ඒක පාරෙන් පොල් බිඳීන්න පොල් මර හොයන්නෙ මෙහෙමයි

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    nice
    තිලක් කන්දේගම ලස්සනට ඕක පැහැදිලි කරනව.
    ඉස්සර කාලේ ඔය පොල් ගෙඩිය බිඳින්න කළින් අම්මල පොල් ගෙඩිය උඩ දානව කිහිප විටක්. එත්කොට ඔය පොල් ගෙඩිය හැරෙනව මර දාරෙ මුදුනට හිටින්න. ඒකට ගැහුවම පොලේ බිදෙනව. කදිමයි සිංහලයො...
     
    • Like
    Reactions: War Fighter