ඒ කාලේ vs යහපාලනේ :(

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mata matakai 2006 oka hadane kaale widhuli bala amathi hitiye champika uncle...

    dan inna anduweth pora innawa, eth porata mokadda megapolis magulak dila... Electrical engineering degree ekak tiyana dial ekakata oka denawa misak wena ewunta dila hari yanawada :eek:

    විදුලිබල අමාත්යන්ශේ දෙනවනං පොරතමා එකම සුදුස්ස :yes: මනුස්සය ඉස්සරවෙලාම පරිසර ඇමතිකම ගත්තට පස්සෙත් අමාත්යන්ශේ පලවෙනි වතාවට ලාබ ලැබුව මතකයි. මෙගාපොලිස් එකත් කමක් නෑ එකත් ඉක්මනට කරගන්න චම්පික වගේ කෙනෙක් ඉන්න එක හොඳයි
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    විදුලිබල අමාත්යන්ශේ දෙනවනං පොරතමා එකම සුදුස්ස :yes: මනුස්සය ඉස්සරවෙලාම පරිසර ඇමතිකම ගත්තට පස්සෙත් අමාත්යන්ශේ පලවෙනි වතාවට ලාබ ලැබුව මතකයි. මෙගාපොලිස් එකත් කමක් නෑ එකත් ඉක්මනට කරගන්න චම්පික වගේ කෙනෙක් ඉන්න එක හොඳයි

    තොට පිස්සුද ඕකා ලැබ ලැබුවේ බදු ගහලා..පොන් වලට ගහපු සේරම බදු ඕකගේ... :growl::growl:

    කෝල් ගත්තම පරිසරයට හොද නැහැ කියලා බදු ගැහුවා එකානේ ;)
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    රනිල් අගමැති වෙලා හිටිය චන්ද්‍රිකාගෙ කාලෙ මතකද උදේ ඉඳන් රෑ එලි වෙනකං කරන්ට් එක නැතුව කාඩ්බෝඩ් කෑල්ලකිං පවන් ගගහ හිටිය ලයිට් කපල :( :(
    දැන් ආයෙත් රනිල් අගමැති වෙලා, වුන දා ඉඳන් ලංකාවෙම විදුලිය බිඳ වැටෙනව බිඳ වැටෙනව ඉවරයක් නෑ :( :(
    ඒකට මහින්දගෙ කාලෙ, විදුලි බිල වැඩි කරා තමා, ඒත් ඒ කාලෙ අඩුම ගානෙ වැඩි මිලට හරි පැය 24 කරන්ට් එක තිබ්බ ඔහොම බිඳ වැටුන්නෑ :no: :no:
    මතකද ඒ කාලෙ ස්වදේශීය සේවයේ එහෙම ඇඩ් දැම්ම, ඒ කාලෙ මුලු ආසියාවෙන්ම පැය 24ම කරන්ට් එක දෙන රටකට තිබිල තියෙන්නෙ අපේ මේ පුංචි ශ්‍රී ලංකාව විතරයි :yes: :yes:
    එහෙම තත්වෙක තිබුණ රටක් තමා අද මේ තත්වෙට ඇදවැටිල තියෙන්නෙ :( :(
    රනිල් කියන්නෙ උපතින්ම මොකක් හරි ලොකූ සාපයක් අරං ආව කෙනෙක්දෝ කොහෙද :sorry: :sorry:
    අගමැති වුනොත් මොනාම හරි විනාසයක් වෙනව :confused: :confused:

    මේකෙ මොකක් හරි ඇත්තක් තියෙනවද මන්ද... දැන් නම් රට පිරිහෙන පැත්තටමයි යන්නෙ.

    :(:(:(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනා කරන්නද කල්ප දෙක තුනක් අපායෙ පැහිල ආපහු මනුස්ස ලෝකෙට එද්දිවත් ලංකාවෙ විදුලි බල සැපයුම යතා තත්වයට පත්වී තිබේ යැයි ප්‍රාර්ථනා කරමු :( :(
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මොනා කරන්නද කල්ප දෙක තුනක් අපායෙ පැහිල ආපහු මනුස්ස ලෝකෙට එද්දිවත් ලංකාවෙ විදුලි බල සැපයුම යතා තත්වයට පත්වී තිබේ යැයි ප්‍රාර්ථනා කරමු :( :(

