ඒසී-ගෑස්-ගහන්න
හැමෝටම සුභ දවසක්. මම එළකිරි එකට අළුත්. අළුත් කිව්වට මම ඉස්සර ඉදන්ම ත්‍රෙඩ් එහෙම බලනවා. ඒත්,දැන් තමයි රෙජිස්ටර් උනේ.
මට,මේ පොඩි දෙයක් දැන ගන්නත් තියෙනවා. ඒ තමයි මගේ ලග තියෙනවා විටිස් කාර් එකක්. එකේ ඒසී ගෑස් ගහන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ පොඩි ලීක් එකක් තියෙනවා. ඒකත් හදන්න ඕනි.
මට කවුරුහරි කියනවද සාමාන්‍යයෙන් මේ වගේ විස්ට් කාර් එකකට ඒසී එකට ගෑස් ගහන්න කීයක් විතර යයිද කියලා? රෙපෙයාර් එකට වෙනම ගානක් යයි. ඒක නං වෙනම බලමුකෝ.ඒත් මට දැන ගන්න ඕනි ගෑස් ගහන්න කීයක් යයිද කියලා?
රේඩියේටර් එකට කුලන්ට් දාලා තියෙද්දී එව්වා අඩු වෙලා තිබුනොත් වතුර දැම්මට කමක් නැද්ද? එහෙම නැතිව කුලන්ට්ම දාන්න ඕනිද?
ප.ලි
මට අවශ්‍ය දේ දැනගත්තා. රිපල්යි කරප,බම්ප් කරපු හැමෝටම බොහොම ස්තුතියි.

Last edited: