ඒ අතින් මහින්ද හොඳයි
ඒ අතින් මහින්ද හොඳයි....
මහින්දගේ ආණ්ඩුව ගැන ඇතමුන් චෝදනා කරනවා - ඇතමුන් ගුණ වයනවා....
මොනව වුණත් ප්රජාතන්ත්රවාදයේ මූලිකාංගය වන බහුතර ජනයාගේ කැමැත්තට ඉඩ දීම කියන දේට මහින්ද ගරු කළා.... ඒ ජනතාවගේ පරමාධිපත්‍ය වන චන්දයට ඔහුගේ ආණ්ඩුවේ ඉඩ තිබ්බා.... තමන්ගේ වාසියට හෝ අවාසියට නියමිත කාලයට පෙර චන්ද කැඳවීමට තරම් ඔහු එඩිතර වුණා....
දැන්...?
යහපාලනය - ප්රජාතන්ත්රවාදය කියන්නේ අමුඩයයි අධෝමුඛයයි වගේ එකට බැඳිල තියෙන එකක්...
මහ ලොකුවට බයිලා ගහපු යහපාලන නඩය විවිධ හේතු කිය කිය හැම චන්දයක්ම කල් දාන්නේ බහුතර කැමැත්ත ඔවුන් එක්ක නැති බව දැනගෙනද...?
බහුතර කැමැත්තට ඉඩ නැති යහපාලනයක් තියෙන්න පුලුවන්ද...?
එස්. බී. ජනතා කැමැත්තෙන් නොපැමිණ ඇමති ධුරයක්ද අරගෙන මම ප්රජාතන්ත්රවාදයට කැමති නෑ කියන තරමට වාචාල වෙලා තියෙන්නේ යහපාලන නඩයේ අනෙක් පාර්ශවයන්ගේ මතය ඒක නිසාද...?
ඒ අතින් බැලුවම නම් මහින්ද හොඳයි කියල හිතෙනවා....

Last edited:

කීයක් හරි ඉතුරුයි ආන්ඩුවට 