මේකයි බන්... රිපෝට් කරන්න පුළුවන්.. එත් උබලට මොකෝ මේ මගේ අම්මනේ කියලා අපේ ගෙදර බැනගෙන ආවොත්. එකයි.. තව දවසක් දෙකක් බලනවා කියුවේ....
ගෑවෙන්න නම් එපා පුතේ කෙල උනාම කවුරුත් නැහැ උඹට උදව් කරන්න. අපි සේරම අනේ හුනේ ගායි. අන්තිමට ගෑණි රේප් කේස් එකක් ෆයිල් කරොත් කොහොමද සැප? ලැජ්ජාව! උන් කරන ඒවා උන් ගෙනියයි. දුකයි තමයි. ඒත් මැදිහත් නොවී කෝල් එකක් දීපන් නැත්තං ඉකවෙයි.
119 කතා කරලා කියුවට වඩා ඕකට කතා කලානම් හරි.. හෙට උදේ අතටම අල්ලලා දෙන්න වැඩේ දෙනවා..
අනේ මන්ද බන්... මනුස්සයෙකුට මෙහෙම දෙයක් උනාම සතරපෙරනිමිති බලන උනුත් ඉන්නවනෙ
මචන් උබට ඕවට ගෑවෙන්න බයනම් ගමේ නිසා මට දීපන් ඇඩ්‍රස් සහ අනෙත් විස්තර පව් යකෝ තවත් බලන් ඉන්න එපා...



පොලිසියට ගිහිල්ල එන්ට්‍රි එකක් දාපං..
ඒ ඇති හොදටම..
ඊට පස්සේ උසාවි නියෝගයක් අරන් පොලිසියෙන් ඒ අම්මව මහළු නිවාසෙකට යොමු කරන්න වැඩ කරනවා..
එච්චර තමයි ඔය වගේ දෙකදී කරන්න පුළුවන් උපරිම දේ...
එහෙම කියලා බඩ වෙන්න බැහැනෙ බන්. මම උට කිව්වේ කරන දෙයක් ඌ නොගැවි කරන්න කියලා. පස්සෙ දවසක අර හුත්ති මන්න පාරක් ගැහුවොත් උඹවත් මමවත් යනවද ඌව බලන්න. කරන උදව්වක් ඇග බේරගෙන කරන්න කිව්වෙ ඒකයි. නොකරන්න කිව්වෙ නැහැ.

paw ban![]()
ඔවු බං මේවයි තියෙන උට්ටවල් කරන්න ගිහින් අන්තිමට උඹට වෙන්නේ ගමට නොන්ඩි වෙන්න.... කාටවත් නොකිය කරන දෙයක් කරපන්..... නැත්නම් ආච්චිට මොනවා හරි උනොතින් ඒ උඹ නිසා කියල මිනිස්සු කියන්න ගනීවි... උඹ ඒ ගෙදර දේවල් වීඩියෝ කරන්න ගිහින් අන්තිමට ඒ ගෑනි කිවුවෝතින් උඹ ඒ ගෑනි නානවා වීඩියෝ කරන්න ආව කියල, උඹට මොකෝ වෙන්නේ.... මේ වෙලාවේ වැඩ කරන්න ඕන මොලෙන්...
police yata kiyala 2nk genna gena sivil pita
ara gani vada denakotama panala alla ganna thiyenne
nathnam uba call kalla
police yen enakota vela yanava ne ban
ethakota okkoma ivarai
ඇනෝනිමස් කෝ්ල් එකක් දෙනවාට වඩා දෙයක් කරන්න අමාරුයි මේ තියෙන සමාජ තත්ත්වය උඩ. කරන්න තියෙන්නේ ලයිව් ඇට් එයිට් හරි නෙත් එෆ්එම් බැලුම්ගල හරි මොකක් හරි ඉන්වෙස්ටිගේට් කරන ප්‍රෝග්‍රෑම් එකකට කියන එක.
අනික මෙච්චර කල් ගමේ වෙන කිසි එකෙක් කෝල් එකක් නොදෙන්න හේතුව මොකක්ද කියලා උඹට තේරෙනවාද ? මචන් අපිට අපි විතරයි දෙයක් වෙලා පඹ ගාල්වල පැටලුනාම මේකේ කමෙන්ට් දැම්මාාට දුක් උනාට උඹට උදව් කරන්න අපි එන්නේ නැහැ. උසාවි ගානේ රස්තියාදු වෙවී ලැජ්ජා වෙවි කේන්තියෙන් දත් මිටි කන්න වෙන්නේ උඹටම තමයි. අර තනුජයාට මැසේජ් එකක් දාලා බලපං. ඌ කියයි උඹට ඇඟ ගලෝගෙන උදව් කරන්න විදිහක්.
අනිවා බැඳලා දාලා තියෙන වෙලාවකම වෙන්න ඔනේ පොලීසියෙන් එන්න. නැත්තං කෝ සාක්ෂි? අනික ඒ අම්මාම කියනවා නම් නැහැ මගෙ දුවගෙ එහෙම වරදක් නැහැ කියලා. උඹට අපහාසෙට නඩු වැටෙයි අන්තිමේදි. ගමේ හුත්තිගෙ පුතාලා වචනයකින්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද උසාවි ගානේ පුක දෙන්න උන්ට උවමනා නැති නිසා.
මේ මහ පොළොවෙ කටුක යාතාර්ථය ඕකයි බන්. ඇනෝනිමස් කෝල් එකක් දෙන එක හරි, චැනල් එකකට කියන එක හරි මිසක් ඕවාට මැදිහත් වෙන්න ගිහින් අනාථ වෙන්න එපා. පිට ගිණි ඇතුලට ගන්නත් එපා. ඇතුල ගිණි පිටතට දෙන්නත් එපා කියලා කතාවක් අහලා තියෙනවා නේද?
ඒක නිසා මෝඩ නොවී උඹ නොගෑවී කරන දෙයක් කරපන්. දෙමාපියන්ට නෙවේ තිරිසන් සතෙක්ට උනත් ඔහොම වධ දෙන වේසිගෙ පුතාලට යන්න අපායවල් නැහැ බං. ඒ මනුස්සයා කරපු කැපකිරීම් පිටින් බලං ඉඳලා උඹ ඔහොම කියනවා නම් ඉතින් දරුවො දන්නවා නෙ අම්මා කරපු කැපකිරීම්. එහෙම තියාගෙන කොහොමද ඔහොම කරන්නෙ. අම්මා වේස කමේ ගිහින් උන්ට දුක් දීලා උන්ගේ ජීවත අපායවල් කරලද ඔහෙම කරන්නෙ. බලු වැඩ.
ගෑවෙන්න නම් එපා පුතේ කෙල උනාම කවුරුත් නැහැ උඹට උදව් කරන්න. අපි සේරම අනේ හුනේ ගායි. අන්තිමට ගෑණි රේප් කේස් එකක් ෆයිල් කරොත් කොහොමද සැප? ලැජ්ජාව! උන් කරන ඒවා උන් ගෙනියයි. දුකයි තමයි. ඒත් මැදිහත් නොවී කෝල් එකක් දීපන් නැත්තං ඉකවෙයි.
මේවගේ දේකදි කවුරුත් විහිලු නොකර මේකෙදි දීපු උපදෙස් නම් පට්ට වටිනවා
Hats off guys
mokakhari karapan amchan ikmanata. umbath berila shape eke karanna puluwan deyak karapan
Idakin wesa daruwo.munta henagahalath madi...
Mokak hari hoda vidiyak balala karapan machan![]()
ai ban uba awrudu 2k balagena hitiye.. kalin ma complane kala nam ewaraneh..ehema una nam ada wenakota wedihiti niwasekawath hodata inna tibuna..monawa kalath parakku wenne natuwa karahan..mata hita ganna be mehema minissu innawada kiyala ammata mehema salakana..
machan uba kiwwada policiyata
පොලිසියට කියන්න...
119ට කෝල් කලොත් ඔයාගේ විස්තර කියන්න ඕනේ නෑ නේද?
ලංකාව සුන්දර රටක් උනාට මිනිස්සු අසුන්දරයි.... ඒකනෙ සුද්දො මේ රට අල්ලගෙන සිවිල් නීතිය කියල එකක් ඉස්ථාපනය කලේ. අද ඊයෙ නෙමේ ඉස්සරත් ඔයවගේ සීන් වෙලා තියනව හැට හුට හමාරට. මගේ ගෙවල් ගාව එකෙක් ගෑනියෙක් ගෙනාවට පස්සෙ අම්මවයි තාත්තවයි දෙන්නම එලවලා දැම්ම ගේ ලියල දුන්නෙ නෑ කියල.
මචන් උබට ඕවට ගෑවෙන්න බයනම් ගමේ නිසා මට දීපන් ඇඩ්‍රස් සහ අනෙත් විස්තර පව් යකෝ තවත් බලන් ඉන්න එපා...
119 එකට කියපං කාන්තා කාර්යංශයට යන්නේ ඊට පස්සේ .. 119 ගහලා කිව්වාට පස්සේ අනිවාර්යෙන්ම එමොහොතේම ඒගැන සොයලා පොලිසිය විසින් 119 එකට වාර්තා කරන්න ඕන ... එක නිසා වැඩේ ඉක්මන් සහා ප්‍රථිපල ශිනිකව ලැබෙනවා , උබේ නම් ගම මොනවාත් ගැවෙන්නෙත් නැ නිකන් කෝල් එකක් දීලා මෙන්න මේ ගෙදර (ඇඩ්රස් එක ගෙදරට එන ක්‍රමය )මෙහෙම ප්ර්ශනයක් තියෙනවා වහාම ඇවිත් සොයලා බලන්න කියලා විතරයි කියන්න ඕන ..ගැනිව අම්මාට පහරදීම සම්බන්දව ඒ මොහොතේම අත්අඩංගුවට ගන්නවා ඊටපස්සේ එතනින්නම ඔය ගැන කාන්තා කාර්යංශයට දානවා එක නිසා උබට කරන්න තියෙන්නේ සිම්පල් වැඩක් අර ගැනී අම්මාට ගහන්න කරදර කරන්න පටන් ගත්තාට පස්සේ 119න් කෝල් කරලා කියන්න විනාඩි 10ක් යයි වැඩිම උනොත් ජීප් එක ගෙදර ලග තියෙයි ,,, ගැනී සාක්ෂිත් එකම දැලට අහුවෙනවා ඔය වගේ පරට්ට ගෑනුන්ට නිකන් ඉන්න හොද නැ මචං .. අර අම්මා අනාත නිවාසයකට බාර දුන්නාම නිදහසේ ජිවත් වේ ...දුගෙන් මැරුම් කනවාට වඩා අන්තිම කාලේ අනාතනිවාසෙක ආතල් එකේ සමවයසේ සෙට් එකක් එක්ක ජෝක් කරගෙන ඉන්න එක වටිනවා බන් ..
karana deyak ikman karala karanna.mona unath oya karanne hoda deyak.anisa baya wenna deyak naha bro.