ඒ_ආච්චිගේ_ජීවිතේ_හැටි

Status
Not open for further replies.

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    අයියේ ඒ ගෙවල් සෙට් එකේම තියෙන්නේ එකම නම්බරේ... 112 කියලා.. මම අනිවා කියන්නම්. සොරි.. :( මම ඔයාට කෝල් එකක් දෙන්න හිටියේ. බැරි උනා අයියී.. අමතක උනා නෙමේ...ඔයාටත් කරන්න දෙයක් තියෙනවා. හෙට උදේට මම කෝල් එකක් දෙනවා. දීලා හැමදේම කියන්නම්.. :(
    ok malli....
     

    Sh4d0w

    Member
    Aug 27, 2014
    24
    1
    0
    127.0.0.1
    ඕනේ නං මන් දෙන්නම් support එකක් PM me
    මුන් වගේ උන් ඉදල වැඩක් නැ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බොක්කෙන් කියන්නේ ! සීන් එකක් යන වෙලාවට 119 ගහල කතා කරපන් ! කරලා මාට්ටු කරලා දීපන් ඔය කැරි බල්ලිව ! මොකොද බන් ඒ අම්ම වගේ මිනිස්සු ජීවත් වෙනකන් අනුන්ට කඹුරලා කඹුරලා බැරි කාලෙක ඒගොල්ලෝ වෙනුවෙන් කවුරු හරි ඉදිරිපත් වෙන එක උබටත් ලොකු පිනක් !

    එකී උබට මොකක් හරි කියන්න අවොත් උබ කුණු හරප දන්නේ නැති එකෙක් නෙවෙයි නේ ! බැනපන් පිරිමි කම ඉස්සරහට දාල !
     
    Status
    Not open for further replies.