මේක මම ගන්න තැන පොර කිව්වේ මචන්ලා
කට්ටිය ටව්න් වල ඒහේම බයිසිකල් පදිනවානම් අනිවාරෙන්ම
තියෙන්න ඹනාලු
- බෙල් ඒකක්
- පිටුපස රතු පාට reflectors
තව මේ වගේ දෙවල් තියෙනවානම් ටිකක් හොයලා කියන්න[/CENTER]
ලයිසන් තියෙන්න ඕනෙද බං...?
මේක මම ගන්න තැන පොර කිව්වේ මචන්ලා
කට්ටිය ටව්න් වල ඒහේම බයිසිකල් පදිනවානම් අනිවාරෙන්ම
තියෙන්න ඹනාලු
- බෙල් ඒකක්
- පිටුපස රතු පාට reflectors
තව මේ වගේ දෙවල් තියෙනවානම් ටිකක් හොයලා කියන්න[/CENTER]
GT එකෙක් සෙට් උනෝ. 27,000.
ඩිස්ක් නැ. hard trail
මම ගන්නව යකෝ ඒක.Giant එකක් තිබේ 32,000 කියපි.

මාර ලස්සනට ලියලා මචන්කාලෙකට රතු පාටයි..
කාලෙකට නිල් පාටයි..
කාලෙකට පුල්ලි පුල්ලි ..
කාලෙකට විවිද කෑලි ..
කාලෙකට හැන්ඩ්ල් එකට පොල්ලක්..
කාලෙකට ඉස්සරහට ලයිට් දෙකක්..
කාලෙකට පස්ස පැත්තෙන් ලගේජ් එකක්..
කාලෙකට අතුරුදහන් මඩ්ගාර්ඩ් දෙකක්
වෙසක් කාලෙට LED තෝරන් වගේ..
අවුරුදු කාලෙට සද්දයක් නෑ බබා වගේ..
වහින කාලෙට ගෙට ගන්න බෑ යකා වගේ ..
නිවාඩු කාලෙට පැදල පැදල ලෙඩා වගේ ..
අවෑමෙන් වසර ගණනක ඉතා දීර්ඝ කාලයක්..
අහවර වී පාසලේ ආතල් වසර දහ තුනක්..
අවශේෂ ෆ්රේම් එකයි රෝද දෙකයි හැන්ඩ්ල් එකක්
ආගිය අතක් නැහැ උඹ දැන් වසර දහ නවයක්..
බයිසිකල් ගැන කියවල හිතට හරිම අමාරුයි මචන්ලා.. AL කරලා ඉවර වෙනකම් පැදපු බයිසිකලේ වික්කෙත් නැහැ එත් ගෙදරත් නැහැ.. ඒ බයිසිකලේ පේන්ට් ගහන්න ඇති විසි තිස් වතාවකට වඩා.. පුංචි කාලේ පැදපු චොපර් බයිසිකලේ නම් තාම තියනවා ඊළඟ පරම්පරාවේ එකෙකුගේ දර මඩුවක තාම. අපොයි බයිසිකල් නිසා තාත්තාගෙන් කාපු කෝටු පාරවල් මතක් වෙද්දී බයිසිකල් දිහා හැරිලාවත් බලන්න හිතෙන්නේ නැහැ.
එත් අන්තිම වතාවට මෙහෙදී දුකට සැපට පිහිට උණු බයිසිකලේ දැන් ලංකාවේ ගෙදර පදින්න කෙනෙක් නැතුව මල කනව. ඉස්කෝලේ කාලේ කරපු හැම දඟ වැඩක්ම , බලු වැඩක්ම , හැම රහසක්ම එකක් නෑර කව්රුහරි කෙනෙක් දන්නවනම් ඒ බයිසිකලේම විතරයි...
අනේ මන්දා බන් ඒක නම් දැන් කොහොමද දන්නේ නැලයිසන් තියෙන්න ඕනෙද බං...?


අනේ මන්දා බන් ඒක නම් දැන් කොහොමද දන්නේ නැ
මම ගොඩාක් වෙලාවට බොරලැස්ගමුව පොලිස්සිය ඉස්සරහින් යනවා traffic මහත්තුරු බලාගෙන ඉන්නවා ගොනාපට් හිනාවක් දාලා ෂේප් ඒකේ මාරු වෙනවා
පාර පනින්නේ නම් බයික් ඒක අරගෙන කහ ඉරේ ඇවිදගෙන යනවා බන් නැත්තම් උන් කැ ගහනවා![]()
ආපො මම ලොක්කෙක් නෙවේ බන් තාම පොඩි ඒකාadeeee lokka aiya boralesgamuweda inne?


ආපො මම ලොක්කෙක් නෙවේ බන් තාම පොඩි ඒකා
ඹව් මචන් 10 කනුවේ ඉන්නේ පුංචිලාගේ ගෙදර![]()

mama piriwena road inneමගේ අදහස නම් GIANT 27.5 ඒකක් ගනින් ඒක තමා දැන් මාකට් 68+trek or giant මෙ දෙකෙන් කොක ද හොද? මටත් එකක් ගන්ඩ ආසවක් ඇති උනා මෙ ත්ර්ඩ් දැකල![]()

මගේ අදහස නම් GIANT 27.5 ඒකක් ගනින් ඒක තමා දැන් මාකට් 68+![]()
ඹව් මචන් දැන් අලුතෙන් හොයාගෙන තියෙන්නේ රිම් සයිස් ඒක හොදම ඒක කියලා හැම අතින්මමචන් 27.5 කියන්නෙ size එකද?