උඹට ලාබම ක්‍රමේ තමයි ac ගෑස් විකුණන තැනකින් හිස් ටැංකියක් අරන් ගෑස් කිලෝ එකහමාරක් අරන් යන්න. vits එකට උපරිම ගෑස් ග්‍රෑම් 500-750 ක් වගේ වදියි . හැබැයි හිස් ටැංකියට ගෑස් ගන්න කලින් ටැංකිය වැකුම් කරන්න ඕන ok . union place එකේ තමයි මම දන්නා විදිහට ඕව ගණන් අඩු.
අනික් කාරනාව තමයි ගෑස් නැතුව දුවපු හින්ද compressor එකට හානියක් වෙලා කියල උඩ රිප්ලයි එකක කියවුනා. බය වෙන්න එපා එහෙම වෙන්නේ නැහැ. මොකද අලුත් වාහනවල pressure regulator තියනවා. ගෑස් අඩු උන ගමන් pressure regulator එකෙන් compressor එක off කරනවා. උඹ ඇතුලෙන් switch එක on කරාට compressor එක on වෙන්නේ නැහැ.

ow compressor eka on wenne ne. habay meka wenna gas hondhata ma adu wenna one. math car eke AC cool nethuwa masayak withara diwwa. anthimata compressor eka on une ne.. eeta passe thama gas gahuwe. (not the best recommended way)4000k wage yai. pressure bahinawada kiyala balala hitapan.nattan ayet gas gahanna wei tika dawasakin.
Machan GAS gahanna epa AC repair karanne nathuwa. mokada leak ehema thiyanawnam aye GAS aduwenawa. AC gas ehema lesiyen aduwenne na. kalayak yaddi rubber washers walin leak wunoth misak. ewa check karala aluth washers daala thama GAS gahanna oone. Cooler eken leak wenanawanam sorry thama... anyway GAS gahanna samanyen 4000k witara gannawa man danna tharamata.
man nam gass ekak gedara tiyan inne. bassa gaman gahanawa![]()
gass tank wiyadama witarai. eka mara labai. apitama karanna puluwan dewal puluwan taram apima karanna ona.

ape eha gedara uncle oya wada karanne,ube gewal koheda
man boralesgamuwe
ac gas gahanna vitarak nam 1500-2000k wage yanne. but oyage aulak tiyanawa ne..leak test karala, hose mona hari tiyanawa nam replace karala ac box eka service karala full gas gahanna 4500k 5000k wage yanne..okkoma 6000k athe tian giot wade karagatta haki..man yanne kelaniya kandy road eke pattiya handiye tiyanawa modernaire kiala ekak..maxxa quality service.chater karan na.podak ganan wadi but wade hodai
උඹට ලාබම ක්‍රමේ තමයි ac ගෑස් විකුණන තැනකින් හිස් ටැංකියක් අරන් ගෑස් කිලෝ එකහමාරක් අරන් යන්න. vits එකට උපරිම ගෑස් ග්‍රෑම් 500-750 ක් වගේ වදියි . හැබැයි හිස් ටැංකියට ගෑස් ගන්න කලින් ටැංකිය වැකුම් කරන්න ඕන ok . union place එකේ තමයි මම දන්නා විදිහට ඕව ගණන් අඩු.
අනික් කාරනාව තමයි ගෑස් නැතුව දුවපු හින්ද compressor එකට හානියක් වෙලා කියල උඩ රිප්ලයි එකක කියවුනා. බය වෙන්න එපා එහෙම වෙන්නේ නැහැ. මොකද අලුත් වාහනවල pressure regulator තියනවා. ගෑස් අඩු උන ගමන් pressure regulator එකෙන් compressor එක off කරනවා. උඹ ඇතුලෙන් switch එක on කරාට compressor එක on වෙන්නේ නැහැ.
ow compressor eka on wenne ne. habay meka wenna gas hondhata ma adu wenna one. math car eke AC cool nethuwa masayak withara diwwa. anthimata compressor eka on une ne.. eeta passe thama gas gahuwe. (not the best recommended way)
man nam gass ekak gedara tiyan inne. bassa gaman gahanawa![]()
gass tank wiyadama witarai. eka mara labai. apitama karanna puluwan dewal puluwan taram apima karanna ona.