අයියේ ඒ ගෙවල් සෙට් එකේම තියෙන්නේ එකම නම්බරේ... 112 කියලා.. මම අනිවා කියන්නම්. සොරි.. :( මම ඔයාට කෝල් එකක් දෙන්න හිටියේ. බැරි උනා අයියී.. අමතක උනා නෙමේ...ඔයාටත් කරන්න දෙයක් තියෙනවා. හෙට උදේට මම කෝල් එකක් දෙනවා. දීලා හැමදේම කියන්නම්.. :( ok malli....