ඒ මට ලෙඩක් ද බං

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මටත් ඔය ලෙඩේ තියෙනව මචන්. එළකිරියට ආවෙ නැත්තන් කෑවෙ නෑ වගේ.
 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අනේ මන්ද උබල ඉගෙන ගත්තට වැඩක් නෑ.මෙලෝ රහක් නෑ:baffled:
    මොලේ තිබුනට පාවිච්චි කරන්න දන්නේ නෑ:P
    හැම දේටම ඇලෙන්න එපා යකෝ :lol:
    උබට අපිට කියල ඕනෙමනම් බැන් කරවල දෙන්නම්:)

    angry-computer-large.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    exam results sheet eka awama oya lede hariyanawa ban..Don't worry uba fail wela anith yaluwo okoma pass wunama oka nittawata suwa wenawa.:cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් හිතන්නේ මේකේ ඉන්න ගොඩක් අයටත් ඔය කෙස් එක තියෙනවා.....ටික දවසකින් හරි යයි...විබාගෙන් පස්සේ ආපහු එන්න බැරි නැහැනේ...දැන් පාඩම් කරන්න පටාන් ගන්න මලේ.....
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මන් හිතන්නේ මේකේ ඉන්න ගොඩක් අයටත් ඔය කෙස් එක තියෙනවා.....ටික දවසකින් හරි යයි...විබාගෙන් පස්සේ ආපහු එන්න බැරි නැහැනේ...දැන් පාඩම් කරන්න පටාන් ගන්න මලේ.....

    :confused::yes: