ඒ අසිරිමත් මහා පිංකම....

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වටිනා කොමෙන්ටුවක් ද ඒ සඳහා අයෙක් ඉදිරිඅත් කර තිබුණි. එහි ඇති යෝග්‍යතාව නිසාම, එය එම ආකාරයෙන්ම මම ඉදිරිපත් කරමි....

මෙහිදී කිව යුතු දෙයක් මම මිට පෙරද කියා ඇත්තෙමි. ඔබේ පහසුවට මම එය සටහනක් දමන්නම්..

මගේ උරුමයේ ඛේදවාචකය

ජනමාධ්‍ය පවා බුද්ධ සාසනයේ පරිහානියට නිරන්තරයෙන් දායක වෙනවා පමණක් නොවැ දැන් දැන් බුද්ධ සාසනය විනාශ කිරීමේ කටයුතු වලටද ප්‍රසිද්දියේ දායක වෙමින් පවතී. බුද්ධ සාසනයේ දියුණුවට, බැබලීමට යම් වැඩක් සිදුවන විට හෝ වුවා යැයි ඇසෙන දකින විට අප එයට අනුමෝදම් වන්නේ හද පිරි සතුටෙන් හා ශ්‍රද්ධාවෙන් ය. නමුත් ඇතැම් ගිහි පැවදි දෙකම සලකන කල අන්‍යාගමිකයා, ආගමක් නැති එකා, උප්පැන්නෙන් පමණක් බෞද්ධ වෙන එකා, සල්ලි වලටම යටවූ එකා සහ කුහකයා ගේ හැසිරීම මෙවැනි පිං කමක් වෙන සෑම අවස්ථාවකදීම නිරන්තරයෙන් ඉස්මතු වෙයි.

දරානිපාත වර්ෂාවකට, සුලිසුලඟකට වත් බුද්ධ භූමියකට පය නොතබන එවුන්, අවුරුද්දකට වතාවක් එන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල දිනයේත් බිබී බඩු ගගහ ජොකා නටන එවුන්, දින 365 ම ගෑනුන්ගේ ජංගි ලෙව කෑවත් විනාඩි 5ක් ගත කරලා බුද්ධ පුජාවකට සම්බන්ධ නොවෙන එවුන්, සති අන්තයේ බාර් ගානේ ලැග ලැග දෙතුන් දාහා විසි කර කර අවුරුද්දකට වතාවක් වත් දානයකට රුපියල් සියක් නොදෙන එවුන්, ..... තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත මිනිසුන් රැස් වී බුද්ධ සාසනයේ දියුණුවට, තමන්ගේ අධ්‍යාත්මක දියුණුවට සිදු කරන පින්කම් වල අඩුපාඩු හොයමින් ලෝකේ ගිනි තියන්නේ කුමන පදනමක් යටතේදැයි, තිසරණයට පැමිණි බෞද්ධයන් වන අපට නැගෙන ප්‍රශ්නයයි!

සාදු සාදු සාදු

ගැටුමක් ඇතිකරගන්න ඕනෙ නෑ සහෝ. තම තමන් කරන දේ තමතමන් විඳවන්ට වෙයි.
 
  • Like
Reactions: shenic

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හෙළයෙක්;16744451 said:
TFS machan.Theruwan Saranai

:)

sinduwanam niyameta karala thiyenawa
TFS :):)

:yes: එක තමයි.. නියමටම තියනවා...

Boma pin +6

:)

:)

ගයාන් ලක්මාල්;16744545 said:

:)

බුදු සසුන බැබලේවා.....

:)

ඔක්කොම පින්තූර ටික දැක්කෙ දැන්..
බුදු සරණයි..

පින්තුර ටික දකිද්දි නම් මාරම හැගීමක් එනව..

tfs

:yes: අර සින්දුවත් බලපන්.. නියමයි... :yes:

සාදු සාදු සාදු!!!!!!!

:)

සාදු සාදු සාදු

ගැටුමක් ඇතිකරගන්න ඕනෙ නෑ සහෝ. තම තමන් කරන දේ තමතමන් විඳවන්ට වෙයි.

අනිවාර්යෙන් සහෝ.. මම ඔය දැම්මේ... ඔහොම අය මේ එළකිරි එකෙත් ඉන්නවනේ... :no:

බුදු සසුන බැබලේවා

:)

සාදු සාදු සාදු!!!!!!!

:)

දැක සිත පහදවා ගත් සියලු දෙනාටම තෙරුවන් සරණයි....
 
  • Like
Reactions: SIC

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පිනෙහි අනුමෝදන් උනෙමි. :) මචං මේ ෆොටෝ එකේ තියෙන්නෙ ආකෘතියක් නේද?

    නොවිසිරුණු ධාතු අතරින් ලලාට ධාතුවට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. ලලාට ධාතුව යනුවෙන් හදුන්වන්නේ නලල් ඇටය යි. (Frontal Bone) පාලි භාෂාවෙන් මෙයට " උණ්හීස " යනුවෙන් කියනු ලැබේ. මෙය තරමක් විශාල අස්ථියකි. සර්වඥයන් වහන්සේට පිරිපුන් නලල් තලයක් ද පිරිපුන් ශීර්ෂයක් ද වූ බව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ දැක් වේ. එය මහා පුරුෂ ලක්ෂණයකි. එය හදුන්වන්නේ " උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණය " යනුවෙනි.
    " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්න "
    ධාතු බෙදී මේ දී සර්වඥ ලලාට ධාතුව මල්ල රජ දරුවන් ගේ ධාතු කොටසට අයත් විය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි " මාගේ ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන්නැ " යි කියා අනුදැන තිබුණි. මේ බව හොදින් දැනගෙන හිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මල්ල රජ දරුවන් වෙත එළැබ " රජ දරුවනි, අප බුදු රජුන් වැඩ සිටි සමයෙහි ම ලලාට ධාතුව ලංකාද්වීපයේ පිහිටුවන ලෙසට අනුදැන තිබුනි. එබැවින් ධාතූන් වහන්සේලා අපට දෙන්නැ " යි කී සේක. මෙය ඇසූ මල්ල රජ දරුවෝ " ස්වාමිනී, එසේනම් ගනු මැනවැ " යි කියා ධාතූන් වහන්සේ මහ තෙරුන්ට භාර දුන්හ. එකල්හි මහා කාශ්‍යප මහ තෙරණුවෝ තමන් වහන්සේ ගේ සද්ධිවිහාරික වූ මහා නන්ද තෙරුන් කැදවා " නන්දයෙනි, අනාගතෙයේ දී මේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයෙහි මහවැලි ගඟ දකුණු තෙර සේරු නම් විල් තෙර වරාහසොණ්ඩ් නම් වූ තැන පිහිටුවා කාවන්තිස්ස නම් වූ රජතුමා මහා දාගැබක් බැද සංඝාරාමයක් ද කරවන්නේය. ඔබ මේ ධාතූන් වහන්සේලා ගෙන විශාලා මහ නුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි අප බුදුන් වැඩ සිටි ගඳකිළියෙහි තැන්පත් කර මලින් ගඳින් පුද සත්කාර පවත්වන්නැ " යි කියා ධාතූන් වහන්සේ භාර දුන් සේක. මහා නන්ද තෙරණුවෝ මහා කාශ්‍යප මහ තෙරුන්ට වැඳ ධාතූන් වහන්සේ පිලිගෙන අහසට පැන නැගී විශාලා මහ නුවර මහ වනයේ කූටාගාර ශාලාවෙහි බුදුරදුන් වැඩ සිටි ගඳකිළියට වැඩ ලලාට ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නොයෙක් ආකාරයෙන් පුද සත්කාර පැවැත්වූහ. මෙසේ මහ රහත් පරපුරෙන් පරපුරට මහා සත්කාර ලබමින් ආරක්ෂා වූ ලලාට ධාතූන් වහන්සේ පසු කලෙක මහාදේව මහ තෙරුන් වහන්සේ ලක්දිවට වැඩම කර වූහ. ඒ සමයෙහි ලක්දිව මාගම රාජ්‍ය කලේ මහා නාග රජු ය. මහා නාග රජු ධාතූන් වහන්සේ උදෙසා මනරම් මන්දිරයක් තනා ධාතූන් වහන්සේ එහි තැන්පත් කර නිරන්තරයෙන් ම ධාතු පූජා පැවැත්වීය. ඉන් පසුව රජ වූ යටාලතිස්ස රජු ද ගෝඨාභය රජු ද ධාතු පූජා පැවැත් විය. ගෝඨාභය රජු ගෙන් පසුව රජ වූයේ කාවන්තිස්ස රජුය. කාවන්තිස්ස මහ රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ ගේ ශරීරයේ ප්‍රමාණයට සත් රුවනින් බුද්ධ ප්‍රතිමාවක් තනවා ලලාට ධාතුව එම බුද්ධ ප්‍රතිමා වේ නලල් තලයෙහි තැම්පත් කළේය. තැන්පත් කර සිව තෙරුන් නාලොවෙන් වැඩම කර වූ කේශ ධාතූන් වහන්සේලා විහාරමහා දේවිය ලවා බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයෙහි තැන්පත් කරවා එම බුද්ධ ප්‍රතිමාව නිධන් කොට සේරුවිල මංගල මහා සෑය තැනුවේය.
    එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ඉතා දුර්ලබ වූ ලලාට ධාතූන් වහන්සේ දෙවිමිනිසුන් සහිත ලෝකයා ගේ වන්දනා ලබමින් මේ දක්වා නැගෙනහිර පළාතේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ සිටිති. මේ මහා ධාතු ස්ථූපයෙන් අවස්ථා කිහිපයක දී නොයෙක් ආකාරයේ ප්‍රාතිහාර්‍යන් සිදු වී ඇත. බුදුරදුන් තෙවැනි වරට ලක් දිවට වැඩම කල අවස්ථාවේ දී පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් සේරුවිලට ද වැඩම කර මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. ලලාට ධාතූන් වහන්සේ සහ කේශ ධාතූන් වහන්සේලා තැම්පත් කර මංගල මහා සෑය තනා ඇත්තේ බුදුරජුන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටි ඒ ස්ථානයේය.

    Code:
    WIKI
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    sadu sadu sadu...!!

    බොහොම ස්තුති විස්තර වලට.... :yes: (+)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    10417613_730799920291948_3664243215331860032_n.jpg

    සාධු සාධු තෙරුවන් සරණයි බොහොම පින් සහෝ.

    You must spread some Reputation around before giving it to shenic again.
     
    • Like
    Reactions: shenic

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට කියන්න වචන නෑ අයියා
    සියලුම සැදැහැත්තෝ සිත පහදා ගනිත්වා!!!
     
    • Like
    Reactions: shenic