ඒබ්‍රහම් ලින්කන්
ඒබ්‍රහම් ලින්කන් කියන්නේ අපි හැමෝම දන්නා කෙනෙක්නෙ .... කාටවත් හිතුනද එයාගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් දේවල් මොනවද කියල ...

1. විවිධ මතිමතාන්තර බොහොම සාවදානව ඇහුම්කන් දීමේ කුසලතාවය, ඒ විතරක් නෙමයි කුමන හෝ සාකචාවකදී කොයි තරම් මතවාද ආවත් ඔහුට පුළුවන් වෙලා තියෙනවා නිසි තැනදී සාකච්චාව නතර කරන්නත් ඒ වගේම හොඳම අවසන් තීරණයකට එළඹීමටත්.
2. ඕනෑම කර්තව්‍යක් කරගෙන යාමේදී මතුවන ගැටළු වලින් පාඩම් ඉගෙන ගෙන එම ක්‍රියාව සාර්ථක කරගැනීමටත් එතුමා දක්ෂයෙක්.
3. ඕනෑම කර්තව්‍යක් තුලින් මතුවන ජයග්‍රහණයේ ඵල නොපිරිහෙලා අන්යන් අතර බෙදා ගැනීමට තිබූ හැකියාව
4. එලෙසින්ම යම් කිසි වරදක් හෝ අතපසුවීමක් වූ විට එය පිළිගෙන එහි වගකීම සමසිතින් බෙදා ගැනීමට තිබූ හැකියාව
5.තමන්ගේ අඩුලුහුඬුකම් කවරේදැයි හොඳින් වටහාගෙන තිබීම
6.ඒවගේම තම සිතැඟි පාලනය කරගැනීමට තිබුණු මනා හැකියාව, උදාහරණයක් ලෙස ඔහු කවුරුන් සමග හෝ කල වැඩක් සම්බන්දව උරණ වූ විට එය භාහිර හන්ගීම් ප්රකාශනයෙන් සඟවා හිතේ ඇති සියල්ල ලියුමක ලිවීම, නමුත් කිසිදවසක මෙම ලිපි සියතින් අත්සන් කොට ඇස්වලට ලැබෙන්න නොසැලස්වීම.
7. රසාස්වාදනය සහ විනොදාශ්වාසය සඳහා ඔහු තුල තිබූ ඇල්ම, ඇතැම් විට නාට්යශාලව වෙත ගොස් යහළුවන් සමඟ කල් ගතකරන එතුමා තවත් විටෙක උසුළු විසුළු පෑමටද කැමැත්තක් දක්වනු ලැබ ඇත.
8. උවමනා තැනදී යමක් සිදු වන ස්ථානයටම ගොස් ඍජු අධීක්ෂණය යටතේ සඵල ප්‍රතිඵල ලබාගැනීමට නොපසුබට නොවීම.
9. කොතරම් බාධා පැමිණියත් සිය මූලික අරමුණ ඉටුකරගනීමෙහිලා නොසැලී කටයුතු කිරීම.
10. සිය අරමුණු සහ දැක්ම සරලව කාටත් තේරුම්ගත හැකි අයුරින් සම්ප්‍රේෂණය කිරීමෙහිලා දක්වූ සමර්ථ භාවය.

Last edited: