ඒලකිරි බයිසිකල් club

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක මම ගන්න තැන පොර කිව්වේ මචන්ලා
    කට්ටිය ටව්න් වල ඒහේම බයිසිකල් පදිනවානම් අනිවාරෙන්ම

    • බෙල් ඒකක්
    • පිටුපස රතු පාට reflectors
    තියෙන්න ඹනාලු

    තව මේ වගේ දෙවල් තියෙනවානම් ටිකක් හොයලා කියන්න
    [/CENTER]

    ලයිසන් තියෙන්න ඕනෙද බං...?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    GT එකෙක් සෙට් උනෝ. 27,000.
    ඩිස්ක් නැ. hard trail

    මම ගන්නව යකෝ ඒක.Giant එකක් තිබේ 32,000 කියපි.

    පට්ට... :D

    අරගෙන පින්තූර දාපන්...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලෙකට රතු පාටයි..
    කාලෙකට නිල් පාටයි..

    කාලෙකට පුල්ලි පුල්ලි ..
    කාලෙකට විවිද කෑලි ..

    කාලෙකට හැන්ඩ්ල් එකට පොල්ලක්..
    කාලෙකට ඉස්සරහට ලයිට් දෙකක්..
    කාලෙකට පස්ස පැත්තෙන් ලගේජ් එකක්..
    කාලෙකට අතුරුදහන් මඩ්ගාර්ඩ් දෙකක්

    වෙසක් කාලෙට LED තෝරන් වගේ..
    අවුරුදු කාලෙට සද්දයක් නෑ බබා වගේ..
    වහින කාලෙට ගෙට ගන්න බෑ යකා වගේ ..
    නිවාඩු කාලෙට පැදල පැදල ලෙඩා වගේ ..

    අවෑමෙන් වසර ගණනක ඉතා දීර්ඝ කාලයක්..
    අහවර වී පාසලේ ආතල් වසර දහ තුනක්..
    අවශේෂ ෆ්‍රේම් එකයි රෝද දෙකයි හැන්ඩ්ල් එකක්
    ආගිය අතක් නැහැ උඹ දැන් වසර දහ නවයක්..

    බයිසිකල් ගැන කියවල හිතට හරිම අමාරුයි මචන්ලා.. AL කරලා ඉවර වෙනකම් පැදපු බයිසිකලේ වික්කෙත් නැහැ එත් ගෙදරත් නැහැ.. ඒ බයිසිකලේ පේන්ට් ගහන්න ඇති විසි තිස් වතාවකට වඩා.. පුංචි කාලේ පැදපු චොපර් බයිසිකලේ නම් තාම තියනවා ඊළඟ පරම්පරාවේ එකෙකුගේ දර මඩුවක තාම. අපොයි බයිසිකල් නිසා තාත්තාගෙන් කාපු කෝටු පාරවල් මතක් වෙද්දී බයිසිකල් දිහා හැරිලාවත් බලන්න හිතෙන්නේ නැහැ.

    එත් අන්තිම වතාවට මෙහෙදී දුකට සැපට පිහිට උණු බයිසිකලේ දැන් ලංකාවේ ගෙදර පදින්න කෙනෙක් නැතුව මල කනව. ඉස්කෝලේ කාලේ කරපු හැම දඟ වැඩක්ම , බලු වැඩක්ම , හැම රහසක්ම එකක් නෑර කව්රුහරි කෙනෙක් දන්නවනම් ඒ බයිසිකලේම විතරයි...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මාර ලස්සනට ලියලා මචන්
    ලස්සන අත්දැකිම් ටිකක් තියෙනවා වගේ නේද බයිසිකල් ගැන
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලයිසන් තියෙන්න ඕනෙද බං...?
    අනේ මන්දා බන් ඒක නම් දැන් කොහොමද දන්නේ නැ
    මම ගොඩාක් වෙලාවට බොරලැස්ගමුව පොලිස්සිය ඉස්සරහින් යනවා traffic මහත්තුරු බලාගෙන ඉන්නවා ගොනාපට් හිනාවක් දාලා ෂේප් ඒකේ මාරු වෙනවා
    පාර පනින්නේ නම් බයික් ඒක අරගෙන කහ ඉරේ ඇවිදගෙන යනවා බන් නැත්තම් උන් කැ ගහනවා
    :rolleyes::yes:
     
    • Like
    Reactions: Erzo

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අනේ මන්දා බන් ඒක නම් දැන් කොහොමද දන්නේ නැ
    මම ගොඩාක් වෙලාවට බොරලැස්ගමුව පොලිස්සිය ඉස්සරහින් යනවා traffic මහත්තුරු බලාගෙන ඉන්නවා ගොනාපට් හිනාවක් දාලා ෂේප් ඒකේ මාරු වෙනවා
    පාර පනින්නේ නම් බයික් ඒක අරගෙන කහ ඉරේ ඇවිදගෙන යනවා බන් නැත්තම් උන් කැ ගහනවා
    :rolleyes::yes:

    adeeee lokka aiya boralesgamuweda inne?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නිදහසේ බයිසිකල් පදින්න මරු තැනක් තියෙනවා බොරලැස්ගමුව පිල්ලැව පන්සලේ වෙලේ අනික් පැත්තෙන් බෙල්ලන් විල පන්සලේ පිටිපස්ස තාර ඒහේම දාලා රැට ලයිට් දාලා තියෙන්නේ ඒක වටයක් 3Km වෙනවා තැන්න කදු පල්ලම් පාලම් ඹක්කොම තියෙනවා
    ඒතනින් බයිසිකල් රෙන්ට් ඒකට ගන්නත් පුලුවන් අපේ බයික් අරගෙන ගිහින් පදින්නත් පුලුවන්
    හොටල් තියෙනවා හොද හොද ඒව්වා
    පාකිං 2ක් තියෙනවා

    DSC_0100.jpg

    DSC_0109_1.jpg

    DSC_0273_1.jpg

    DSC_0381.jpg

    DSC_0382.jpg

    DSC_0384.jpg

    DSC_0385.jpg

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    trek or giant මෙ දෙකෙන් කොක ද හොද? මටත් එකක් ගන්ඩ ආසවක් ඇති උනා මෙ ත්‍ර්ඩ් දැකල:rofl::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    trek or giant මෙ දෙකෙන් කොක ද හොද? මටත් එකක් ගන්ඩ ආසවක් ඇති උනා මෙ ත්‍ර්ඩ් දැකල:rofl::yes:
    මගේ අදහස නම් GIANT 27.5 ඒකක් ගනින් ඒක තමා දැන් මාකට් 68+:rolleyes:
    11021245_906072562748092_7076610867894100679_n.jpg

    With a smart and lightweight ALUXX aluminium frame built to optimize its 100-millimetre suspension fork, ATX offers a stable and comfortable ride. Equally at home on a gravel path or more challenging trails, it’s outfitted with quality components for a fun, reliable ride

    Features:
    ALUXX Grade Aluminum FrameSR Suntour XCT Fork with 100mm travel
    Shimano 21 speed drivetrain
    Tektro M300 mechanical disc brakes
    Giant CR70 joytech wheel set
    Rs.68,800
     
    Last edited:
    • Like
    Reactions: Rosantha

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොඩි කාලේ හිටගෙන බයික් පැදලා චේන් එක පැන්නා
    තව පොඩ්ඩෙන් ඇට මුංඇට වෙනවා
    එහෙනම් එදා තමයි මගේ අනාගතේ අදුරු වෙන්නේ

    :dull::dull::dull: