ඒ සොඳුරු BitCoiniයේ

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත


    ඒ සොඳුරු Bit Coiniයේ
    පිය නැගූ ඒ මාවතේ සුවඳයි ඔබේ ආදරේ XRP
    හිනැහෙන්න Ethereum....!

    මළ හිරු බැස යන යාමේ සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ Bitcoin //

    ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ BCH
    හිනැහෙන්න Bitcoin.

    කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ ADA.
    මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ NEO.
    ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ Bitcoin.

    සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි Ethereum..
    මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු Stellar
    කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනැහෙන්න Bitcoin...!
    :(:(
     
    Last edited:
    • Like
    Reactions: Aki992

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ගන්න එවුන්ට ගන්න කාලෙ හරි නිසා....

    ඕක ආයෙ වැඩි වෙනවා.....

    බහිද්දි ගන්නවා...
    වැඩි වෙද්දි විකුණනවා.