ඒ සරල බව....

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,144
    36,137
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ සරල බව තමයි සජිත් සර්ගෙත් තියෙන්නෙ....
    ගෙවුනු සෙරෙප්පු
    ඉරුනු ලන්කට්
    ගිලුනු ඇස්
    24 පැය සේවය
    දාඩිය ගඳ
    ඔක්සිජන්
    වැස්සට තෙමීම
    සිත් ඇද ගන්නා සුලු වාග් විලාශය


    ලේ බ්‍රො තව නැද්ද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    ►. ඇස්
    ►. ඉස්
    ►. මස්
    ►. කිස්
    ►. ලේ
    ►. විදුලි පුටුව
    ►. ජනසවිය
    ►. කාබන් බද්ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සජිත්ගේ කතා ඇහුවම විමල්ට මතක් වූ ගීතය


    ​
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,711
    8,946
    113
    රූකඩ රාජ්ජේ

    පපුවේ ඩිග් ඩිග් සද්දේ අහන්න තව ලගට එන්න
    ඔබත් වැස්සට තෙමුනා - මමත් ලස්සනට නෑවා

    සරල නායකයා - 2 කොටස

    ​
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    ලංකාවට එල්ල වන ප්‍රහාරවලට පපුව දෙන්නට සූදානම්ලු..

    කලින් දන්නවා නම් පාස්කු බෝම්බයක් පුපුරන තැනකට යවන්න තිබ්බා..කොහොද අර හරීන් පකස් කිව්වේ නෑනේ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මං කේෂර සිංහයෙක්.. මේ මාගේ සුපිරිම කාලයයි..

    තමන්ට කොන්දක්, කොදු නාරටියක් සහ කශේරුකාවක්
    ජනතාවගේ දෙපාමුලට එන බවද ඔහු පවසා සිටියේය,


    :rofl::rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,711
    8,946
    113
    රූකඩ රාජ්ජේ
    මං කේෂර සිංහයෙක්.. මේ මාගේ සුපිරිම කාලයයි..

    තමන්ට කොන්දක්, කොදු නාරටියක් සහ කශේරුකාවක්
    ජනතාවගේ දෙපාමුලට එන බවද ඔහු පවසා සිටියේය,


    :rofl::rofl::rofl:


    :cool::cool::cool: Awesome