ඒ ලෙවෙල්

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    මම සාමාන්යෙන් නිතර සිංහල චිත්‍රපටි බලනවා.හැබැයි හැම එකම නෙවෙයි ටිකක් තොර බේරාගෙන. නමුත් මේ ෆිල්ම් එකනම් සම්පුර්ණයෙන් වෙනස්.උඩින් බැලුවම ඒ ලෙවෙල් කාලේ කෙලින පිස්සු වගේ පෙනුනට මාර ස්ට්‍රොන්ග් මැසේජ් එකක් දෙනවා සමාජෙට. පොඩි කොල්ලෝ කෙල්ලොන්ගේ රඟපෑමත් තාත්විකයි.පුළුවන් නම් බලන්න. ඩවුන්ලෝඩ් ලින්ක් නම් දන්නේ නැත.මම බැලුවේ හෝල් එකේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    පලයන් මිනිහෝ යන්න එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසේ නිෂ්පාදනය කරපු අජුතම මෙලෝ රහලට නැති මෝඩම ෆිල්ම් එක/ අපරාදේ මගේ ටිකට් එකේ සල්ලි:angry::angry:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ගොන් රන්ජා ගේ ෆිල්ම් ඔයිට වඩා හොඳයි යකෝ තෝ ෆිල්ම් බලල නැද්ද මීට කලින් ?
    සිරසෙන් හැදුවොත් හදන්නේ ජරාවක්ම තමයි.:angry::angry:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    Machan child abuse kiyana eka lankaawe kochchara thyrnawada kiyala danaganna oninam lady ridgeway Hospital ekata gihin balapan.eka hangila thiyenne minissu idiripath wenne nathi nisa
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    Machan child abuse kiyana eka lankaawe kochchara thyrnawada kiyala danaganna oninam lady ridgeway Hospital ekata gihin balapan.eka hangila thiyenne minissu idiripath wenne nathi nisa

    film eke yanne child abuse scene ekakda? :baffled:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Machan child abuse kiyana eka lankaawe kochchara thyrnawada kiyala danaganna oninam lady ridgeway Hospital ekata gihin balapan.eka hangila thiyenne minissu idiripath wenne nathi nisa
    child abuse ගැන මන් දන්නවා බන් . එක මහා සක්කිලි වැඩක් මන් කතා කරන්නේ ෆිල්ම් එක ගැන . අනික උබ හිතුවද ළමා අපචාර නැති කරන්න ඔය ෆිල්ම් එක ගැහුවා කියලා? අනික ඕක නිසා ළමා අපචාර අඩු වෙයි කියලා උබ හිතනවද ? කළා නිර්මානයක් නිර්මාණාත්මක වෙන්න ඕන බන් , නිකන් හදනවන් වාලේ ෆිල්ම් හදලා වැඩක් නෑ . මේක විතරක් නෙමෙයි දැන් ලංකවේ හැදෙන ඔක්කොම ෆිල්ම් මෙහෙම තමයි . :angry::angry:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ලංකාවේ හදපු හොඳම ෆිල්ම් එක (මගේ මතේ අනුව) ගරිල්ලා මාර්කටින් පුළුවන් නම් හොයලා බලපන් . එකේ අදහසයි මේකේ අදහසයි ගලපලා බලපන් .:cool::cool:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගොන් රන්ජා ගේ ෆිල්ම් ඔයිට වඩා හොඳයි යකෝ තෝ ෆිල්ම් බලල නැද්ද මීට කලින් ?
    සිරසෙන් හැදුවොත් හදන්නේ ජරාවක්ම තමයි.:angry::angry:

    :D:D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    ලංකාවේ හදපු හොඳම ෆිල්ම් එක (මගේ මතේ අනුව) ගරිල්ලා මාර්කටින් පුළුවන් නම් හොයලා බලපන් . එකේ අදහසයි මේකේ අදහසයි ගලපලා බලපන් .:cool::cool:

    මට අනුව නම් “මචං” ෆිල්ම් එක තමා ලංකාවෙ ගහපු සුපිරිම ෆිල්ම් එක.

    ඊට කලින් නම් පරණ ෆිල්ම් තියෙනවා හැත්තෑව දශකයෙ එව්වා . එව්වා රී මේක් එකක් කරාවත් සුපිරියට ගන්න තිබ්බා. එක හුකන්නෙක්ට උවමනාවක් නැහැනෙ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මට අනුව නම් “මචං” ෆිල්ම් එක තමා ලංකාවෙ ගහපු සුපිරිම ෆිල්ම් එක.

    ඊට කලින් නම් පරණ ෆිල්ම් තියෙනවා හැත්තෑව දශකයෙ එව්වා . එව්වා රී මේක් එකක් කරාවත් සුපිරියට ගන්න තිබ්බා. එක හුකන්නෙක්ට උවමනාවක් නැහැනෙ.

    සිරාවටම මචන් එකත් සුපිරි භාණ්ඩයක් :yes::yes: