දැං අඩුයි. කොහොමද එහෙම වුණේ. එයාල ඒක පහු කෙරුව
අපිත් ඩෙල්ට රැල්ල පහු කරන දවසක් එයි නේද
dn unge kyk wage marenwada bn
දැං අඩුයි. කොහොමද එහෙම වුණේ. එයාල ඒක පහු කෙරුව
අපිත් ඩෙල්ට රැල්ල පහු කරන දවසක් එයි නේද
500 ක් විතරdn unge kyk wage marenwada bn
ඒක තමා මාත් බැලුවෙkhmda bn adu une ethakota
ඒක තමා මාත් බැලුවෙ
ඉබේම වුණාද, නැත්තං මොකක්හරි පියවරක් ගත්තු නිසාද කියල
unge rate size ekath ekka hitala balanna one, lankawe stat waradi nam India wala aniwa waradi ati. India wala Delta walata kalin apu wave ekat adu wela 10K wage daily cases gana set wela tibune.ekathama ehema adu wenne khmda bn ekaparatama
ow bn ape rate inna ganath ekka meka sahenna loku ganakE wele article ekaka tibune city area wala wage rural area wala cases test wenne neti nisai cases adu wune kiyala.
අනිව මචං..මම නම් චන්දෙ දුන්නෙ නෑ ලංකාවෙ හිටියෙ නැති නිසා. ඒත් මේ බල්ලොන්ට මාත් රැවටුනා ඒ දවස් වල..මම හිතුවෙත් මුං අාවහම රට සුපිරියටම තියෙයි කියල..පලවෙනි රැල්ල ලස්සනට කන්ට්‍රෝල් කරා තුනෙන් දෙක ගන්න ඕන නිසා..ඊට පස්සෙ මුං මිනිස්සු බල්ලො,බළල්ලු ගාණට දැම්මා..රටට වෙෙරස් ටෙස්ට් කරන්නත් පිට රටින් ගත්තා..මුංට මැරෙන්න පැයකට කලින් හරි මේවට විඳවන්න වෙනවා..සක්කිලි.


. මිනිස්සු කොච්චර කට්ටක් කාලද ඔය තත්වයට අරන් දුන්නේ.Ube pro pic eka , eka paarama dekkama ara meme's vala inna ballla vage bn penneow bn ape rate inna ganath ekka meka sahenna loku ganak
Ube pro pic eka , eka paarama dekkama ara meme's vala inna ballla vage bn penne![]()
Ow ow zoom karama penava leasing kiyala hebei nikan scroll karaddi penne ara memes vala inna balla vageleasing ekada???
සති දෙකක් ඉවසපන්. ප්‍රොෆෙසර් කියන විදියට තව ටික කාලයයි අල්ලන් ඉන්න වන්නේ.
![]()
කරුමෙ කියන්නෙ මචන් තව ඉස්සරහට මොන ආණ්ඩු ආවත් උන්ටත් මේ දේවල් බලපානවා. ණය උගුලෙම තමයි හැමදාම ඉන්න වෙන්නෙ.මචං පැහැදිලිවම මුන් පිස්සු කෙලින සීන් එක සල්ලි නැති කම
ඒකට වග කියන්න ඕනේ ගෝටා කියන ආණ්ඩුව නෙමේ. කාලකන්නි නාකි මයිනා ප්රමුඛ 2005 - 15 පාලනේ
රට හිතා ගන්න බැරි ණය උගුලක හිර කලේ ඒ සක්කිලි හැත්ත
උන් ආතල් එකට ණය ගත්තා. සෝබන වැඩ විතරයි කලේ. කිසිම ආදායම් උත්පාදනයක් නැති හිස් පුස් වැඩ
දැන් එවායේ විපාක ගෙවනවා. කරුමේ කියන්නේ ඒකටත් සෙට් උඋනේ උන්වමයි. සිරිසේන වාසනාවන්තයි.
ඇත්තටම වලටත් හෙණ 18ක් විතර ගහන්න ඕනේ කල අපරාධ වලට.
මේ ආණ්ඩුව තදියමෙ කල මරි මෝඩ කමක් තමයි 50000+ සෙට් එකක් ජොබ් වලට දාපු එක කිසිම ඩියුටියක් අපොයින්ට් කරන්නෙවත් නැතිව
දැන් නිකන් පඩි ගෙවනවා ඒ කාලකන්නි සෙට් එකට. මේ තදියමේ නොකලා නම් ඒ පඩි සල්ලි ටික ඉතුරුනේ
මේකද මම දන්නවා එතැනින් 80%ක් විතරම කර කර හිටිය ජොබ් එක දාලා තමයි ඔය පත්වීම් ගත්තේ.
So?කිව්වත් වගේ ඩෙල්ට රැල්ල පහු කෙරුව එහෙනං
මං මේ ත්‍රෙඩ් එක දැම්මෙ අගෝස්තු 15
අපි හිතුවෙ මේක ඉවර වෙන එකක් නෑ කියලනෙ, හිතපු තරං දරුණු වුණෙත් නෑ ඉන්දියාවෙ වගේ..
මොකද යකෝ දරුණු නොවුනේ දවසට 250 මලා අමතකද ?අපි හිතුවෙ මේක ඉවර වෙන එකක් නෑ කියලනෙ, හිතපු තරං දරුණු වුණෙත් නෑ ඉන්දියාවෙ වගේ..
දැං අලුතින් එකක් තියෙනව බලමු ඒක ඩෙල්ට රැල්ලෙන් බාගයක්වත් සැර වෙයිද කියල
මේක ඉවරයක්ම වෙනවනං කොච්චර හොඳයිද...