ඒසී-ගෑස්-ගහන්න

Impala67

Member
Jan 5, 2014
119
10
0
ඒසී-ගෑස්-ගහන්න

හැමෝටම සුභ දවසක්. මම එළකිරි එකට අළුත්. අළුත් කිව්වට මම ඉස්සර ඉදන්ම ත්‍රෙඩ් එහෙම බලනවා. ඒත්,දැන් තමයි රෙජිස්ටර් උනේ.

මට,මේ පොඩි දෙයක් දැන ගන්නත් තියෙනවා. ඒ තමයි මගේ ලග තියෙනවා විටිස්‌ කාර් එකක්. එකේ ඒසී ගෑස් ගහන්න වෙලා තියෙන්නේ. මම හිතන්නේ පොඩි ලීක්‌ එකක් තියෙනවා. ඒකත් හදන්න ඕනි.
මට කවුරුහරි කියනවද සාමාන්‍යයෙන් මේ වගේ විස්ට් කාර් එකකට ඒසී එකට ගෑස් ගහන්න කීයක් විතර යයිද කියලා? රෙපෙයාර් එකට වෙනම ගානක් යයි. ඒක නං වෙනම බලමුකෝ.ඒත් මට දැන ගන්න ඕනි ගෑස් ගහන්න කීයක් යයිද කියලා?

රේඩියේටර් එකට කුලන්ට් දාලා තියෙද්දී එව්වා අඩු වෙලා තිබුනොත් වතුර දැම්මට කමක් නැද්ද? එහෙම නැතිව කුලන්ට්ම දාන්න ඕනිද?

ප.ලි
මට අවශ්‍ය දේ දැනගත්තා. රිපල්යි කරප,බම්ප් කරපු හැමෝටම බොහොම ස්තුතියි.
 
Last edited:

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    hariyatama oya subject eka gena danne ne, lanagadi mama gass kara 3500i giye gass karanda, repair walatanang unwa sure ne podi detaath gannawa hondata
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan oka thiyanaya wenne gas gahana pramanaya anuwa, dawasak ape Prime mover ekakata gahalath 4000 gaththe car ekata mama hithanne 2000 walata aduwen puluwan wei podi Tank ekak ne aththe
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ac recharge ekakata nan 3500 wage tamai ganne..but aye ac gahanna kalin leak eka hadaganna mchn....nattana wedak ne aye gahanna wenawa...chatr place walin recharge karanna epa...okata r134 wage gas eka gahanne eke oil ekakuth enawa...recharge eka hoda place ekakin karaganna....repair walata nan ithin ganak yay....evaporator eka wage hadanna beri ganata leak nan hoda ganak yay aluth ekakata...
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    hariyatama oya subject eka gena danne ne, lanagadi mama gass kara 3500i giye gass karanda, repair walatanang unwa sure ne podi detaath gannawa hondata

    බොහොම ස්තුතියි රිප්ලයි එකට යාලුවා.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    machan oka thiyanaya wenne gas gahana pramanaya anuwa, dawasak ape Prime mover ekakata gahalath 4000 gaththe car ekata mama hithanne 2000 walata aduwen puluwan wei podi Tank ekak ne aththe

    හරි. ස්තුතියි රිප්ලයි කරලා මට උදව් කලාට.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    ac recharge ekakata nan 3500 wage tamai ganne..but aye ac gahanna kalin leak eka hadaganna mchn....nattana wedak ne aye gahanna wenawa...chatr place walin recharge karanna epa...okata r134 wage gas eka gahanne eke oil ekakuth enawa...recharge eka hoda place ekakin karaganna....repair walata nan ithin ganak yay....evaporator eka wage hadanna beri ganata leak nan hoda ganak yay aluth ekakata...

    මම වාහනේ සර්විස් කරන්නේ ස්ටලින් ඔටෝ එකෙන්. එකෙන්ම තමයි හැම රිපෙයාර් එකක්ම කරන්නේ. තැන් තැන් වලට වාහනේ දාන්න මමත් ආසා නෑ බං.

    ගොඩක් ස්තුතියි රිප්ලයි කරාට යාලුවා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    man awruddakata kalin gas gahuwa. ethakota price eka 2000/= . ae gas top-up karanna witharak.

    leak ekak thiyagena gas gahanna epa ban. therumak ne. anika eka hada ganna kan wediya AC use karannath epa. Compressor ekata kela wenewa.

    uba full AC service ekak karapan. leak thiyenewa nam ahu wenewa. samaharawita hose maru karannath wei. condensor wage leak nam poddak case. eeta passe system eka leak wenewada kiyala full check karawala (garage wala ekata wenama gas/liquid ekak use karanawa) anthimata gas gahapan.
     
    මම මේ ටිකේම වාහනේ දිව්වේ ඒසී ඔන් කරලා. දැනටම Compressor එකට කෙල වෙලාද දන්නෑ?
    බලමුකෝ.ස්තුතියි මචං දන්න දෙයක් කියලා දීලා රිප්ලයි කරාට.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම මේ ටිකේම වාහනේ දිව්වේ ඒසී ඔන් කරලා. දැනටම Compressor එකට කෙල වෙලාද දන්නෑ?
    බලමුකෝ.ස්තුතියි මචං දන්න දෙයක් කියලා දීලා රිප්ලයි කරාට.

    Mchn repair it soon gas eke oil tiyenwa compressor ekata e oil eka one...without gas godak run karama compressor eka kadila yanna puluwan...ubata hena cost yay okotama...better repair it tomorrow before things get worse....
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    Mchn repair it soon gas eke oil tiyenwa compressor ekata e oil eka one...without gas godak run karama compressor eka kadila yanna puluwan...ubata hena cost yay okotama...better repair it tomorrow before things get worse....

    මම ඉක්මනට ගිහින් බලන්නම්. මම දැනගෙන හිටියේනෑ ඔය කතාවක්. ස්තුතියි මිත්‍රයා
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    4000k wage yai. pressure bahinawada kiyala balala hitapan.nattan ayet gas gahanna wei tika dawasakin.
     
    apple.buddika

    Active member
  • Machan GAS gahanna epa AC repair karanne nathuwa. mokada leak ehema thiyanawnam aye GAS aduwenawa. AC gas ehema lesiyen aduwenne na. kalayak yaddi rubber washers walin leak wunoth misak. ewa check karala aluth washers daala thama GAS gahanna oone. Cooler eken leak wenanawanam sorry thama... anyway GAS gahanna samanyen 4000k witara gannawa man danna tharamata.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    man nam gass ekak gedara tiyan inne. bassa gaman gahanawa :P
    gass tank wiyadama witarai. eka mara labai. apitama karanna puluwan dewal puluwan taram apima karanna ona.