ඒ අතින් මහින්ද හොඳයි

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ අතින් මහින්ද හොඳයි

    ඒ අතින් මහින්ද හොඳයි....

    මහින්දගේ ආණ්ඩුව ගැන ඇතමුන් චෝදනා කරනවා - ඇතමුන් ගුණ වයනවා....
    මොනව වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකාංගය වන බහුතර ජනයාගේ කැමැත්තට ඉඩ දීම කියන දේට මහින්ද ගරු කළා.... ඒ ජනතාවගේ පරමාධිපත්‍ය වන චන්දයට ඔහුගේ ආණ්ඩුවේ ඉඩ තිබ්බා.... තමන්ගේ වාසියට හෝ අවාසියට නියමිත කාලයට පෙර චන්ද කැඳවීමට තරම් ඔහු එඩිතර වුණා....

    දැන්...?

    යහපාලනය - ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ අමුඩයයි අධෝමුඛයයි වගේ එකට බැඳිල තියෙන එකක්...

    මහ ලොකුවට බයිලා ගහපු යහපාලන නඩය විවිධ හේතු කිය කිය හැම චන්දයක්ම කල් දාන්නේ බහුතර කැමැත්ත ඔවුන් එක්ක නැති බව දැනගෙනද...?

    බහුතර කැමැත්තට ඉඩ නැති යහපාලනයක් තියෙන්න පුලුවන්ද...?

    එස්. බී. ජනතා කැමැත්තෙන් නොපැමිණ ඇමති ධුරයක්ද අරගෙන මම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කැමති නෑ කියන තරමට වාචාල වෙලා තියෙන්නේ යහපාලන නඩයේ අනෙක් පාර්ශවයන්ගේ මතය ඒක නිසාද...?

    ඒ අතින් බැලුවම නම් මහින්ද හොඳයි කියල හිතෙනවා.... :)

    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රවිනම් කියයි මට අමතක වෙනව .........................ටිකක්
    රාජිත කියයි රවි කළදේ ලූනු.................................බිකක්
    ෆොන්සේකා කියයි තම වාසියට ...........................එකක්
    මේවා අහන ඡන්දය දෙන අපට .............................දුකක්
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රවිනම් කියයි මට අමතක වෙනව .........................ටිකක්
    රාජිත කියයි රවි කළදේ ලූනු.................................බිකක්
    ෆොන්සේකා කියයි තම වාසියට ...........................එකක්
    මේවා අහන ඡන්දය දෙන අපට .............................දුකක්

    12+
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රවිනම් කියයි මට අමතක වෙනව .........................ටිකක්
    රාජිත කියයි රවි කළදේ ලූනු.................................බිකක්
    ෆොන්සේකා කියයි තම වාසියට ...........................එකක්
    මේවා අහන ඡන්දය දෙන අපට .............................දුකක්

    :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    apita bayiyo kiyanawa kattiya ban namuth api mahinda hodayi kiyanne mahindalage waradi nathi nisa neme me yahapalana nadayata wada mahinda hoda nisa

    aba godama narak wegenanam enne kunuma wechcha gediya nemene thora ganne kanna e gode hodama ekane e wage thamyi mahindath:oo:

    මට තේරෙන්නෙ නැත්තෙත් ඕකයි. මොනවද මහින්දගෙ හොද :confused::confused::confused:
    මහින්ද යුගය… 9 වසරක මහින්ද පාලනයෙන් බිදක්…..!!
    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
    02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ
    22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය
    23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    24 දැදුරු ඔය ව්‍යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
    26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
    31 වේලි ඔය ව්‍යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
    34 බ්‍රෝඩ්ලන්ඩ්ස්‌ ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම
    52 නව දුම්රිය මිල දි ගැනිම්
    53 බස් රථ 2200ක් මිලට ගැනීම
    54 නෙළුම් පොකුණ කලා රඟහල
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
    58 නෙළුම් කුලුන
    59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්‍යානය
    76 සීතාවක උද්භිද උද්‍යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය
    82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
    84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම හා පූර්ණ ප්‍රතිසංස්කරණය,
    මේ 70 වසරක පක්ෂයක ඉතිහාසයක් නොව 9 වසරක මහින්ද පාලනයෙන් බිදක් පමණි.

