ඒ ලෙවල් ප්‍රයිවට්

SHdinesh

Member
Dec 30, 2014
36
2
0
ඒ ලෙවල් ප්‍රයිවට්

මචාල මට පොඩි දෙයක් දැනගන්න ඕන..දන්නා කෙනෙක් කියපල්ලා O/L පාස් එකෙක්ට 1st time ඉස්කෝලෙන් නැතුව ප්‍රයිවට් ඒ ලෙවල් කරන්න පුලුවන්ද තමන් කැමති විෂයකින්?? අපේ පහල ගෙදර පොඩි එකා ඇහුවේ..දැන් කාලේ එවුන් අහන්නෙම වත්ත වටේ දුවන්න වෙන ප්‍රශ්න..:baffled:
 

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    පුළුවන්! බයෝ or maths නම් practical ටිකත් කරන්න වෙනවා කලාප කාර්යාලයට කියල ඒ වැඩ ටිකට ඉස්කෝලයක් දෙනවා! අනික් එවාගේත් practical තියෙයි නං කරන්න වෙනවා! ආයේ project එක කරන්නත් ඕන!
     

    SHdinesh

    Member
    Dec 30, 2014
    36
    2
    0
    මූට මචං මුගේ ඉස්කෝලෙන් commerce කරන්න දෙන්නැලු මුගේ results මදි කියල..ඒ නිසා මුගේ ගෙදරින් කියනවලු ඌව ඉස්කෝලෙන් අයින් කරලා ප්‍රයිවට් කරන්න දානවා කියලා..කොහොමද මචෝ commerce වලට reg වෙන්න පුළුවන් මේකාට? කලාප කාර්යාලෙට යන්න ඕනද ඉක්මනටම??
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මූට මචං මුගේ ඉස්කෝලෙන් commerce කරන්න දෙන්නැලු මුගේ results මදි කියල..ඒ නිසා මුගේ ගෙදරින් කියනවලු ඌව ඉස්කෝලෙන් අයින් කරලා ප්‍රයිවට් කරන්න දානවා කියලා..කොහොමද මචෝ commerce වලට reg වෙන්න පුළුවන් මේකාට? කලාප කාර්යාලෙට යන්න ඕනද ඉක්මනටම??

    මාත් සින් එක හරියටම දන්නේ නැහැ! මගේ යාලුවෙක්ටත් ඔහොම් කරන්න දුන්නේ නැති නිසා private කලේ! ඔව් උන්ට ගිහින් දැන්ම කියලා විස්තරේ අහගන්න කියහන් සිම්පල් කෙස් එකක් තියෙන්නේ කලාපෙන් අහපන් කොහොමත් ඔකේ තමා reg වෙන්නේ!
     

    SHdinesh

    Member
    Dec 30, 2014
    36
    2
    0
    වෙරි වෙන්න තැන්කු මචෝ...වැඩේ පුළුවන් බව දැනගත්ත ඒක ලොකු දෙයක්.:D
     

    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    Mcn privet exam eka karanna puluwan 1st time unath a/l. Kalapa karyaleta newei yanna one palath karyaleta.. kalapa karyale lagakanam thiyenne eken wisthara ahaganna puluwan.ath 1st time admissin walata apply karanna puluwan palath karyalen witharai.