කවුද කිව්වේ ?තමුසේ කොල්ලෝ කාරයෙක් නේද?
ඒ කොහොමදනිකන් පවුල් කඩන්න එපා බන් බැදපු මිනිස්සු පස්සේ ගිහින්
@pitiye.appu ඔයා............. ? චික් විතරක්තමුසේ කොල්ලෝ කාරයෙක් නේද? නිකන් පවුල් කඩන්න එපා බන් බැදපු මිනිස්සු පස්සේ ගිහින්

මොකක්ද දාන්න ඕන සිංදුව එතකොට ?පොරොන්දු රැකපු ආදරයක්,video එක තොරණක් කරන්න එපා,දාලා තියන සින්දුවත් අව්ල්,
කන කඩාගෙන යන සින්දු දාන්න එපාමොකක්ද දාන්න ඕන සිංදුව එතකොට ?
ඒක trending නෑනේ, trending යන ඒවයි tiktok එකේ pickup වෙන්නේකන කඩාගෙන යන සින්දු දාන්න එපා
ඔය වීඩියෝ එකට නම් සැරයටියෙන් අපි යනෙනතුරා සින්දුව පට්ටට ගැලපෙනවා
tag වලින් වැඩේ ගහන්න වීඩියෝ එකේ quality එක colour ගැන පොඩ්ඩක් බලන්න ඇහැ යන විදිහට හදන්නඒක trending නෑනේ, trending යන ඒවයි tiktok එකේ pickup වෙන්නේ![]()
Tag දාලා තියෙන්නේ , පිස්සු යක්කු report ගහලා (පස්සෙ tiktok එකට appeal කරලා block ඇරගත්තා) account එකට warning වැටිල තියෙන්නේ ,tag වලින් වැඩේ ගහන්න වීඩියෝ එකේ quality එක colour ගැන පොඩ්ඩක් බලන්න ඇහැ යන විදිහට හදන්න
account එකට කෙල උනානම් ගොඩ දාගන්න අමාරුයි followersලා අඩුයිනම් අලුත් account එකක් හදලා දාන පළවෙනි video එක සුපිරියට edit කරලා tags දාලා upload කරන්න quality එක නම් අඩු කරන්න එපාTag දාලා තියෙන්නේ , පිස්සු යක්කු report ගහලා (පස්සෙ tiktok එකට appeal කරලා block ඇරගත්තා) account එකට warning වැටිල තියෙන්නේ ,
ඒක තියෙන කල් algorithm එකෙන් මගෙ වීඩියෝ (එකක් හැර) බෙදන්නෙ නෑ.![]()
එක වීඩියෝ එකක් (tiktok admin ලා block අයින් කරපු එක) trend වෙනවා. ඒ හිංදයි මේක ඇදන් යන්නේaccount එකට කෙල උනානම් ගොඩ දාගන්න අමාරුයි followersලා අඩුයිනම් අලුත් account එකක් හදලා දාන පළවෙනි video එක සුපිරියට edit කරලා tags දාලා upload කරන්න quality එක නම් අඩු කරන්න එපා
ඕවට ගෙවනවද බන් ඔච්චර මහන්සි වෙන්නෙ ඕකටඑක වීඩියෝ එකක් (tiktok admin ලා block අයින් කරපු එක) trend වෙනවා. ඒ හිංදයි මේක ඇදන් යන්නේ![]()

ගෙවන විදියට හදාගන්නයි කල්පනාවඕවට ගෙවනවද බන් ඔච්චර මහන්සි වෙන්නෙ ඕකට![]()