Mata matakai 2006 oka hadane kaale widhuli bala amathi hitiye champika uncle...
dan inna anduweth pora innawa, eth porata mokadda megapolis magulak dila... Electrical engineering degree ekak tiyana dial ekakata oka denawa misak wena ewunta dila hari yanawada![]()
විදුලිබල අමාත්යන්ශේ දෙනවනං පොරතමා එකම සුදුස්ස
මනුස්සය ඉස්සරවෙලාම පරිසර ඇමතිකම ගත්තට පස්සෙත් අමාත්යන්ශේ පලවෙනි වතාවට ලාබ ලැබුව මතකයි. මෙගාපොලිස් එකත් කමක් නෑ එකත් ඉක්මනට කරගන්න චම්පික වගේ කෙනෙක් ඉන්න එක හොඳයි