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    thawa kal yayi thereyi api kiyapuwa lankawe okkoma deshapalakayo horu eka naha kiyanne naha aduma haniyak karana manussayaa dan inna ungen mahinda haa ratata wadak kalaminiha mahinda
     
    • Like
    Reactions: demee

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    apita bayiyo kiyanawa kattiya ban namuth api mahinda hodayi kiyanne mahindalage waradi nathi nisa neme me yahapalana nadayata wada mahinda hoda nisa

    aba godama narak wegenanam enne kunuma wechcha gediya nemene thora ganne kanna e gode hodama ekane e wage thamyi mahindath:oo:

    මට තේරෙන්නෙ නැත්තෙත් ඕකයි. මොනවද මහින්දගෙ හොද :confused::confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද චන්ද කඩ කඩ කෑලි කෑලි තිබ්බේ, නියමිත කාලෙට කලින් චන්ද තිබ්බේ අපිට ආදරේට නං නෙවෙයි. එයාගේ වාසියට. හැබැයි මනුස්සය කොහොමහරි මිනිස්සුන්ට චන්දෙ පාවිච්චි කරන්න අවස්තාව දුන්නා. මේ මගුල් ආණ්ඩුව දැන් අවුරුදු කීයක්ද චන්දෙ පරක්කු කරලා. පරදියි කියල බයට ඇද ඇද ඉන්නව. දැන් රවීගේ කේස් එකෙන් පස්සේ හොඳටම බය වෙලා ඉන්නෙ. :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්ද චන්ද කඩ කඩ කෑලි කෑලි තිබ්බේ, නියමිත කාලෙට කලින් චන්ද තිබ්බේ අපිට ආදරේට නං නෙවෙයි. එයාගේ වාසියට. හැබැයි මනුස්සය කොහොමහරි මිනිස්සුන්ට චන්දෙ පාවිච්චි කරන්න අවස්තාව දුන්නා. මේ මගුල් ආණ්ඩුව දැන් අවුරුදු කීයක්ද චන්දෙ පරක්කු කරලා. පරදියි කියල බයට ඇද ඇද ඉන්නව. දැන් රවීගේ කේස් එකෙන් පස්සේ හොඳටම බය වෙලා ඉන්නෙ. :no:

    :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට තේරෙන්නෙ නැත්තෙත් ඕකයි. මොනවද මහින්දගෙ හොද :confused::confused::confused:

    මහින්දගේ හොඳක් නෑ කියල තමයි මහින්දව ගෙදර යැව්වේ....
    දැන් මිනිස්සු අහන්නේ මහින්ද ගෙදර යවල ගෙන්නගත්තේ මේ වගේ එවුන්ද කියලා...

    කැහි ගෑණි දිල හොටු ගෑණි ගත්ත වගේ..
    ඉගුරු දීලා මිරිස් ගත්තවගේ
    පය බරවායට පිටිකර බේත් බැන්ද වගේ
    අතිසාරයට අමුඩ ගැහුව වගේ

    ඔය හැම දේකින්ම කියවෙන්නේ මහින්ද යවල යහපාලනය ගෙන්න ගත්ත වගේ කියන එක.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහින්දගේ හොඳක් නෑ කියල තමයි මහින්දව ගෙදර යැව්වේ....
    දැන් මිනිස්සු අහන්නේ මහින්ද ගෙදර යවල ගෙන්නගත්තේ මේ වගේ එවුන්ද කියලා...

    කැහි ගෑණි දිල හොටු ගෑණි ගත්ත වගේ..
    ඉගුරු දීලා මිරිස් ගත්තවගේ
    පය බරවායට පිටිකර බේත් බැන්ද වගේ
    අතිසාරයට අමුඩ ගැහුව වගේ

    ඔය හැම දේකින්ම කියවෙන්නේ මහින්ද යවල යහපාලනය ගෙන්න ගත්ත වගේ කියන එක.....
    මගුලක් කියනව ද....
    මේක කැහි ගෑණි දීලා එඩ්ස් ගෑණි ගත්තා වගේ....
    කැහි ගෑණීට අඩුම තරමේ *කා ගන්න හරි පුළුවන්. ඒඩ්ස් ගෑණිට *** ගිහින් තමා මේ අපි හැමෝටම කෙළවෙලා තියෙන්නේ දැන්.....:angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්දගේ හොඳක් නෑ කියල තමයි මහින්දව ගෙදර යැව්වේ....
    දැන් මිනිස්සු අහන්නේ මහින්ද ගෙදර යවල ගෙන්නගත්තේ මේ වගේ එවුන්ද කියලා...