    :D
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    විදුලිබල අමාත්යන්ශේ දෙනවනං පොරතමා එකම සුදුස්ස :yes: මනුස්සය ඉස්සරවෙලාම පරිසර ඇමතිකම ගත්තට පස්සෙත් අමාත්යන්ශේ පලවෙනි වතාවට ලාබ ලැබුව මතකයි. මෙගාපොලිස් එකත් කමක් නෑ එකත් ඉක්මනට කරගන්න චම්පික වගේ කෙනෙක් ඉන්න එක හොඳයි

    ow..ow laba labuwa podi minhata boru tax gahala..miniha tamai oya dum pariksahne genawe..kadu wala tiye tower walatat hena tax ekak gahuwa..uswi niyagoyakin eka natara une:lol::lol::lol::lol::lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මචන් මම කාටවත් කඩේ යනවා කියලා හිතන්න එපා මට මතක විදිහට පොදු පෙරමුනු රජයේ තමයි පැය 8 ක් විදුලිය කැපීපක් සිදුකලේ පසුව මහමැතිවරණයෙදි කරු ඇතුලු එක්සත් ජාතික පක්ශ පොරොන්දු වුනා බලය ලැබුනොත් කෙසෙ හෝ විදුලිය දෙන බවට ... 2001 දි අනෙකුත් සාදකත් එක්කම විදුලි පොරොන්දුව නිසා ජන්දය දිනනවා. හැබැයි කරුවා පොරොන්දුවත් ඉටුකරා අකුරටම.

    ඉස්සර විදුලිය තිබුනේ රටේන් 60% කට ඒකට අවශ්ස විදුලිය ජනනය කරන එක එතරම් ප්‍රශ්නයක් වුනෙ නැහැ නමුත් පසුව මන්දාගමනයෙදි විදුලිය දිගට හරහාට දිගෙන ගියා සැපයුම ගැන ගනනය කිරිමක් නිසි සැලැස්මක් නොකර. ඔහුගෙ සමයෙදි විදිලිඋඅ අදික පාඩුත් ලැබුව බව ඔබ නොදන්නවා උනාට මුලු රටම දන්නා කරුනක්. එක නිසා නිකන් ඔහේ දිගන යන එක නෙමෙයි ලොකුම දෙය සැපයුම් ධාරිතාවයත් අකණ්ඩව පවත්වාගෙන යාම.
    :yes:

    ඈ බන්.විදුලි බලය මදි උනේ ජනවාරි අටවෙනිදට පස්සෙද බන්.මහින්ද දිගට හරහට කරන්ට් එක දීගෙන ගියාට විදුලිවිසන්දි කිරීම් තිබුනේ නෑ.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ඒ කාලේ විදුලි බල ඇමති වෙච්චි කරූ ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙත් දවසට පැය ගානක් කරන්ට් කපපු හින්දනේ.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ජින්තුවා;19854161 said:
    පටන් ගත්ත විතරයි හෙට අනිද්දා කොහොමත් දවසට පැය 3ක power cut එකක් එනව.

    :yes::yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කෝ ඒ දවස්වල උඹට එරෝසන් ඉන්ජූ ඉන්ජූ ගාපු එවුන්? දැන් නැට්ට පුකේ ගහගෙන සද්දේ වහල ඉන්නවා :lol::lol: . මමත් කඩේ ගියේ යහපාලනෙට තමයි. ඒත් ඊට වඩා යාළුකම උඩින් තිබ්බ. :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ඒ දවස්වල උඹට එරෝසන් ඉන්ජූ ඉන්ජූ ගාපු එවුන්? දැන් නැට්ට පුකේ ගහගෙන සද්දේ වහල ඉන්නවා :lol::lol: . මමත් කඩේ ගියේ යහපාලනෙට තමයි. ඒත් ඊට වඩා යාළුකම උඩින් තිබ්බ. :yes::yes::yes:
    ලොල් දැන් උන් කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන කුරු කුරු ගාගා මහින්දට බැන බැන ඇති,:lol::lol: ආසාවෙ බැ බන් උන්ගෙ මූන බලන්ඩ , දැන් උන්ව පන්නල එලකිරිය තනිකර බලය අල්ලල තියෙන්න,;);) අපි දෙන්න ඒ කාලෙ ඉදන් යාලුවොනෙ,:cool::cool:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    rlqQEL8.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඈ බන්.විදුලි බලය මදි උනේ ජනවාරි අටවෙනිදට පස්සෙද බන්.මහින්ද දිගට හරහට කරන්ට් එක දීගෙන ගියාට විදුලිවිසන්දි කිරීම් තිබුනේ නෑ.

    ම්චන් මගෙ ප්‍රදාන තර්කය එක නෙමෙයි අනිවා රජය වගකිව යුතුයි මේ සිද්ධියට ... විදුලි ධාරිතාවමය ගැටලු එන්නේ නියගය දිගුකාලයක් පැවතුනහොත් මල්ලී... අනික මහින්ද මමා ගේ ගල් අගුරු කතාව ඉතින් චම්පිකගෙන් අහගන්න
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඒ කාලේ විදුලි බල ඇමති වෙච්චි කරූ ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙත් දවසට පැය ගානක් කරන්ට් කපපු හින්දනේ.

    ඔබලා කොහෙද හිටියේ එ කාලේ පොදුපෙරමුනේ නොන්ඩියා තමයි ජෙනරෙටර් ගෙන්නලා ඩීල් දාන්න විදිලිය පැය 8ක් කැපුවේ. කරු තමයි ලයිට් දුන්නේ :frown: