ඒ ලෙවල් ඉවරද? ස්‍රී ලන්කා රජයේ විශ්වවිද්‍යාල

tarson

Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    පු!ක ඉරාගෙන ඒ ලෙවල් වලට පාඩම් කලාද? එක්සෑම් එකට ගිරව දාල හොදට පාස් ද? රිසල්ට් එක ස්ක්‍රීන්ශොට් ගහල ෆේස්බුක් එකේ දැම්ම ගොබ්බයෙක්ද/ගොබ්බියක් ද? ලකුනු විතරක් තියෙන පල් මෝඩයෙක් ද? රජයේ විශ්‍වවිද්‍යාල වල පු!ප හෙන ලොකුයි වගේ පේනවද? ඒවලින් දෙන ඩිග්‍රි හෙන කොලිටි වගේ පේනවද?

    එහෙනම් සී ලන්කා රජයේ විශ්වවිද්‍යාලයකට යමු 😂

    සී ලන්කා රජයේ විශ්වවිද්‍යාල වල world ranking පහතින්

    ඉතියෝපියාවේ අඩීඩ් අබාබා විශ්වවිද්‍යාලය: 600
    කොලබ විශ්වවිද්‍යාලය: 1000 😂
    මොරටුව විශ්වවිද්‍යාලය: 900 😂
    පේරාදෙනිය විශ්වවිද්‍යාලය: 1200 😂

    (Source: world university rankings: times higher education and QS world uni rankings)

    ලන්කාවෙ සමහර ප්‍රයිවට් කැම්පස් රජයේ කැම්පස් වලට වඩා යම්කිසි ප්‍රමානෙකට හොදයි, මොකෝ එයාලට ගොඩක් වෙලාවට ඩිග්‍රි එක දෙන්නෙ පිටරට කැම්පස් එකකින් තත්ව නියාමනය කරල. ගොඩක් වෙලාවට පිට රට කැම්පස් එකෙන් මයි ඩිග්‍රි එකේ Certificate එක දෙන්නෙ.

    සාමාන්‍යයෙන් රජයේ කැම්පස් වල රිසර්ච් උනත් හරිම පහල තත්වයක් තියෙන්නෙ. ගොඩක්ම එයාලගෙ කැම්පස් එකේම එයාලම හදපු ජර්නල් එකක එයාලම පබ්ලිශ් කරල, බොරුවට රිසර්ච් හෙන ගොඩක් කලා වගේ පෙන්නන්න හදන එක තමයි කරන්නෙ.

    සී ලන්කා රජයේ කැම්පස් වල හොද විද්‍යාගාර (ලැබ්) නෑ, යල් පැනගිය විද්‍යා උපකරන, ඕවලින් එන රිසර්ච් කොහොමත් වැඩක් නෑ. ගොඩක් රිසර්ච් වල බොරු තමයි ලියල තියෙන්නෙ.

    ඊට පස්සෙ ඉතින් පිටරට ඉන්න ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ට මුට්ටිය අල්ලල, රට කැම්පස් එකක පී.එච්.ඩී කරන්න යනව. අහල බලපන් පිටරට ඉන්න පී.එච්.ඩී වගේ කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට එයාල ඉන්නෙ ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ යටතේ 😂 නැත්තන් ලන්කාවෙ රජයේ කැම්පස් පඩේකට ගනන් ගන්නෙ නෑ වෙන රටවල්. කලාතුරකින් කෙනෙක් තමයි තමන් දක්ශ නිසා කෙලින්ම ඇප්ලයි කරල යන්නෙ.

    ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
    1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    giphy.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    mata A3i maths karala. mn dan mkkd krnna one, mora yannad epad? 😢

    එපා. පයිවට් එකකට යන්න. ගිහින් අයිතිකාරයට, ෂෙයාහෝල්ඩර්ස්ලට ගෝට් චීස් කන්න උදව් කරන්න 🙏😹

    @tarson කොල්ලා නවකවදේ ගැනත් ත්‍රෙඩ් එකක් දාපම්. මේ මදි. 🫢

    මුන්ගෙ මේ ත්‍රෙඩ් වලට අහුවෙන බයි පුතාලට මෙතනම කියන්නං. කෝටි ගාණක් වියදම් කරලා “ස්ටුඩන්ට් වීසා වලින්” ඕස්ට්‍රේලියාවට නං එන්න හිතන් ඉන්න බහුතරයට ආවට පස්සෙ හික් ගෑවිලාම යයි ඉස්සරහට. ඒ නිසා දැන් හරි දැන් අවුරුදු 5කට දහයකට කලින් හරි ඕසි ස්ටුඩන්ට් ගියපු උන්ව ආදර්ශෙට අරන් ආවොත් බඩුම තමා. එන්න හිතන් ඉන්න එවුන් 100%ම සෙට්ල් වෙන්න පුලුවන් කෝසස් කරන්න වරෙල්ලා (IQ අඩු බයියො මේක හත්පාරක් වත් කියවපල්ලා රිප්ලයි කරන්න කලින්)
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    එපා. පයිවට් එකකට යන්න. ගිහින් අයිතිකාරයට, ෂෙයාහෝල්ඩර්ස්ලට ගෝට් චීස් කන්න උදව් කරන්න 🙏😹

    @tarson කොල්ලා නවකවදේ ගැනත් ත්‍රෙඩ් එකක් දාපම්. මේ මදි. 🫢

    මුන්ගෙ මේ ත්‍රෙඩ් වලට අහුවෙන බයි පුතාලට මෙතනම කියන්නං. කෝටි ගාණක් වියදම් කරලා “ස්ටුඩන්ට් වීසා වලින්” ඕස්ට්‍රේලියාවට නං එන්න හිතන් ඉන්න බහුතරයට ආවට පස්සෙ හික් ගෑවිලාම යයි ඉස්සරහට. ඒ නිසා දැන් හරි දැන් අවුරුදු 5කට දහයකට කලින් හරි ඕසි ස්ටුඩන්ට් ගියපු උන්ව ආදර්ශෙට අරන් ආවොත් බඩුම තමා. එන්න හිතන් ඉන්න එවුන් 100%ම සෙට්ල් වෙන්න පුලුවන් කෝසස් කරන්න වරෙල්ලා (IQ අඩු බයියො මේක හත්පාරක් වත් කියවපල්ලා රිප්ලයි කරන්න කලින්)

    ඉතින් ස්ටුඩන්ට් වීස එන්න කියල කව්රුත් කිව්වද මෙතන?
     
    Last edited:
    • Sad
    Reactions: shenat

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    පු!ක ඉරාගෙන ඒ ලෙවල් වලට පාඩම් කලාද? එක්සෑම් එකට ගිරව දාල හොදට පාස් ද? රිසල්ට් එක ස්ක්‍රීන්ශොට් ගහල ෆේස්බුක් එකේ දැම්ම ගොබ්බයෙක්ද/ගොබ්බියක් ද? ලකුනු විතරක් තියෙන පල් මෝඩයෙක් ද? රජයේ විශ්‍වවිද්‍යාල වල පු!ප හෙන ලොකුයි වගේ පේනවද? ඒවලින් දෙන ඩිග්‍රි හෙන කොලිටි වගේ පේනවද?

    එහෙනම් සී ලන්කා රජයේ විශ්වවිද්‍යාලයකට යමු 😂

    සී ලන්කා රජයේ විශ්වවිද්‍යාල වල world ranking පහතින්

    ඉතියෝපියාවේ අඩීඩ් අබාබා විශ්වවිද්‍යාලය: 600
    කොලබ විශ්වවිද්‍යාලය: 1000 😂
    මොරටුව විශ්වවිද්‍යාලය: 900 😂
    පේරාදෙනිය විශ්වවිද්‍යාලය: 1200 😂

    (Source: world university rankings: times higher education and QS world uni rankings)

    ලන්කාවෙ සමහර ප්‍රයිවට් කැම්පස් රජයේ කැම්පස් වලට වඩා යම්කිසි ප්‍රමානෙකට හොදයි, මොකෝ එයාලට ගොඩක් වෙලාවට ඩිග්‍රි එක දෙන්නෙ පිටරට කැම්පස් එකකින් තත්ව නියාමනය කරල. ගොඩක් වෙලාවට පිට රට කැම්පස් එකෙන් මයි ඩිග්‍රි එකේ Certificate එක දෙන්නෙ.

    සාමාන්‍යයෙන් රජයේ කැම්පස් වල රිසර්ච් උනත් හරිම පහල තත්වයක් තියෙන්නෙ. ගොඩක්ම එයාලගෙ කැම්පස් එකේම එයාලම හදපු ජර්නල් එකක එයාලම පබ්ලිශ් කරල, බොරුවට රිසර්ච් හෙන ගොඩක් කලා වගේ පෙන්නන්න හදන එක තමයි කරන්නෙ.

    සී ලන්කා රජයේ කැම්පස් වල හොද විද්‍යාගාර (ලැබ්) නෑ, යල් පැනගිය විද්‍යා උපකරන, ඕවලින් එන රිසර්ච් කොහොමත් වැඩක් නෑ. ගොඩක් රිසර්ච් වල බොරු තමයි ලියල තියෙන්නෙ.

    ඊට පස්සෙ ඉතින් පිටරට ඉන්න ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ට මුට්ටිය අල්ලල, රට කැම්පස් එකක පී.එච්.ඩී කරන්න යනව. අහල බලපන් පිටරට ඉන්න පී.එච්.ඩී වගේ කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට එයාල ඉන්නෙ ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ යටතේ 😂 නැත්තන් ලන්කාවෙ රජයේ කැම්පස් පඩේකට ගනන් ගන්නෙ නෑ වෙන රටවල්. කලාතුරකින් කෙනෙක් තමයි තම්න් දක්ශ නිසා කෙලින්ම ඇප්ලයි කරල යන්නෙ.

    ජීවිතේ ගොඩයන්න ත්‍රෙඩ් ටිකක් පහතින්
    1. පර්යේශකයෙක් (විද්‍යාඥයෙක්) වෙමු
    2. ඩොක්ටර් කෙනෙක් ඔස්ට්‍රේලියාවට යන්නෙ කොහොමද
    3. ඔස්ට්‍රේලියාවෙන් බඳිමු?
    අනේ අයියෙ ඔය ගැම්මටම ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් වල world ranking ටිකත් දාන්නකො හොඳ කැම්පස් එකක් තෝරගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    අනේ අයියෙ ඔය ගැම්මටම ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් වල world ranking ටිකත් දාන්නකො හොඳ කැම්පස් එකක් තෝරගන්න.

    හම්බවෙයි බලන් ඉඳපන් 😹😹
    ඒ පෙට්ටි කඩේකින් සල්ලි අරන් ඩිග්‍රියක් දීගන්න බැරි නිසා තව ස්ටුඩන්ට් වීසත් දාලා එතනිනුත් ගාන කපාගෙන රට යවන යුනි එකක රෑන්කින් දායි. 🙈
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    සාමාන්‍යයෙන් රජයේ කැම්පස් වල රිසර්ච් උනත් හරිම පහල තත්වයක් තියෙන්නෙ. ගොඩක්ම එයාලගෙ කැම්පස් එකේම එයාලම හදපු ජර්නල් එකක එයාලම පබ්ලිශ් කරල, බොරුවට රිසර්ච් හෙන ගොඩක් කලා වගේ පෙන්නන්න හදන එක තමයි කරන්නෙ.

    සී ලන්කා රජයේ කැම්පස් වල හොද විද්‍යාගාර (ලැබ්) නෑ, යල් පැනගිය විද්‍යා උපකරන, ඕවලින් එන රිසර්ච් කොහොමත් වැඩක් නෑ. ගොඩක් රිසර්ච් වල බොරු තමයි ලියල තියෙන්නෙ.

    ඊට පස්සෙ ඉතින් පිටරට ඉන්න ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ට මුට්ටිය අල්ලල, රට කැම්පස් එකක පී.එච්.ඩී කරන්න යනව. අහල බලපන් පිටරට ඉන්න පී.එච්.ඩී වගේ කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට එයාල ඉන්නෙ ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙ යටතේ 😂 නැත්තන් ලන්කාවෙ රජයේ කැම්පස් පඩේකට ගනන් ගන්නෙ නෑ වෙන රටවල්. කලාතුරකින් කෙනෙක් තමයි තම්න් දක්ශ නිසා කෙලින්ම ඇප්ලයි කරල යන්නෙ
    මෙන්න මේ ටිකට වචනයක් නෑර එකගයි.
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    අනේ අයියෙ ඔය ගැම්මටම ලංකාවෙ ප්‍රයිවට් කැම්පස් වල world ranking ටිකත් දාන්නකො හොඳ කැම්පස් එකක් තෝරගන්න.

    ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් වලට යන්න කියල මම කිව්වෙ නෑ. ඒත් ගොඩක් ප්‍රයිවට් කැම්පස් වලින් දෙන්නෙ ඇෆිලියේටඩ් ඩිග්‍රීස් වෙන පිටරටවල ලෙක්චරර්ස් ල ඇවිල්ලත් උගන්නන ඒව තියෙනව. පිටරට කැම්පස් එකෙන් කොලිටිය මොනිටර් කරනව. එතකොට සර්ටිෆිකට් එක දෙන්නෙත් පිටරට කැම්පස් එකෙන් මයි. කොලිටි නැතුව නිකන් සර්ටිෆිකට් එක ඉශූ කරන්නෙ නෑනෙ.
    ඒ සර්ටිෆිකට් ඉශූ කරන කැම්පස් එක ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, ඇමරිකා වගේ හොද රටවල්, ඒක නිසා ලෝකෙ ඕනෙම තැනක ඒ සර්ටිෆිකට් පිලිගන්නව.

    ලන්කාවෙ රජයේ කැම්පස් 1000+ වගේ හරිම බාල වැඩක් නැති රෑන්ක් වෙනකොට, ඔස්ට්‍රේලියාව වගේ කැම්පස් top 20 world ranking වල ඉන්නව 😌

    ලන්කාවෙ රජයේ කැම්පස් වල වැඩකට නැති සර්ටිෆිකට් අරන් මොනා කරන්නද.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොරටුව කොහෙද බන් 1 අපේ එක තමා 1.ප්‍රයිවට් කියලා මොනාද බන් හොද ඒවා තියෙන්නේ ඔය sliit එක විතරනේ රජයේ අඩු ලකුණු වලට ගන්න ගුබ්බෑයම් 7කට විතර කලින් තියෙන්නේ.
    IMG_0914.jpeg

    https://www.webometrics.info/en/Asia/Sri Lanka
     
    • Like
    Reactions: zid2021 and Gunther

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    ගොනා පොල්පැලේ කනකන් ඉන්න ඕන නෑ හැරෙනකොට දන්නවා ඒකයි. 🫢

    නෑ මම කලින් ත්‍රෙඩ් වලත් දිගටම කිව්වෙ ස්ටූඩන්ට් වීස නම් එන්න එපා කට්ට කියල.

    මොරටුව කොහෙද බන් 1 අපේ එක තමා 1.ප්‍රයිවට් කියලා මොනාද බන් හොද ඒවා තියෙන්නේ ඔය sliit එක විතරනේ රජයේ අඩු ලකුණු වලට ගන්න ගුබ්බෑයම් 7කට විතර කලින් තියෙන්නේ.
    View attachment 231046

    https://www.webometrics.info/en/Asia/Sri Lanka

    ඕකෙත් රෑන්ක් 1427 😂 ඊයා
    ------ Post added on Jun 7, 2024 at 12:44 PM
     
    • Dislike
    Reactions: J Starlin

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,664
    1,980
    113
    Here and there
    ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් වලට යන්න කියල මම කිව්වෙ නෑ.
    සාමාන්‍යයෙන් රජයේ කැම්පස් වල රිසර්ච් උනත් හරිම පහල තත්වයක් තියෙන්නෙ. ගොඩක්ම එයාලගෙ කැම්පස් එකේම එයාලම හදපු ජර්නල් එකක එයාලම පබ්ලිශ් කරල, බොරුවට රිසර්ච් හෙන ගොඩක් කලා වගේ පෙන්නන්න හදන එක තමයි කරන්නෙ.

    සී ලන්කා රජයේ කැම්පස් වල හොද විද්‍යාගාර (ලැබ්) නෑ, යල් පැනගිය විද්‍යා උපකරන, ඕවලින් එන රිසර්ච් කොහොමත් වැඩක් නෑ. ගොඩක් රිසර්ච් වල බොරු තමයි ලියල තියෙන්නෙ.

    ඉතින් ස්ටුඩන්ට් වීස එන්න කියල කව්රුත් කිව්වද මෙතන?
    රජයේ කැම්පස් වලට යන්නත් එපාලු. ප්‍රයිවට් කැම්පස් යන්නත් එපාලු. student visa දාල පිටරට් කැම්පස් එකකට යන්නත් එපාලු.... මොනාද අයියෙ ඔයා එතකොට A/L වලින් පස්සෙ කරන්න කියන්නෙ. පොන්පියුස් උන්ග බන්ග වෙලා ඉන්නෙ.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    The reason for our miserable rank is the language problem. You may not agree with me, but it is the truth. To increase the rank, we need to start educating our kids in English.

    Those ranks are basically determined by the performance of their research papers. Even if you have great knowledge, if you cannot publish, the world will not know about you. You need to publish your findings, theories, and research.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,948
    4,359
    113
    කියල තියෙනවා වගේ සල්ලි තියේ නම් පිටරට world ranking හොඳ එකකට යන්න..

    එහෙම බැරිනම් තියෙන හොඳම option එක world ranking 800-1500 අතර තියෙන රජයේ විශ්ව විද්‍යාලයකට යන එක මිසක්, world ranking අහලක වත් නැති private එකකට යන එක නෙවේනෙ..

    නයට කහින උන්ට පුකේ ඇඟිල්ල ගහගන්න කියල මතක ඇතුව රිසල්ට් ස්ක්‍රීන්ශොට් ගහල ෆේස්බුක් එකේ දාන්න. 😜
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    නෑ මම කලින් ත්‍රෙඩ් වලත් දිගටම කිව්වෙ ස්ටූඩන්ට් වීස නම් එන්න එපා කට්ට කියල.

    ඕකෙත් රෑන්ක් 1427 😂 ඊයා
    ------ Post added on Jun 7, 2024 at 12:44 PM
    ඉතින් 1000 ගානක් කියන්නෙත් හොද ගානක්නේ.උබ කියන කතා ඇත්ත ඩොටේ අඩු ලකුණු වලට ගන්න ගුබ්බෑයම් වලටනම්.මීහරක් ටිකනේ කොහොමත් යන්නේ. හැබැයි ඉතින් මෙහෙ ඒවගෙ නම් එහෙම පිළිගැනීමේ ප්‍රශ්නයක් මුකුත් අවුලක් නෑ ලංකාව ඇතුලේ.රට යද්දිනම් ඉතින් ඕවා බලපානවා ඇති කොච්චරනම් උන් එනවද? ඉන්දියන් ඩස්පයෝ ම කීයක් බලන් ඉන්නවද ජොබ් එකක් ගන්න වෙන රටක.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    The reason for our miserable rank is the language problem. You may not agree with me, but it is the truth. To increase the rank, we need to start educating our kids in English.

    Those ranks are basically determined by the performance of their research papers. Even if you have great knowledge, if you cannot publish, the world will not know about you. You need to publish your findings, theories, and research.

    That's not the main reason. They (the sri lankan government universities) are publishing through their own "made-up" internal journals in the university, but all of those are bull crap and fake papers to boost the publication count.

    Without proper labs, how could they produce quality papers? The degrees are of the lowest quality, and the lecturers are mostly people who completed their degrees in Sri Lankan government universities (which produced those low-quality lecturers). And the cycle repeats.

    and the people who prepare the syllabuses, teaching materials, and methods to assess the skills of the students in the government universities mostly got educated at low-quality sri lankan government campuses. So, high-quality education cannot be expected through SL government universities.
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කියල තියෙනවා වගේ සල්ලි තියේ නම් පිටරට world ranking හොඳ එකකට යන්න..

    එහෙම බැරිනම් තියෙන හොඳම option එක world ranking 800-1500 අතර තියෙන රජයේ විශ්ව විද්‍යාලයකට යන එක මිසක්, world ranking අහලක වත් නැති private එකකට යන එක නෙවේනෙ..

    නයට කහින උන්ට පුකේ ඇඟිල්ල ගහගන්න කියල මතක ඇතුව රිසල්ට් ස්ක්‍රීන්ශොට් ගහල ෆේස්බුක් එකේ දාන්න. 😜
    ඒක නම් ඉතින් depend නේද කරන විශය degree එක අනුව.මන් අදුරන කොල්ලෝ තුන්දෙනෙක්ම ඉන්නවා 2022 A/L technology කරලා district rank 6,21,(අනිත් එක්කෙනා නම් මතක නෑ 40 ට අඩුයි) ගත්තා.district rank 6 එක්කෙනා IIT DS කරනවා අනිත් දෙන්නා SLIIT.