ඒසී කාමරවල නෙවෙයි අපි වාහනේ back seat එකේ අරගල කරේ

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබල දැන් වෙන රටවල් වල දේශපාලනය කරන උන එක්ක නේද අපේ රටේ උන්ව සන්සන්දනය කරන්නෙ ! ඒ රටවල් වල කෙල්ලෙක්ගෙ පස්ස දිහා බලන් ඉන්න ෆොටෝ එකක් තිබ්බත් උගෙ සීට් එක නැති වෙන්න පුලුවන් තරම් ගැටලුවක් ! එක්කො මේ දේවල් වලටත් හිනා වෙලා ඔයිට ලොකු දෙයක් කලත් හිනා වෙලාම ඉන්න ඕනෙ !
    අනේ බොරු හිල බන්, ඔකා වාහනෙන් එලියට බැහැලා ගාලුපාරේ හිකුවත් මේක රටේ වැරැද්ද පාරේ හුකන එක දියුණු රටවල ලක්ෂණයක් කියලා ඌව සුද්ද කරන උන් ඉන්නේ.
     
    • Like
    Reactions: castellain

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබල දැන් වෙන රටවල් වල දේශපාලනය කරන උන එක්ක නේද අපේ රටේ උන්ව සන්සන්දනය කරන්නෙ ! ඒ රටවල් වල කෙල්ලෙක්ගෙ පස්ස දිහා බලන් ඉන්න ෆොටෝ එකක් තිබ්බත් උගෙ සීට් එක නැති වෙන්න පුලුවන් තරම් ගැටලුවක් ! එක්කො මේ දේවල් වලටත් හිනා වෙලා ඔයිට ලොකු දෙයක් කලත් හිනා වෙලාම ඉන්න ඕනෙ !
    උඹ කියන්නේ ඒ රටවල දේශපාලකයන්ට තමන්ගේ වාහනේ ඈතුලේ බඩුවක් ගහන්න බෑ කියලද? තමන්ගේ නිලබලය භාවිතා කරලා ගෑණියෙකුට බලපෑම් කරන සීන් එකක් නම් වෑරදී. එහෙම බලයක් මූට නෑනේ.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    491A87C9-D8EE-4296-A46A-93BBE234D107.jpeg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙන්න එයා පෑමිණිල්ලක් දාලා... මවුබිම සයිට් එකේ නම් තියෙන්නේ පචයක් කියලා පේනවා දාලා තියෙන වාහන අන්කෙන්. ඒ අන්කෙට අදාල විවා එලයිට් එකක්.





    අධ්‍යක්ෂ ,
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,
    කොළඹ .
    වෙබ් අඩවියකින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන්.
    mawubima.com නමැති සිංහල පුවත් වෙබ් අඩවියක් 2021 ජනවාරි 03 වැනිදා 'සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ' යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතක ඡායාරූපය ලෙස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන විමල් කැටිපෙආරච්චි වන මාගේ ඡායාරූපයක් අවභාවිත කර ඇත.
    ඊට අමතරව මාගේ අනන්‍යතාව යැයි හැඟී යන පරිදි කිසියම් තොරතුරු ප්‍රමාණයක් ද පුවතට ඇතුළත් කර ඇත. මාගේ කිසිදු අවසරයකින් තොරව මා හට මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ නැති පුවතකට මාගේ ඡායාරූපය පළ කිරීමෙන් මාගේ පෞද්ගලික , වෘත්තීය , සමාජ හා දේශපාලන කීර්ති නාමයට බරපතළ අගතියක් සිදු වී ඇත. එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංක සමග හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමග හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් මා හට නැත. මෙම ද්වේශසහගත , පදනම් විරහිත සාවද්‍ය පුවත පළ කළ වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. එම නීති විරෝධී හා අපහාසාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර මාගේ පුරවැසි අයිතිය ආරක්ෂා කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    එමෙන් ම අදාළ සාවද්‍ය පුවතේ සඳහන් වන ආකාරයට එකී වාහනය මට අයත් එකක් බව පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි සඳහන් කර තිබීම එම ආයතන නිල නාමය ද අවභාවිත කිරීමක් බව ඔබගේ විශේෂ අවධානයට ලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.
    මෙයට විශ්වාසී
    විමල් කැටිපෙආරච්චි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    හම්මෝ දූපත් පොන්නයොන්ගේ ආතල්. සත්තු දෙන්නෙක් වාහනයක් නෙමෙයි ගුහාවක් ඇතුලේ හුකාගත්තා නම් අපිට මොකටද පොන්ස්? ඩොටේ ඉන්න බයි පොන්නයොන්ට නම් මේවා මැජික් වෙන්න ඇති😅
     
