පු!ක ඉරාගෙන ඒ ලෙවල් වලට පාඩම් කලාද? එක්සෑම් එකට ගිරව දාල හොදට පාස් ද? රිසල්ට් එක ස්ක්‍රීන්ශොට් ගහල ෆේස්බුක් එකේ දැම්ම ගොබ්බයෙක්ද/ගොබ්බියක් ද? ලකුනු විතරක් තියෙන පල් මෝඩයෙක් ද? රජයේ විශ්වවිද්‍යාල වල පු!ප හෙන ලොකුයි වගේ පේනවද? ඒවලින් දෙන ඩිග්රි හෙන කොලිටි වගේ පේනවද?
එහෙනම් සී ලන්කා රජයේ විශ්වවිද්‍යාලයකට යමු
සී ලන්කා රජයේ විශ්වවිද්‍යාල වල world ranking පහතින්
ඉතියෝපියාවේ අඩීඩ් අබාබා විශ්වවිද්‍යාලය: 600
කොලබ විශ්වවිද්‍යාලය: 1000

මොරටුව විශ්වවිද්‍යාලය: 900

පේරාදෙනිය විශ්වවිද්‍යාලය: 1200
(Source: world university rankings: times higher education and QS world uni rankings)
ලන්කාවෙ සමහර ප්‍රයිවට් කැම්පස් රජයේ කැම්පස් වලට වඩා යම්කිසි ප්‍රමානෙකට හොදයි, මොකෝ එයාලට ගොඩක් වෙලාවට ඩිග්රි එක දෙන්නෙ පිටරට කැම්පස් එකකින් තත්ව නියාමනය කරල. ගොඩක් වෙලාවට පිට රට කැම්පස් එකෙන් මයි ඩිග්රි එකේ Certificate එක දෙන්නෙ.
සාමාන්‍යයෙන් රජයේ කැම්පස් වල රිසර්ච් උනත් හරිම පහල තත්වයක් තියෙන්නෙ. ගොඩක්ම එයාලගෙ කැම්පස් එකේම එයාලම හදපු ජර්නල් එකක එයාලම පබ්ලිශ් කරල, බොරුවට රිසර්ච් හෙන ගොඩක් කලා වගේ පෙන්නන්න හදන එක තමයි කරන්නෙ.
සී ලන්කා රජයේ කැම්පස් වල හොද විද්‍යාගාර (ලැබ්) නෑ, යල් පැනගිය විද්‍යා උපකරන, ඕවලින් එන රිසර්ච් කොහොමත් වැඩක් නෑ. ගොඩක් රිසර්ච් වල බොරු තමයි ලියල තියෙන්නෙ.
ඊට පස්සෙ ඉතින් පිටරට ඉන්න ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ට මුට්ටිය අල්ලල, රට කැම්පස් එකක පී.එච්.ඩී කරන්න යනව. අහල බලපන් පිටරට ඉන්න පී.එච්.ඩී වගේ කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට එයාල ඉන්නෙ ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ යටතේ

නැත්තන් ලන්කාවෙ රජයේ කැම්පස් පඩේකට ගනන් ගන්නෙ නෑ වෙන රටවල්. කලාතුරකින් කෙනෙක් තමයි තම්න් දක්ශ නිසා කෙලින්ම ඇප්ලයි කරල යන්නෙ.
ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
1.
පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
2.
ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
3.
ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?