ඒරොප්පේ දොස්තරලා

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Lankawe goyyonta owa dirawanne na.. habai kate tiyenne ratin panina katha :P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොකෝ ලංකාවේ දොස්තරලා විතරක් රටින් ගෙන්නලද
    ලංකාවේ දොස්තරලා කියන්නෙත් ලංකාවේ මිනිස්සුන්ගෙම බිහිවෙන තව එක මිනිස්සු ටිකක්


    ලංකාවේ සේරම මිනිස්සු ලෝකේ අනෙක් මිනිස්සුන්ට වඩා කුහක, මාන්නේ හරි හීන මානේ හරි තියන, කෙලෙහි ගුණ දන්නේ නැති, මිනිහෙක් ගේ වටිනාකමක් ගරු කරන්නේ නැති, අනුන්ගේ දෙයක් දැක්කම ඉරිසියා කරන එවුන් වෙනකොට ඉතිං දොස්ත්රලගෙන් විතරක් ලෝකේ අනික් රටවල දොස්තලගෙන් ලැබෙන දේවල් ඒ විදියටම බල පොරොත්තු වෙන්නේ උඹ වගේ මෝඩයෝ තමයි :ROFLMAO: :ROFLMAO:

    PS : මේකට අදාළ නැතුව ඇති :baffled: :rolleyes:
     
    • Like
    Reactions: Roxxy2K

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    යකෝ පැතුම් කියන්නෙත් ලන්කාවේ දොස්තර කෙනෙක් තමා
     
    • Dislike
    Reactions: Ragna_SL

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වැඩිය දැනුමක් නැතී මෝඩ බයියෙක් කියලා පේනවා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    respect labenna ona kiyala hithana ekama moda kamak thamai. asadaranaya dakkama katha karana ekata job eka bala pannema naha. ehema katha karana unta kawada hari respect labei. labana athmedi hari.
    Ekenma.
    Mama kiyanne bn lankawe ehema thiyenawa professions tikak ewai karana aya hithan inne unta job eka nisa labena dewal job eken pitadith labenna ona kiyala.
    Ehema ona naha. Job eken minissu maninna baha. It's just how you make your living. It does not define you as a person.
    Lankawe thiyena USD 2bn+ company ekaka chairman dawasak meeting ekak iwara wela tea cups tika sudda karanawa dekapu aya innawa. He did not have to do that. But he did it because it does not tarnish his legacy or his worth. A level ekata enna ona minihek wunama. Tea cups hodanna nemei mama kiyanne but to live as a down to earth human being.
    Politikkonta dana gahala wendala lewa kaagena inneth oya jaathiyema anik set eka.
     
    • Like
    Reactions: jhnnwp

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ මිනිස්සු එක්ක සමානාත්මතාවය හරියන්නෙ නෑ. ඒක නිසා තමයි පැරැන්නො කුලමල භේද ඇතිකරගෙන ජීවත් උනේ.