මෙං බේ පෙයොනේර් එකට කාලෙකට කලිං ඊසිකෑස් එකක් කනෙක්ට් කරලා සල්ලි ගත්තා ඈ. දැන් ඒ ගත්ට සිම් එකත් ඩිඇක්ටිවේට් වෙලා ඒ නම්බරෙ වෙන එකෙක්ටත් ගිහිං. දැන් අලුත්‍ර්න් සිමක් අරං ඊසිකෑස් හදලා ගන්න යද්දි කියනවා ඊසීකාස් එකක් පෙයොනීයර් එකට කනෙක්ට් කරලා තියෙන්නෙ ඒ නිසා බෑ කියලා. ඩෑලොග් එකෙන් ඇහුවම කියනවා ඒඅ පෙයොනීර් එකෙන් අයිං කරන්න ඔනෙ කියලා. මල හත්තිහුම්තක් වෙලා තියෙන්නෙ ඒජන්ත වරුනි. උදව් කරපල්ලා