    කැහි ගෑණි දිල හොටු ගෑණි ගත්ත වගේ..
    ඉගුරු දීලා මිරිස් ගත්තවගේ
    පය බරවායට පිටිකර බේත් බැන්ද වගේ
    අතිසාරයට අමුඩ ගැහුව වගේ

    ඔය හැම දේකින්ම කියවෙන්නේ මහින්ද යවල යහපාලනය ගෙන්න ගත්ත වගේ කියන එක.....

    ඉතින් ආයෙ මහින්දව ගේන්න හදන එකනම් හෙනම මෝඩ වැඩක් නෙ.

    මේ ආන්ඩුවෙ වැරදි නිසා ආය මහින්දට ගේන එක තරම් මෝඩ වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ .වැරදි හදා ගත්ත කිව්වට මට නම් සත පහකට විශ්වාස නෑ
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ඉතින් ආයෙ මහින්දව ගේන්න හදන එකනම් හෙනම මෝඩ වැඩක් නෙ.

    මේ ආන්ඩුවෙ වැරදි නිසා ආය මහින්දට ගේන එක තරම් මෝඩ වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ .වැරදි හදා ගත්ත කිව්වට මට නම් සත පහකට විශ්වාස නෑ

    ehenam kawada genna ona JVP da? nahnam TNA da?:rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් ආයෙ මහින්දව ගේන්න හදන එකනම් හෙනම මෝඩ වැඩක් නෙ.

    මේ ආන්ඩුවෙ වැරදි නිසා ආය මහින්දට ගේන එක තරම් මෝඩ වැඩක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ .වැරදි හදා ගත්ත කිව්වට මට නම් සත පහකට විශ්වාස නෑ

    මොන යකා ගේන්න හරි මචං චන්ද අයිතිය තියෙන්න ඕනනේ....
    මොකක් හරි ජිල්මාට් එකක් හරි දාල කල් දානවා...
    දැන් නුවර නගර සභාවෙන් වැඩක් ජනතාවට වෙන්නේ නෑ....මොකද දැන් විසුරුව හැරල කොච්චර කල්ද...?
    දැන්් පළාත් සභාත් 2019 වෙනකං කල් යයි.... :no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මගුලක් කියනව ද....
    මේක කැහි ගෑණි දීලා එඩ්ස් ගෑණි ගත්තා වගේ....
    කැහි ගෑණීට අඩුම තරමේ *කා ගන්න හරි පුළුවන්. ඒඩ්ස් ගෑණිට *** ගිහින් තමා මේ අපි හැමෝටම කෙළවෙලා තියෙන්නේ දැන්.....:angry:

    සැර වැඩියිද මන්දා... :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන යකා ගේන්න හරි මචං චන්ද අයිතිය තියෙන්න ඕනනේ....
    මොකක් හරි ජිල්මාට් එකක් හරි දාල කල් දානවා...
    දැන් නුවර නගර සභාවෙන් වැඩක් ජනතාවට වෙන්නේ නෑ....මොකද දැන් විසුරුව හැරල කොච්චර කල්ද...?
    දැන්් පළාත් සභාත් 2019 වෙනකං කල් යයි.... :no:
    හැබැයි මෙහෙම එකකුත් තියෙනව බන් දැන් ඔය නගර සභා ප්‍රාදේශීය සභා නොතිබුනා කියල මහා ලොකු අඩුවකුත් නෑ වෙනද වගේම වැඩ ටික සිද්ද වෙනව (ඇතුලේ කොහොමද දන්නේ නෑ පිටට නං වෙනසක් නෑ වගේ). එහෙව් එකේ ඕව කෙලින්ම අහෝසි කරලම දැම්ම නං හරි :P කීයක් හරි ඉතුරුයි ආන්ඩුවට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොන යකා ගේන්න හරි මචං චන්ද අයිතිය තියෙන්න ඕනනේ....
    මොකක් හරි ජිල්මාට් එකක් හරි දාල කල් දානවා...
    දැන් නුවර නගර සභාවෙන් වැඩක් ජනතාවට වෙන්නේ නෑ....මොකද දැන් විසුරුව හැරල කොච්චර කල්ද...?
    දැන්් පළාත් සභාත් 2019 වෙනකං කල් යයි.... :no:

    කොහොමත් මහ මැතිවරණ හරි කාලෙට තියන්න වෙනවනෙ .ප්‍රාදේශීය සභාවකින් ආණ්ඩුවක් පෙරලන්න බෑනෙ .මොකක් උනත් මේ කුණු ප්‍රශ්නෙ නම් තියෙන්නෙ ප්‍රාදේශීය සභා ටික නැති නිසා තමයි .:yes::yes::yes: