ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    :( කුකුල් ෆාර්ම් එකකට ගිහින් බලපන්කො, පොඩි කලබලයක් උනත් 2-3 ක් මැරිලා වැටෙනවා හිතාගන්න බැරි විදියට. ප්‍රෙෂර් එහෙම හැදිලා මැරෙන උන් සේරම සුද්ද කරලා Freezers දානවා, පස්සේ ඉතින් වටේ කඩවල්වලින් ඇවිත් අරන් යන්නේ :( උන් සේරම ඉතින් ගෙදරටනේ බන් එන්නේ.

    බිත්තර උනත් එහෙමයි බන්, ලොරි එන දවසට damage බිත්තර වෙනම අයින් කරලා තියපුවම කොත්තු දාන කඩවල් වලින් ඇවිත් අරන් යනවා. ගොඩක් වෙලාවට Rs.4,5 ට තමයි උන් ඒවා ගන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211

    :eek::eek::(:(:(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    mekanam aththa scene ekak nemeilu bn, oka mulinma giye mata mathaka widiyata news paper article ekaka. e article eka apu kale kawruhari oka boruwak, oka practicle naa kiyala prove kala scientific explanation ekak ekka. mata e reason ekanam dan mathaka naa, hambunoth dannam.

    පොල්තෙල් වල තාපාංකය (ඒ කියන්නෙ පොල්තෙල් වාශ්ප නොවී රත් කරන්න පුලුවන් උපරිම උශ්ණත්වය) සෙල්සියස් 205 - 220 වගේ වෙනවා තෙල් වල තත්වය අනුව ඕක ඔය රේන්ජ් එකේ වෙනස් වෙන්න පුලුවන්

    ප්ලාස්ටික් බෝතල් හදන්නෙ polyethylene terephthalate කියන ප්ලාස්ටික් ජාතියෙන්
    ඒකෙ ද්‍රවාංකය සෙල්සියස් 255 ක් විතර වෙනවා

    පොල්තෙල් වල ප්ලාස්ටික් දිය කරන්න නම් සෙල්සියස් 255ට රත් කරන්න ඕන ඒත් පොල්තෙල් ඊට කලින් වාශ්ප වෙනවා පොල්තෙල් තෙල් විදියට තියෙද්දි රත් කරන්න පුලුවන් උපරිම 210ට විතරයි

    ඒක නිසා කවදාවත් පොල්තෙල් වල ප්ලාස්ටික් බෝතල් දිය කරන්න බැහැ දිය කරන්න අවශ්‍ය උශ්නත්වය පොල්තෙල් රත් කරලා ගන්න බැහැ

    PS:
    (උයන්න ගන්න අනෙක් තෙල් වර්ග සේරම වගේ පොල්තෙල් වලට වඩා අඩු තාපාංකයක් තියෙන්නෙ සෝයා බීන් ඔයිල් වගේ ඒවට සෙල්සියස් 230 වගේ තාපාංකයක් තියනවා ඒකෙන් වත් ප්ලාස්ටික් උණු කරන්න බැහැ )
    මේක ලංකාවට කලින් තායිලන්ඩ් වලද කොහෙද මේ විදියටම මේ බොරුව ප්‍රසිද්ද වෙලා තිබුනා ලංකාවෙ ප්‍රසිද්ද උනේ ටිකක් පහු වෙලා

    Last edited:

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0

    good explanation bro :cool:
    tfs
     
    Thanks බන්.
    සමහර ඒවා මිනිස්සු හදාගන්න බොරු.
    මම ගෙදර මුඩු උන පොල් තෙල් වගයක් තිබිලා ඕක රත් කරලා ප්ලාස්ටික් බෝතල් කෑල්ලකුත් දාලා පපඩම් කෑල්ලකුත් දාලා :P පොඩි ටෙස්ටිං එකක් කරලා බැලුවා. ප්ලාස්ටික් බෝතල් කෑල්ල කොහේ දියවෙනවද ටිකක් ඇඹරිලා වගේ ගිහිල්ලා තිබුනා. එච්චරයි. පපඩම් කෑල්ලත් හවස් වෙද්දි පෙගුනා.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    පොල්තෙල් වල තාපාංකය (ඒ කියන්නෙ පොල්තෙල් වාශ්ප නොවී රත් කරන්න පුලුවන් උපරිම උශ්ණත්වය) සෙල්සියස් 205 - 220 වගේ වෙනවා තෙල් වල තත්වය අනුව ඕක ඔය රේන්ජ් එකේ වෙනස් වෙන්න පුලුවන්

    ප්ලාස්ටික් බෝතල් හදන්නෙ polyethylene terephthalate කියන ප්ලාස්ටික් ජාතියෙන්
    ඒකෙ ද්‍රවාංකය සෙල්සියස් 255 ක් විතර වෙනවා

    පොල්තෙල් වල ප්ලාස්ටික් දිය කරන්න නම් සෙල්සියස් 255ට රත් කරන්න ඕන ඒත් පොල්තෙල් ඊට කලින් වාශ්ප වෙනවා පොල්තෙල් තෙල් විදියට තියෙද්දි රත් කරන්න පුලුවන් උපරිම 210ට විතරයි

    ඒක නිසා කවදාවත් පොල්තෙල් වල ප්ලාස්ටික් බෝතල් දිය කරන්න බැහැ දිය කරන්න අවශ්‍ය උශ්නත්වය පොල්තෙල් රත් කරලා ගන්න බැහැ

    PS:
    (උයන්න ගන්න අනෙක් තෙල් වර්ග සේරම වගේ පොල්තෙල් වලට වඩා අඩු තාපාංකයක් තියෙන්නෙ සෝයා බීන් ඔයිල් වගේ ඒවට සෙල්සියස් 230 වගේ තාපාංකයක් තියනවා ඒකෙන් වත් ප්ලාස්ටික් උණු කරන්න බැහැ )
    මේක ලංකාවට කලින් තායිලන්ඩ් වලද කොහෙද මේ විදියටම මේ බොරුව ප්‍රසිද්ද වෙලා තිබුනා ලංකාවෙ ප්‍රසිද්ද උනේ ටිකක් පහු වෙලා

    මේ කිරියෙද කොහෙද දාලා තිබ්බා එකෙක් පපඩම් එක්ක ප්ලස්ටික් කැල්ලක් හම්බෙලා??? අනේ මන්ද බන් ඉතින් මෙව්වා
    :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොල්තෙල් වල තාපාංකය (ඒ කියන්නෙ පොල්තෙල් වාශ්ප නොවී රත් කරන්න පුලුවන් උපරිම උශ්ණත්වය) සෙල්සියස් 205 - 220 වගේ වෙනවා තෙල් වල තත්වය අනුව ඕක ඔය රේන්ජ් එකේ වෙනස් වෙන්න පුලුවන්

    ප්ලාස්ටික් බෝතල් හදන්නෙ polyethylene terephthalate කියන ප්ලාස්ටික් ජාතියෙන්
    ඒකෙ ද්‍රවාංකය සෙල්සියස් 255 ක් විතර වෙනවා

    පොල්තෙල් වල ප්ලාස්ටික් දිය කරන්න නම් සෙල්සියස් 255ට රත් කරන්න ඕන ඒත් පොල්තෙල් ඊට කලින් වාශ්ප වෙනවා පොල්තෙල් තෙල් විදියට තියෙද්දි රත් කරන්න පුලුවන් උපරිම 210ට විතරයි

    ඒක නිසා කවදාවත් පොල්තෙල් වල ප්ලාස්ටික් බෝතල් දිය කරන්න බැහැ දිය කරන්න අවශ්‍ය උශ්නත්වය පොල්තෙල් රත් කරලා ගන්න බැහැ

    PS:
    (උයන්න ගන්න අනෙක් තෙල් වර්ග සේරම වගේ පොල්තෙල් වලට වඩා අඩු තාපාංකයක් තියෙන්නෙ සෝයා බීන් ඔයිල් වගේ ඒවට සෙල්සියස් 230 වගේ තාපාංකයක් තියනවා ඒකෙන් වත් ප්ලාස්ටික් උණු කරන්න බැහැ )
    මේක ලංකාවට කලින් තායිලන්ඩ් වලද කොහෙද මේ විදියටම මේ බොරුව ප්‍රසිද්ද වෙලා තිබුනා ලංකාවෙ ප්‍රසිද්ද උනේ ටිකක් පහු වෙලා

    ප්ලාස්ටික් සම්පූර්ණයෙන් දියවෙන්නනෙ බං ඔය උශ්ණත්වය. ඒත් ඊට අඩු උශ්ණත්වයකදි ප්ලාස්ටික් වල තියෙන සමහර දේවල් වෙන් වෙලා ඇවිල්ල තෙලේ බදින කෑමට ඇලවෙනවනං ? :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    ප්ලාස්ටික් සම්පූර්ණයෙන් දියවෙන්නනෙ බං ඔය උශ්ණත්වය. ඒත් ඊට අඩු උශ්ණත්වයකදි ප්ලාස්ටික් වල තියෙන සමහර දේවල් වෙන් වෙලා ඇවිල්ල තෙලේ බදින කෑමට ඇලවෙනවනං ? :sorry:

    හෙම වෙනවා නං ඒ දියවෙලා ඇවිල්ල ඇලවෙන ඒවයෙන් කෑමකට ජලවාශ්ප ඇතුල් වෙන එක වැලැක්වෙන්නෙ නැහැ
    මොකද ඔය බෝතල් හදන ප්ලාස්ටික් ජාතිය(PET) තමයි ප්‍රධානවම ජලය හෝ දියර වර්ග වලින් ආරක්ශාව ලැබෙන්නෙ(PET හරහා දියර වර්ග වලට යන්න බැහැ, බෝතල් හදන්න මේක ගන්න හේතුව මේකයි). ඔය කෑම බදිනකොට ඕව දානව කියලා තිබුනු ආටිකල් එකේ තිබුනෙ සම්පූර්ණයෙන් දියවෙනවා දියවෙලා පටලෙයක් වගේ බැදෙනවා කියලනේ ඒක නිසා සති ගානක් තිවුනත් පෙගෙන්නෙ නැහැ කියලා
    එහෙම වෙන්න නම් අනිවාර්යෙන් PET දියවෙන්න ඕන ඒක කරන්න තෙල් රත් කරලා බැහැ (මේක නිසා මේක කරා කියලා කෑම වලට ආරක්ශාවක් ලැබෙන්නෙ නැහැ)
    ඕක පත්තරේක ගියපු ආටිකල් එකක්නේ ඕකෙමද කොහෙද තිවුනෙ මිනී එම්බාම් කරන එවුන්ද කොහෙද මැරුනු මිනිස්සුන්ගෙ ලිවර් එකද කොහෙද ගෙනත් උයලා කනවා කියලා, මම නම් හිතන්නෙ මොනවා ඇත්ත උනත් ඕක නම් වෙන්න බැහැ මොකද මොන මස් කෑවත් සිහි කල්පනාවෙන් ඉන්න එකෙක් මිනී මස් කයිද, ඔය වගේ ඒව හෙනට මිනිස්සුත් කියවලා ඇත්ත කියලා හිතනවානේ ඒක නිසා ඔය කතා හදලා ලියනවා ඇති මට මතක විදියට ඕක ලියන එකාගෙ නමක් දාන්නෙත් නැද්ද කොහෙද

    මම හිතන්නෙ අර කොස් වලට හාපික් දානවා කියපු එකත් මේවගේම බොරුවක් වෙන්න ඕන
    මොකද අපි හාපික් දාල ටොයිලට් එක හේදුවත් දවස් 3-4ක් යනකන් හාපික් වල සුවද ටොයිලට් එකේ තියනවා ඕව දාපු වතුරෙන් කොස් හේදුවොත් අනිවාර්යෙන්ම ඒ සුවද කොස් වලින් එන්න ඕන
    (හැබැයි මෙහෙම දේකුත් තියනවා හාපික් වල ඇසිඩ් එකක්නේ තියෙන්න, කොස්වල එහෙම(කොස් ගැට වල) කහට බැදෙන එක වලක්වන්න පුලුවන් දෙහි හරි මොනවා හරි දැම්මොතින් ඒක නිසා ඒ වගේ කහට බැදෙන එක නවතිනවද දන්නෙ නැහැ හාපික් දැම්මම ඒ මොනවා උනත් හාපික් දැම්මොතින් නම් සුවදෙන් අනිවාර්යෙනම් අහුවෙනවා )

    මම හිතන විදියට

    👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

    බොරු, විද්‍යාත්මකව කරන්න බැහැ

    👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්
    හැබැයි උඹලා දැකල තියනවද දැන් තියන ගස්ලබු වල ඇට තියනවා
    ඇට 25ක් විතරනේ තියෙන්නෙ සමහර ඒවයෙ 5ක් විතර, ඒවයෙන් ගම්මිරිස් වලට කලවම් කරන්න ඇට එකතු කරනවා කියන්නෙ ගම්මිරිස් හොයන එකට වඩා අමාරු ඇති
    අනික දැන් පැලකරන්න ගන්න ගස්ලබු ඇට විකුනන්නෙ ඇටෙයක් රුපියල් 20කට විතර ඒක නිසා මහා පරිමානෙන් ගස්ලබු ඇට එකතු කරන එක ප්‍රායෝගිකව මාර අමාරු වැඩක්

    👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.
    බොරු,
    ලියපු කෙනා අලි ගිලපු දිවුල් ගෙඩියක් දැකල නැහැ ජීවිතේට, ඒක මඩේ දැම්ම කියලා හරියන්නෙත් නැහැ

    👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.
    ෆෝමලින් දානවා ඇති
    ඒත් ඇසිඩ් දාන්නෙ නැහැ, දැම්මොත් කරවල කන්න බැහැ මොකද ඇසිඩ් වලට මස් දියවෙනවා, පාට වෙනස් වෙනවා අනික කරවල වල ඇසිඩ් ගද හරි රස හරි ආපු ගමන් මාට්ටු වෙනවා
    (කරවල වලට වෙනම මොනවත් දාන්න ඕන නැහැ මොකද
    ඔය පොඩි මාලු වේලලා තියන කරවල එහෙම වේලද්දි සමහර කාල වලදි කරවල වල පණුවො හැදෙනවා උන් ගසලා හලලා තමයි වේලලා තියෙන්නෙ
    කරවල බිම දාල වේලද්දි බල්ලො ජරා කරනවා, චූ කරනවා, කුරුල්ලො ජරා කරනවා, කපුටො එහෙම වැන තැන්වල තියන කුනු වෙච්ච මාලු බඩවැල් එහෙම ගෙනත් කරවල වේලන එක උඩට දානවා

    ඕක නිසා තමයි ඔය මාස ගනන් මුහුදෙ ඉන්න බෝට්ටු වලම වේලන බෝට්ටු කරවල කියලා විකුනන එකට මාකට් එක වැඩි, මොකද වේලන්නෙ බෝට්ටුවෙ නිසා මැස්සො නැහැ බල්ලො නැහැ කුරුල්ලො නැහැ මුහුදෙදිම වේලලා තියෙන්නෙ
    ඒත් බෝට්ටු කරවල කියලා විකුනන්නෙ සාමාන්‍ය කරවලම තමයි හරියටම දන්න තැනකින් ගත්තෙ නැත්නම්(ගොඩක් වෙලාවට ගන්න පුලුවන් වෙන්නෙ මුහුදු යන එකෙක්ගෙ ගෙදරින්)
    )

    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    1. දෙල්
    ‍2. පොලොස්
    3. කොස්
    4. අඹ
    5. ඇඹරැල්ල
    6. කෙහෙල් මුව
    7. හුලංකීරිය අල
    8. රාජල
    9. කිරි අල
    10. කිරි හබරල
    11. බතල
    12. මඤ්ඤොක්ක
    13. ෆැශන් + කෝප්ප + සිංගප්පූරු කොල මැල්ලුම

    මේව සේරටම දන්න තරමින් වස ගහන්නෑ :yes:

    තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු. මේ තියෙන්නේ කොස් වලට වස ගහනවා කියලා :P:P
     
    boralu gale

    Member
    Nov 27, 2010
    9
    2
    3
    කඩේ විකුණන්න තියන කපපු පොලොස් නම් හුනු වතුරෙන් හෝදනවලු බං. කහට පිපෙන්නේ නැති වෙන්න. ඒ නිසා පොලොස් ගන්නව නං ගෙඩිය පිටින් ගන්න ඕනේ. කොස් උනත් ගෙඩි පිටින් ගන්න ඕනේ නැත්තං එවෙලේ කපලා දෙන ඒවා ගන්න ඕනේ.
    අඹ - කාබයිට් ගහනවා
    මඤ්ඤොක්කා - ගලවන්න ලේසි වෙන්න පසට කෙමිකල් එකක් ගහනවලු

    එවේලේ ගලෝල දෙන කොස් වලටත් පුතේ කලින්ම කට්ට පිටින්ම ගෙඩිය ෆොමලින් වල ඔබල තියල ගේන්නේ අපි හිතන්නේ දැන් ගහෙන් කඩපුව උනු උනු වෙම දෙනව කියල
    ෆොමලින් සැරට උන්ගෙ අත් තුවාල වෙලා තියෙන විදිහත් බලාගෙනම කොස් ගෙදර ගෙනිච්චොත් ටමා සස..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හෙම වෙනවා නං ඒ දියවෙලා ඇවිල්ල ඇලවෙන ඒවයෙන් කෑමකට ජලවාශ්ප ඇතුල් වෙන එක වැලැක්වෙන්නෙ නැහැ
    මොකද ඔය බෝතල් හදන ප්ලාස්ටික් ජාතිය(PET) තමයි ප්‍රධානවම ජලය හෝ දියර වර්ග වලින් ආරක්ශාව ලැබෙන්නෙ(PET හරහා දියර වර්ග වලට යන්න බැහැ, බෝතල් හදන්න මේක ගන්න හේතුව මේකයි). ඔය කෑම බදිනකොට ඕව දානව කියලා තිබුනු ආටිකල් එකේ තිබුනෙ සම්පූර්ණයෙන් දියවෙනවා දියවෙලා පටලෙයක් වගේ බැදෙනවා කියලනේ ඒක නිසා සති ගානක් තිවුනත් පෙගෙන්නෙ නැහැ කියලා
    එහෙම වෙන්න නම් අනිවාර්යෙන් PET දියවෙන්න ඕන ඒක කරන්න තෙල් රත් කරලා බැහැ (මේක නිසා මේක කරා කියලා කෑම වලට ආරක්ශාවක් ලැබෙන්නෙ නැහැ)
    ඕක පත්තරේක ගියපු ආටිකල් එකක්නේ ඕකෙමද කොහෙද තිවුනෙ මිනී එම්බාම් කරන එවුන්ද කොහෙද මැරුනු මිනිස්සුන්ගෙ ලිවර් එකද කොහෙද ගෙනත් උයලා කනවා කියලා, මම නම් හිතන්නෙ මොනවා ඇත්ත උනත් ඕක නම් වෙන්න බැහැ මොකද මොන මස් කෑවත් සිහි කල්පනාවෙන් ඉන්න එකෙක් මිනී මස් කයිද, ඔය වගේ ඒව හෙනට මිනිස්සුත් කියවලා ඇත්ත කියලා හිතනවානේ ඒක නිසා ඔය කතා හදලා ලියනවා ඇති මට මතක විදියට ඕක ලියන එකාගෙ නමක් දාන්නෙත් නැද්ද කොහෙද

    මම හිතන්නෙ අර කොස් වලට හාපික් දානවා කියපු එකත් මේවගේම බොරුවක් වෙන්න ඕන
    මොකද අපි හාපික් දාල ටොයිලට් එක හේදුවත් දවස් 3-4ක් යනකන් හාපික් වල සුවද ටොයිලට් එකේ තියනවා ඕව දාපු වතුරෙන් කොස් හේදුවොත් අනිවාර්යෙන්ම ඒ සුවද කොස් වලින් එන්න ඕන
    (හැබැයි මෙහෙම දේකුත් තියනවා හාපික් වල ඇසිඩ් එකක්නේ තියෙන්න, කොස්වල එහෙම(කොස් ගැට වල) කහට බැදෙන එක වලක්වන්න පුලුවන් දෙහි හරි මොනවා හරි දැම්මොතින් ඒක නිසා ඒ වගේ කහට බැදෙන එක නවතිනවද දන්නෙ නැහැ හාපික් දැම්මම ඒ මොනවා උනත් හාපික් දැම්මොතින් නම් සුවදෙන් අනිවාර්යෙනම් අහුවෙනවා )

    මම හිතන විදියට

    👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

    බොරු, විද්‍යාත්මකව කරන්න බැහැ

    👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්
    හැබැයි උඹලා දැකල තියනවද දැන් තියන ගස්ලබු වල ඇට තියනවා
    ඇට 25ක් විතරනේ තියෙන්නෙ සමහර ඒවයෙ 5ක් විතර, ඒවයෙන් ගම්මිරිස් වලට කලවම් කරන්න ඇට එකතු කරනවා කියන්නෙ ගම්මිරිස් හොයන එකට වඩා අමාරු ඇති
    අනික දැන් පැලකරන්න ගන්න ගස්ලබු ඇට විකුනන්නෙ ඇටෙයක් රුපියල් 20කට විතර ඒක නිසා මහා පරිමානෙන් ගස්ලබු ඇට එකතු කරන එක ප්‍රායෝගිකව මාර අමාරු වැඩක්

    👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.
    බොරු,
    ලියපු කෙනා අලි ගිලපු දිවුල් ගෙඩියක් දැකල නැහැ ජීවිතේට, ඒක මඩේ දැම්ම කියලා හරියන්නෙත් නැහැ

    👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.
    ඇත්ත සහ වෙන්න පුලුවන්

    👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.
    ෆෝමලින් දානවා ඇති
    ඒත් ඇසිඩ් දාන්නෙ නැහැ, දැම්මොත් කරවල කන්න බැහැ මොකද ඇසිඩ් වලට මස් දියවෙනවා, පාට වෙනස් වෙනවා අනික කරවල වල ඇසිඩ් ගද හරි රස හරි ආපු ගමන් මාට්ටු වෙනවා
    (කරවල වලට වෙනම මොනවත් දාන්න ඕන නැහැ මොකද
    ඔය පොඩි මාලු වේලලා තියන කරවල එහෙම වේලද්දි සමහර කාල වලදි කරවල වල පණුවො හැදෙනවා උන් ගසලා හලලා තමයි වේලලා තියෙන්නෙ
    කරවල බිම දාල වේලද්දි බල්ලො ජරා කරනවා, චූ කරනවා, කුරුල්ලො ජරා කරනවා, කපුටො එහෙම වැන තැන්වල තියන කුනු වෙච්ච මාලු බඩවැල් එහෙම ගෙනත් කරවල වේලන එක උඩට දානවා

    ඕක නිසා තමයි ඔය මාස ගනන් මුහුදෙ ඉන්න බෝට්ටු වලම වේලන බෝට්ටු කරවල කියලා විකුනන එකට මාකට් එක වැඩි, මොකද වේලන්නෙ බෝට්ටුවෙ නිසා මැස්සො නැහැ බල්ලො නැහැ කුරුල්ලො නැහැ මුහුදෙදිම වේලලා තියෙන්නෙ
    ඒත් බෝට්ටු කරවල කියලා විකුනන්නෙ සාමාන්‍ය කරවලම තමයි හරියටම දන්න තැනකින් ගත්තෙ නැත්නම්(ගොඩක් වෙලාවට ගන්න පුලුවන් වෙන්නෙ මුහුදු යන එකෙක්ගෙ ගෙදරින්)
    )

    ගෙදර වැවෙන දෙයක් ඇරෙන්න දැන් කන්න දෙයක් නෑ වගේ :sorry:
    TFS :) Rep
     
    • Like
    Reactions: NEMISIS

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පොල්තෙල් වල තාපාංකය (ඒ කියන්නෙ පොල්තෙල් වාශ්ප නොවී රත් කරන්න පුලුවන් උපරිම උශ්ණත්වය) සෙල්සියස් 205 - 220 වගේ වෙනවා තෙල් වල තත්වය අනුව ඕක ඔය රේන්ජ් එකේ වෙනස් වෙන්න පුලුවන්

    ප්ලාස්ටික් බෝතල් හදන්නෙ polyethylene terephthalate කියන ප්ලාස්ටික් ජාතියෙන්
    ඒකෙ ද්‍රවාංකය සෙල්සියස් 255 ක් විතර වෙනවා

    පොල්තෙල් වල ප්ලාස්ටික් දිය කරන්න නම් සෙල්සියස් 255ට රත් කරන්න ඕන ඒත් පොල්තෙල් ඊට කලින් වාශ්ප වෙනවා පොල්තෙල් තෙල් විදියට තියෙද්දි රත් කරන්න පුලුවන් උපරිම 210ට විතරයි

    ඒක නිසා කවදාවත් පොල්තෙල් වල ප්ලාස්ටික් බෝතල් දිය කරන්න බැහැ දිය කරන්න අවශ්‍ය උශ්නත්වය පොල්තෙල් රත් කරලා ගන්න බැහැ

    PS:
    (උයන්න ගන්න අනෙක් තෙල් වර්ග සේරම වගේ පොල්තෙල් වලට වඩා අඩු තාපාංකයක් තියෙන්නෙ සෝයා බීන් ඔයිල් වගේ ඒවට සෙල්සියස් 230 වගේ තාපාංකයක් තියනවා ඒකෙන් වත් ප්ලාස්ටික් උණු කරන්න බැහැ )
    මේක ලංකාවට කලින් තායිලන්ඩ් වලද කොහෙද මේ විදියටම මේ බොරුව ප්‍රසිද්ද වෙලා තිබුනා ලංකාවෙ ප්‍රසිද්ද උනේ ටිකක් පහු වෙලා

    anna hari. oka thama aththa scene eka. ;)
    TFS +rep :)
     
    • Like
    Reactions: NEMISIS