ඹහේ ඒවා නම් කියන්න බැ මචන් මට ඒහේ බයික් ගැන දැනුමක් නැ
හොදම වැඩේ තමා ස්ටොර් ඒකේ එකාට ඹය විස්තරේ කිව්වාම උ හරියටම කියයි මොකද්ද හොද කියලා ගන්න කලින් ඒ කොන්දේ ලෙඩේ ගැන හොයලා හරි ඒක තොරගන්න
giant නම් xtc talor 27.5 වගේ තාමා ඒවා නම් 40+ වගේ වෙයි
හමර් ඒක උබට අව්ලක් නැත්තම් ගනින් මචන්
xtc talor 27.5 එක නම් පට්ට බයික් එක නේද මචන්? එක ලංකාවේ කීයක් විතර වෙනවද?









