ඒ ලෙවල් ප්රයිවට් මචාල මට පොඩි දෙයක් දැනගන්න ඕන..දන්නා කෙනෙක් කියපල්ලා O/L පාස් එකෙක්ට 1st time ඉස්කෝලෙන් නැතුව ප්රයිවට් ඒ ලෙවල් කරන්න පුලුවන්ද තමන් කැමති විෂයකින්?? අපේ පහල ගෙදර පොඩි එකා ඇහුවේ..දැන් කාලේ එවුන් අහන්නෙම වත්ත වටේ දුවන්න වෙන...