අම්බෝ සිරා කතාව.... මේකේ පිටකොටුවේ මැනින් මාර්කට් එක මැද්දේ සිට අදටත් කාටවත් හොයාගන්න බැරි රාවනාගේ ගුහාව ඇතුලේ දක්වා බඩු ගහපු උන් නේ ඉන්නේ.....වාහනයක් ඈතුලේ බඩුවක් ගහන එකේ වෑරෑද්ද මොකක්ද බන්? මූ ගෑහුවද නෑද්ද දන්නේ නෑ.. ඌටයි බඩුවටයි අවුලක් නෑත්නම් අපිට මොකෝ.. මොකද මේකේ ඉන්නේ වාහනවල බඩු ගහපු නෑති එවුන්යෑ
අඩෝ මම ගහලා නෑවාහනයක් ඈතුලේ බඩුවක් ගහන එකේ වෑරෑද්ද මොකක්ද බන්? මූ ගෑහුවද නෑද්ද දන්නේ නෑ.. ඌටයි බඩුවටයි අවුලක් නෑත්නම් අපිට මොකෝ.. මොකද මේකේ ඉන්නේ වාහනවල බඩු ගහපු නෑති එවුන්යෑ
තවම පරක්කු නෑ..ට්‍රයි කරපන්. ඔය වගේ වීඩියෝ කරන එවුන් දෑන් ඉන්න හින්දා ටිකක් අමාරුයි පරිස්සමෙන් කරන්න වෙන්නේ. ලන්කාවේ ඉන්න පොන්සිලා 119 ගහනවා වාහනයක් හෙල්ලෙනවා දෑක්කම.අඩෝ මම ගහලා නෑ![]()
වාහනයක් ඈතුලේ බඩුවක් ගහන එකේ වෑරෑද්ද මොකක්ද බන්? මූ ගෑහුවද නෑද්ද දන්නේ නෑ.. ඌටයි බඩුවටයි අවුලක් නෑත්නම් අපිට මොකෝ.. මොකද මේකේ ඉන්නේ වාහනවල බඩු ගහපු නෑති එවුන්යෑ
වාහනයක් නැති අනාත පොන්නයන්ට ඕවා මහා ලොකු දේවල් උනාට වාහන ඇතුලේ සෙක්ස් කරන එක නෝමල් දෙයක්
කොහේ තියෙන කැහිල්ලකට මන්දා වීඩියෝ කර කර හැමිනෙන්නේ
වීඩියෝ කරන්නේ උගේ කැමැත්තෙන් නේද? ඒක නේද වාහනේ ඇතුලටම නැගලත් රෙකෝඩ් කරන්නේ?
උබල දැන් වෙන රටවල් වල දේශපාලනය කරන උන එක්ක නේද අපේ රටේ උන්ව සන්සන්දනය කරන්නෙ ! ඒ රටවල් වල කෙල්ලෙක්ගෙ පස්ස දිහා බලන් ඉන්න ෆොටෝ එකක් තිබ්බත් උගෙ සීට් එක නැති වෙන්න පුලුවන් තරම් ගැටලුවක් ! එක්කො මේ දේවල් වලටත් හිනා වෙලා ඔයිට ලොකු දෙයක් කලත් හිනා වෙලාම ඉන්න ඕනෙ !වාහනයක් ඈතුලේ බඩුවක් ගහන එකේ වෑරෑද්ද මොකක්ද බන්? මූ ගෑහුවද නෑද්ද දන්නේ නෑ.. ඌටයි බඩුවටයි අවුලක් නෑත්නම් අපිට මොකෝ.. මොකද මේකේ ඉන්නේ වාහනවල බඩු ගහපු නෑති එවුන්යෑ
එයාගෙ නියෝජිත මතය අනුව කැටිපෙ මෙහෙම කිව යුතු නෑ. ඇත්තටම කවුද දන්නෙ පෙනී ඉන්න මතය වෙනුවෙන්ම පෙනී ඉන්නවද කියල.