ඒලකිරි බයිසිකල් club

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ඹහේ ඒවා නම් කියන්න බැ මචන් මට ඒහේ බයික් ගැන දැනුමක් නැ
    හොදම වැඩේ තමා ස්ටොර් ඒකේ එකාට ඹය විස්තරේ කිව්වාම උ හරියටම කියයි මොකද්ද හොද කියලා ගන්න කලින් ඒ කොන්දේ ලෙඩේ ගැන හොයලා හරි ඒක තොරගන්න

    giant නම් xtc talor 27.5 වගේ තාමා ඒවා නම් 40+ වගේ වෙයි
    හමර් ඒක උබට අව්ලක් නැත්තම් ගනින් මචන්

    xtc talor 27.5 එක නම් පට්ට බයික් එක නේද මචන්? එක ලංකාවේ කීයක් විතර වෙනවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න ගත්තාට පස්සේ ඊයේ තමා බයික් කටුව හේදුවේ හොදලා අව්වෙන් තියලා තිබ්බා වෙලෙන්න
    DSC_0448.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    onna parana byk eka restore karanna patan gatta. rim 2 alloy damma. tawa front fork accembly ekama replace karanna wela. aluth break damma.
    මරුනේ බන් අපිටත් පෙන්නපන් හොදේ
    මමත් ඒකක් කරා එතකොට මේ ත්රෙඩ් ඒක පටන් අරගෙන තිබුනේ නැ පොටො ටික ඇති හොයලා දාන්නම්කො
    :yes:
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මරුනේ බන් අපිටත් පෙන්නපන් හොදේ
    මමත් ඒකක් කරා එතකොට මේ ත්රෙඩ් ඒක පටන් අරගෙන තිබුනේ නැ පොටො ටික ඇති හොයලා දාන්නම්කො
    :yes:

    ela ela. paint ekath wenas karanna inne. matte black.. :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ela ela. paint ekath wenas karanna inne. matte black.. :yes::yes:
    නියමෙට තියෙයි ඒහේනම් මගේ දැන් තියෙන ඒකෙත් මැට් තමා
    හොදට කරපන් මචන් පොටො ටිකකුත් දාපන් අපිට බලන්න:D
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පට්ට ත්රෙඅඩ් එක...මමත් පොඩි කාලේ ඉදන් අසම දෙයක් තමයි cycle පදින එක...ගොඩක් කල් පදින්නේ නැතුව ඉදල ආයේ ලගදි ඉදන් පදින්න ගත්තා exercise එකට වගේ ..මන් ගාව නම් තියෙන්නේ මහ ලොකු ගණන් ගෙවල ගත්ත cycle එකක් නෙමෙයි ...normal cycle එකක් ...කොහොමත් මම 20Km විතර raumak දානවා weekend එකට ...ගෙදර එන්නේ නිකන් මලා වගේ තමයි ..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පට්ට ත්රෙඅඩ් එක...මමත් පොඩි කාලේ ඉදන් අසම දෙයක් තමයි cycle පදින එක...ගොඩක් කල් පදින්නේ නැතුව ඉදල ආයේ ලගදි ඉදන් පදින්න ගත්තා exercise එකට වගේ ..මන් ගාව නම් තියෙන්නේ මහ ලොකු ගණන් ගෙවල ගත්ත cycle එකක් නෙමෙයි ...normal cycle එකක් ...කොහොමත් මම 20Km විතර raumak දානවා weekend එකට ...ගෙදර එන්නේ නිකන් මලා වගේ තමයි ..

    සතියට දවසක් 20km පැදල මොනා කරන්නද බං. දවසකට 1 ගානෙ වැඩිකරලා 25 වත් වෙන්න හදාගනින්.... අපි කන බොන විදිහට 100 වත් පදින්න වෙයි....! :rolleyes::rolleyes::rolleyes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    :( දුප්පත් මට තියෙන්නේ මේ තියෙන ජාතියේ එකක්...(මගේම නෙවෙයි... පුතාට ශිශ්ශත්වය පාස් උනාම අරන් දීපු එක) ගාන රු. 12,000/=
    file_61_18.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුඟ කාලෙකින් මේ පැත්තේ ආවේ... කලෙකින් බයිසිකලේ පදින්නත් බැරි වුනා... :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ado mama BMX bike ekak baluwa
    gaana Rs. 116,000/-

    :baffled::baffled::baffled:
    ඹව් මචන් කාර් ගන්න ගනන් වලට බයික් තියෙනවා
    :( දුප්පත් මට තියෙන්නේ මේ තියෙන ජාතියේ එකක්...(මගේම නෙවෙයි... පුතාට ශිශ්ශත්වය පාස් උනාම අරන් දීපු එක) ගාන රු. 12,000/=
    file_61_18.jpg
    ඉස්සර මේ බයික්නේ ලංකාවේ හැමතැනම ගියේ බර තමා නැත්තම් කියන්න තරම් වරදක් නැ මමත් ඹවා පැදලා තියෙනවා
    Parts tika okkoma hari dn ithin hai karanna tamai tiyenne :rolleyes::rolleyes:

    moko kiyanne IDG park eke set wemuda??

    nNlt2VVl.jpg
    මම 25 ආයේ 10 කණුවට එනවා දැන් හයිකරලා පදිනවත් එක්කලාද ?
    හුඟ කාලෙකින් මේ පැත්තේ ආවේ... කලෙකින් බයිසිකලේ පදින්නත් බැරි වුනා... :dull:
    මම නම් මේ දවස්වල කිරිල්ලවල පැත්තේ තමා රව්ම් ගහන්නේ ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මම නම් මේ දවස්වල කිරිල්ලවල පැත්තේ තමා රව්ම් ගහන්නේ ;)

    මොකෝ ඒ පැත්තේ කෑල්ලක් වත් ඉන්නවද ? :rofl:

    වැස්ස නිසා පදින්න හිතෙන්නේ නෑ බං... :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සතියට දවසක් 20km පැදල මොනා කරන්නද බං. දවසකට 1 ගානෙ වැඩිකරලා 25 වත් වෙන්න හදාගනින්.... අපි කන බොන විදිහට 100 වත් පදින්න වෙයි....! :rolleyes::rolleyes::rolleyes:

    ඒක නම් ඇත්ත බං... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :( දුප්පත් මට තියෙන්නේ මේ තියෙන ජාතියේ එකක්...(මගේම නෙවෙයි... පුතාට ශිශ්ශත්වය පාස් උනාම අරන් දීපු එක) ගාන රු. 12,000/=
    file_61_18.jpg

    ඕවා තමයි බං හැමතැනම තියෙන්නේ... ඕකෙ ඉතිං ලොකු අවුලක් නෑ...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    motor show එකෙදි දැක්කේ 3ම සුපිරි උන්ගේ club එකක් තියෙනවාලු එකෙන් බයික් පදින්න යනවාලු :cool:
    DSC05229.jpg

    DSC05230.jpg

    DSC05231.jpg