    • Like
    Reactions: Lankaputhra16

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    වාහනයක් ඈතුලේ බඩුවක් ගහන එකේ වෑරෑද්ද මොකක්ද බන්? මූ ගෑහුවද නෑද්ද දන්නේ නෑ.. ඌටයි බඩුවටයි අවුලක් නෑත්නම් අපිට මොකෝ.. මොකද මේකේ ඉන්නේ වාහනවල බඩු ගහපු නෑති එවුන්යෑ

    එහෙම බෑ කරනවා නම් පොඩි කෙල්ලෙක් හරි අල්ලන් පොහොට්ටුවෝ වගේ දූෂණය කරන්න ඕනේ. :yes:

    අන්න පිරිමි :yes:
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    වාහනයක් නැති අනාත පොන්නයන්ට ඕවා මහා ලොකු දේවල් උනාට වාහන ඇතුලේ සෙක්ස් කරන එක නෝමල් දෙයක්
    කොහේ තියෙන කැහිල්ලකට මන්දා වීඩියෝ කර කර හැමිනෙන්නේ
    අඩේ මම ගහලා නෑ.. සිරාවටම කියන්නෙ..වාහනේ අව්ලක්ද මන්දා..
    සිරාවටම ඕක වීඩියෝ කරලා දැම්මෙ නැත්තන් ඔය වගේ එව්වා ඕන තරම් වෙනව ඇති නේද?
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් කෑටපේ සී අයී ඩී එකට පෑහෑදිලි පෑමිණිල්ලක් දාලා තියෙනවා ඒක හරියට විභාග වෙයි කියලා හිතමු. ඒක වෙනම සීන් එකක් නේ.

    කොහොම වුනත් වාහනයක් ඈතුලේ බඩුවක් ගහන එක අවුලක් නෑ. ප්‍රසිද්ධ තෑනක අනාචාරයේ හෑසීරීම යටතේ බඩුව ගහපු එකාටත් වීඩියො කරලා බෙදපු එකාට ඒ සම්බන්ධවත් කේස් එකක් වෑටෙන්න පුලුවන්.

    වාහනයක් ඈතුලේ සෙක්ස් නොකරපු එවුන්ට කියන්න තියෙන්නේ ඒකත් කරලා බලපල්ලා..මොනවා හරි දෑන ගන්න ඕනේ නම් ඈමසියාගෙන් අහපල්ලා.. හෑබෑයි ඔය සීට් වල පෑල්ලම් යවන්නේ කොහොමද? සීට් වල කෙස් ගස් අයින් කරන්නේ කොහොමද වගේ ප්‍රශ්ණ නම් අහල වෑඩක් නෑති වෙයි
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි.

    WHOIS enable කරලා තියෙද්දි Domain registrant හොයා ගත්තේ කොහොමද? Domain Registry එකෙන් legal cases වලට details දෙනවද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    WHOIS enable කරලා තියෙද්දි Domain registrant හොයා ගත්තේ කොහොමද? Domain Registry එකෙන් legal cases වලට details දෙනවද?
    දන්නේ නෑ බන්.. ජෙප්පා තමා දාලා තිබ්බේ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    අපි බක්කි කරත්තේ තියාගෙනයි ගැහුවේ, ආයේ මක්කටැයි කාර්.