ඒදා මෙදා තුර කිරියේ අමතක නොවන චරිත

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඒදා මෙදා තුර කිරියේ අමතක නොවන චරිත

    එදා මේදා තුර අපිට කිරියේ හම්බ වෙච්ච අමතක නොවන චරිත මතක් කරමු දැනට ඉන්න චරිත නැති චරිත ඔනේ එකක් ඔට්ටුයි එලකිරිය දැනුමෙන් පෝෂණය කරපු ගොඩක් අයට උදව් කරපු මරු කථා කියපු පට්ට ඩයල් එහෙම දාන්න අමතක කරන්න එපා
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    avatar561988_1.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    avatar130929_33.gif

    Mage geewithe/income eka petten mata udaw kare scurvy
    2010 di wage.. a kale idan ma matat asawa tibbe online hambu karanna.. sehenna freelance try karala atha arala dala tibbe

    oya kale muge profile eka share una meke eka dekala thama asawata patan gatte.. denata awrudu 7kata wedi.. den full time freelance karanne.. joliye inna wahana ganna okkoma puluwan une oya scene eka nisa thama.. thanks ban!

    edit:
    thawa lot ekak innawa.. eth mu thama mage success eke start eka
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තව පොරක් හිටියා මැක් හොල්ද මාක් හොල්ද කියලා උෟත් මරු තවත් එකෙක් හිටියා පොඩි එකෙක් වගේ රගපාපු කවුබෝයි කෙනෙක්ගේ ඇවටර් එකක් දාගෙන නම මතක නෑ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    avatar130929_33.gif

    Mage geewithe/income eka petten mata udaw kare scurvy
    2010 di wage.. a kale idan ma matat asawa tibbe online hambu karanna.. sehenna freelance try karala atha arala dala tibbe

    oya kale muge profile eka share una meke eka dekala thama asawata patan gatte.. denata awrudu 7kata wedi.. den full time freelance karanne.. joliye inna wahana ganna okkoma puluwan une oya scene eka nisa thama.. thanks ban!

    edit:
    thawa lot ekak innawa.. eth mu thama mage success eke start eka

    avatar130929_33.gif
    මුත් බලන කොට ආදර්ෂමත් චරිතයක්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    avatar130929_33.gif

    Mage geewithe/income eka petten mata udaw kare scurvy
    2010 di wage.. a kale idan ma matat asawa tibbe online hambu karanna.. sehenna freelance try karala atha arala dala tibbe

    oya kale muge profile eka share una meke eka dekala thama asawata patan gatte.. denata awrudu 7kata wedi.. den full time freelance karanne.. joliye inna wahana ganna okkoma puluwan une oya scene eka nisa thama.. thanks ban!

    edit:
    thawa lot ekak innawa.. eth mu thama mage success eke start eka
    ඉස්සෙල්ලාම මට පෙයොනියර් ගැන දැනගන්න ලැබුනෙත් ස්කවියගෙන්. ඌ තම ත්‍රේඩ් එක දැම්මේ..