කුකුල් ෆාර්ම් එකකට ගිහින් බලපන්කො, පොඩි කලබලයක් උනත් 2-3 ක් මැරිලා වැටෙනවා හිතාගන්න බැරි විදියට. ප්‍රෙෂර් එහෙම හැදිලා මැරෙන උන් සේරම සුද්ද කරලා Freezers දානවා, පස්සේ ඉතින් වටේ කඩවල්වලින් ඇවිත් අරන් යන්නේ
උන් සේරම ඉතින් ගෙදරටනේ බන් එන්නේ. බිත්තර උනත් එහෙමයි බන්, ලොරි එන දවසට damage බිත්තර වෙනම අයින් කරලා තියපුවම කොත්තු දාන කඩවල් වලින් ඇවිත් අරන් යනවා. ගොඩක් වෙලාවට Rs.4,5 ට තමයි උන් ඒවා ගන්නේ.

TFS 
පොඩි ටෙස්ටිං එකක් කරලා බැලුවා. ප්ලාස්ටික් බෝතල් කෑල්ල කොහේ දියවෙනවද ටිකක් ඇඹරිලා වගේ ගිහිල්ලා තිබුනා. එච්චරයි. පපඩම් කෑල්ලත් හවස් වෙද්දි පෙගුනා.

Rep
