ඒක වුනේ මෙහෙම ලු

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඒක වුනේ මෙහෙම ලු

    ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

    කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

    ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

    Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

    Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

    Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

    XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

    ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

    ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

    තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

    තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

    ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

    ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

    THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

    1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

    1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

    1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

    ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

    ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

    අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

    ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

    ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු

    වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

    ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

    ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

    ඩොල්‍ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

    සාමාන්‍යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

    පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

    සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

    ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

    මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

    කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

    හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්‍රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්‍රමානය වැඩියිලු

    පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

    වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු

    වීදුරු බි‍ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු

    ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

    ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
    වතුර නැතුව ඔ‍ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
    මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
    එල්විස් ප්‍රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
    ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

    කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

    yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

    හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු

    පුරානයේදී ග්‍රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

    ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

    විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

    මොනාලිසාට ඇහි බැමි නැතිලු

    Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

    Google වල නියම නම Backurubලු

    දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු

    කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු

    ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

    Titanic ‍ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

    ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Boru kiyanna epa pakayo

    ඩොල්ෆින්ලට අඬන්න පුළුවන් කියල මමත් අහල තියෙනවා.. හරියටම දන්නේ නේ. උඹටත් අඬන්න පුලුවන්ද? :lol::lol:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි:)
    rep+ජයවේවා
    11.gif
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    ඩොල්ෆින්ලට අඬන්න පුළුවන් කියල මමත් අහල තියෙනවා.. හරියටම දන්නේ නේ. උඹටත් අඬන්න පුලුවන්ද? :lol::lol:

    machan onama sathek adanawa... ballo, aliyo adanawa waduroth ehemai.... eka boruwak..