බැලින්නම් ඌත් සිරිසේන වගේ.. 

![]()
අඩේ දකුණු පැත්තේ ටයි එක දාගෙන ඉන්න බුවත් නිකන් සිරිසේන වගේමයි කියලා ටයිප් කරන්න හදලා නිකමට වගේ වම් පැත්තේ එකා දිහා බැලුවා..බැලින්නම් ඌත් සිරිසේන වගේ..
නෝන්ඩි වෙන්න බැරි නිසා තව එකෙක් දිහා බැලුවාම ඌත් සිරිසේන වගේමයි..
පිටිපස්සේ පේලියේ උන් දිහාත් බැලුවාම තමයි මීටර් උනේ මුලු කැබිනට් එක පුරාම සිරිසේන කියලා..

අයියෝ උඹගෙ ඇස්දෙක...