ඒ දවස්වල ඉන්දියාවෙ 5000ක් විතර මැරුණ

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ekathama ehema adu wenne khmda bn ekaparatama
    unge rate size ekath ekka hitala balanna one, lankawe stat waradi nam India wala aniwa waradi ati. India wala Delta walata kalin apu wave ekat adu wela 10K wage daily cases gana set wela tibune.
    E wele article ekaka tibune city area wala wage rural area wala cases test wenne neti nisai cases adu wune kiyala.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අනිව මචං..මම නම් චන්දෙ දුන්නෙ නෑ ලංකාවෙ හිටියෙ නැති නිසා. ඒත් මේ බල්ලොන්ට මාත් රැවටුනා ඒ දවස් වල..මම හිතුවෙත් මුං අාවහම රට සුපිරියටම තියෙයි කියල..පලවෙනි රැල්ල ලස්සනට කන්ට්‍රෝල් කරා තුනෙන් දෙක ගන්න ඕන නිසා..ඊට පස්සෙ මුං මිනිස්සු බල්ලො,බළල්ලු ගාණට දැම්මා..රටට වෙෙරස් ටෙස්ට් කරන්නත් පිට රටින් ගත්තා..මුංට මැරෙන්න පැයකට කලින් හරි මේවට විඳවන්න වෙනවා..සක්කිලි.


    පලවෙනි රැල්ලේත් මුන් කරපු දෙයක් නෑ. ඒ කාලේ සුදුස්සෝ සුදුසු තැන්වල කලින් ඉදන්ම හිටපු එක තමා උනෙ. මුන් බලය හදාගත්තට පස්සේ උන්ටිකට කෙලවලා දාපු එක විතරයි කරේ. උබලා තාමත් රැවටිලා ඉන්නේ පොඩ්ඩක් හරි :lol: :lol::lol::lol:. මිනිස්සු කොච්චර කට්ටක් කාලද ඔය තත්වයට අරන් දුන්නේ.
     
    • Like
    Reactions: NRTG

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    සති දෙකක් ඉවසපන්. ප්‍රොෆෙසර් කියන විදියට තව ටික කාලයයි අල්ලන් ඉන්න වන්නේ.

    wgAvebz.jpg

    mu lankweda pitarata dial ekakda ???????????
     

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    මචං පැහැදිලිවම මුන් පිස්සු කෙලින සීන් එක සල්ලි නැති කම
    ඒකට වග කියන්න ඕනේ ගෝටා කියන ආණ්ඩුව නෙමේ. කාලකන්නි නාකි මයිනා ප්‍රමුඛ 2005 - 15 පාලනේ
    රට හිතා ගන්න බැරි ණය උගුලක හිර කලේ ඒ සක්කිලි හැත්ත
    උන් ආතල් එකට ණය ගත්තා. සෝබන වැඩ විතරයි කලේ. කිසිම ආදායම් උත්පාදනයක් නැති හිස් පුස් වැඩ

    දැන් එවායේ විපාක ගෙවනවා. කරුමේ කියන්නේ ඒකටත් සෙට් උඋනේ උන්වමයි. සිරිසේන වාසනාවන්තයි.

    ඇත්තටම වලටත් හෙණ 18ක් විතර ගහන්න ඕනේ කල අපරාධ වලට.

    මේ ආණ්ඩුව තදියමෙ කල මරි මෝඩ කමක් තමයි 50000+ සෙට් එකක් ජොබ් වලට දාපු එක කිසිම ඩියුටියක් අපොයින්ට් කරන්නෙවත් නැතිව
    දැන් නිකන් පඩි ගෙවනවා ඒ කාලකන්නි සෙට් එකට. මේ තදියමේ නොකලා නම් ඒ පඩි සල්ලි ටික ඉතුරුනේ
    මේකද මම දන්නවා එතැනින් 80%ක් විතරම කර කර හිටිය ජොබ් එක දාලා තමයි ඔය පත්වීම් ගත්තේ.
    කරුමෙ කියන්නෙ මචන් තව ඉස්සරහට මොන ආණ්ඩු ආවත් උන්ටත් මේ දේවල් බලපානවා. ණය උගුලෙම තමයි හැමදාම ඉන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • අපි හිතුවෙ මේක ඉවර වෙන එකක් නෑ කියලනෙ, හිතපු තරං දරුණු වුණෙත් නෑ ඉන්දියාවෙ වගේ..
    දැං අලුතින් එකක් තියෙනව බලමු ඒක ඩෙල්ට රැල්ලෙන් බාගයක්වත් සැර වෙයිද කියල
    මේක ඉවරයක්ම වෙනවනං කොච්චර හොඳයිද...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපි හිතුවෙ මේක ඉවර වෙන එකක් නෑ කියලනෙ, හිතපු තරං දරුණු වුණෙත් නෑ ඉන්දියාවෙ වගේ..
    දැං අලුතින් එකක් තියෙනව බලමු ඒක ඩෙල්ට රැල්ලෙන් බාගයක්වත් සැර වෙයිද කියල
    මේක ඉවරයක්ම වෙනවනං කොච්චර හොඳයිද...
    මොකද යකෝ දරුණු නොවුනේ දවසට 250 මලා අමතකද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඉන්දියාව දැන් මිනිස්සුන්ට විස්තර බෙදන්නේ නැහැ

    ඉන්දියාව විතරක් නෙමේ ලෝකේ බොහෝ රටවල් දැන් තොරතුරු එලියට දෙන්නේ නැහැ

    එකට හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලැබෙන උපදෙස්.

    කිසිම රටකට වහල ඉන්න බැහැ ඔක්කොම රටවල් ලොකු ආර්ථික ප්‍රශ්න ගොඩක් එක්ක ඉන්නේ

    වැඩියෙන් ලෙඩ්ඩු පෙන්නුවම මිනිස්සු එලියට එන්නේ නැහැ
    වැඩට යන්නේ නැහැ
     
    • Wow
    Reactions: AnuradhaRa