ඔක්කොම එකයි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපි අැමතිලට බැන්නට හොරාකනව කියල රටේ අනිත් උනුත් එච්චරයි.
    පාර කෙන්ක්රීට් කරන්ට කියල ඊයෙ හවස බඩු දාල ගියා, අහල පහල උන් දෙතුන් දෙනෙක් ඒකෙනුත් සිමෙන්ති මිටි 4ක් ඉස්සුව:baffled:
    හරියයිද බන් රටකට
    බහුතරය හොරු
     
    • Like
    Reactions: topkollek

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මහා උන් එලිපිට බිලියන ගනන් වලින් ගහද්දී අපි වගේ පොඩි මිනිස්සු පොඩ්ඩක් හොරකන් කරට මොකද කියලා හිතනවා ඇති...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි හොරකං නොකරන්නේ අපිට හොරකං කරන්න අවස්තාව නැති හින්දා :D අපිටත් ඇමතිකමක් දීල පුටුවේ වාඩි කරොත් පටන්ගත්ත ගමන් නං හෙන ගැම්මෙන් වැඩක් කරන්න කියල ගියාට ටික කාලයක් ගිහින් ඔතන පුරුදු උනාම අපිත් ඔච්චරයි.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    අපි හොරකං නොකරන්නේ අපිට හොරකං කරන්න අවස්තාව නැති හින්දා :D අපිටත් ඇමතිකමක් දීල පුටුවේ වාඩි කරොත් පටන්ගත්ත ගමන් නං හෙන ගැම්මෙන් වැඩක් කරන්න කියල ගියාට ටික කාලයක් ගිහින් ඔතන පුරුදු උනාම අපිත් ඔච්චරයි.

    මෙක් තමා ඇත්ත. අපිටත් අවස්ථාවක් අවොත් අපිත් කරාවි.
    එකට කරන්න ඔනෙ පුද්ගලයො මාරු කරන එක නෙමෙ සිස්ටම් එක වෙනස් කරන එක .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අපි හොරකං නොකරන්නේ අපිට හොරකං කරන්න අවස්තාව නැති හින්දා :D අපිටත් ඇමතිකමක් දීල පුටුවේ වාඩි කරොත් පටන්ගත්ත ගමන් නං හෙන ගැම්මෙන් වැඩක් කරන්න කියල ගියාට ටික කාලයක් ගිහින් ඔතන පුරුදු උනාම අපිත් ඔච්චරයි.

    Atta yalu:)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි හොරකං නොකරන්නේ අපිට හොරකං කරන්න අවස්තාව නැති හින්දා :D අපිටත් ඇමතිකමක් දීල පුටුවේ වාඩි කරොත් පටන්ගත්ත ගමන් නං හෙන ගැම්මෙන් වැඩක් කරන්න කියල ගියාට ටික කාලයක් ගිහින් ඔතන පුරුදු උනාම අපිත් ඔච්චරයි.

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපි හොරකං නොකරන්නේ අපිට හොරකං කරන්න අවස්තාව නැති හින්දා :D අපිටත් ඇමතිකමක් දීල පුටුවේ වාඩි කරොත් පටන්ගත්ත ගමන් නං හෙන ගැම්මෙන් වැඩක් කරන්න කියල ගියාට ටික කාලයක් ගිහින් ඔතන පුරුදු උනාම අපිත් ඔච්චරයි.

    බටහිර රටවලත් ඕකම තමයි බන්. උන්ගෙයි, අපෙයි වෙනසක් නෑ. අයිස්ලන්තේ අගමැති හොරාකාලා ගෙදර ගියා මතකද? මේ පට්ට දියුණු රටවල්, නමුත් හොරකම් වෙනවා. උන්ගේ තියෙන අපේ නැති එකම දේ තමයි නීතිය ශක්තිමත් නැතිකම, මිනිස්සු හොරකම් දැක දැක එකම දේශපාළකයාටම ජන්දය දීම. මේවා හදාගත්තා නම් අපිත් ගොඩක්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    මෙක් තමා ඇත්ත. අපිටත් අවස්ථාවක් අවොත් අපිත් කරාවි.
    එකට කරන්න ඔනෙ පුද්ගලයො මාරු කරන එක නෙමෙ සිස්ටම් එක වෙනස් කරන එක .

    Yes. Akiyanne janathawage attitude upset nam , politicianlagen good attitudes expect karanna be. And vise versa . Horunge kulakayen ekek thamai amathi wenne. Thats is the case.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පහල ඉඳන් උඩට රටක් හදන්න බෑ. ඉහල ඉඳන් පහලට ඕන රටක් හදන්න. එහෙම නැත්තන් වෙන්නෙ පහල ඉන්න එවුන් දුව දුවා කරන එක. රට හදන්න පන තිබුනෙ එක මනුස්සයටයි ඒ මනුස්සයත් ඒ අවස්ථාව පවුද්ගලික ප්‍රයෝජනෙට පාවිච්චි කරා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පහල ඉඳන් උඩට රටක් හදන්න බෑ. ඉහල ඉඳන් පහලට ඕන රටක් හදන්න. එහෙම නැත්තන් වෙන්නෙ පහල ඉන්න එවුන් දුව දුවා කරන එක. රට හදන්න පන තිබුනෙ එක මනුස්සයටයි ඒ මනුස්සයත් ඒ අවස්ථාව පවුද්ගලික ප්‍රයෝජනෙට පාවිච්චි කරා.

    මයිත්‍රිපාල uncle නේද:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකෙම කොහෙද දාල තිබ්බ කමෙන්ට් එකක් මතක් වුනා :yes:
    දුප්පතුන් යනු අහිංසකයන් නොවේ :no: කාලකන්නි හැත්ත ඔක්කොම එකයි මගෙ නං ස්ථාවරය ලංකාව බේරගන්න ඕනෙ නං මේ මිනිස්සු ඔක්කොම මරල දාන්න ඕනෙ :yes: