ඒඩ්ස් වලට බෙහෙතක් සොයාගනී

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඒඩ්ස් වලට බෙහෙතක් සොයාගනී

    Truvada-2-300x213.jpg


    දිනකට එක් වරක් බැගින් භාවිතා කල හැකිවේ...
    මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකියි...

    ඒඩ්ස් වලින් තොර පරම්පරාවක් නිර්මානය කරමින් අමෙරිකානු රාජ්‍ය ආධාරක වෛද්‍ය කණ්ඩායමක් හා විද්‍යාඥයින් පිරිසක් ඒඩ්ස් රෝගයෙන් වැලකී HIV අසාධනය මර්ධනය කල හැකි බෙහෙතක් නිර්මාණය කර ඇති බවට පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.


    Truveda නම් වන මෙම පෙති වර්ගය HIV රෝග නිවාරකයක් ලෙස භාවිතා කල හැකි බවත් මෙම බෙහෙත සොයාගත් කණ්ඩායමේ මතය වේ.

    අමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය විසින් පවත්වන ලද විශේෂ පරීක්ෂණයකින් පසු මෙම ඖෂධය ඒඩ්ස් රෝගය සදහා වුවද දිනකට එක් වරක් බැගින් භාවිතා කල හැකි අතර HIV ආසාධනයෙන් වැලකීමටද යොදා ගත හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

    එමෙන්ම වෙනත් බරපතල තත්වයේ රෝගාබාධ සඳහා අසාධනය වන රෝගීන්ට හා ඉන් මිදිම සඳහාද භාවිතා කිරිමට මෙම ඖෂධය වෙනුවෙන්
    FDA අනුමැතිය ලබදෙන ලෙසද නිදහස් වෛද්‍ය විශේෂඥ සංගමය ඉල්ලීමක්ද සිදු කර ඇත.

    hotandfastnews