියල !

ඉස්ස්කෝලෙ යනකොට පිනා කිව්වා
යාළුවෙලා අහුවුනොත් කසාදබන්දල ගෙදර යවනව කියල !

කැම්පස් එකේදී යාළුවො කිව්වා
යාලු උනොත් නම් බදින්නම වෙයි කියල !

ඉතින් මම බැදපු කෙනෙක් එක්ක යාළු උනා

ඒක කොච්චර Simple Plan එකක්ද




Last edited:

