ඔක්කොම රස වර්ග 5ද තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • ඔක්කොම රස වර්ග 5ද තියෙන්නෙ

    1. පැණි රස
    2. ලුණු රස
    3. ඇඹුල් රස
    4. තිත්ත (රසයක් නෙමේ මේකනං :lol:)
    5. අමාමි රස - (මස් මාලු ඉස්සො msg රස)

    ඔය රස වර්ග පහෙන් ඇපල් ගෙඩියක රස සහ අන්නාසි ගෙඩිය රස අතර වෙනස කියන්ඩ පුලුවන්ද?
    පැණි රසනං දෙකේම තියෙනව
    එතකොට ඇපල් රස සහ අන්නාසි රස :confused:

    කකුල් මස් හරක් මස් ඌරු මස් ගත්තම එතනම වෙනස් රසවර්ග 3ක් තියෙනවනෙ..
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ඔය මොන රස බැලුවත් වැඩක් නැහැ කිඹි රස බලල නැත්නම්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඔය මොන රස බැලුවත් වැඩක් නැහැ කිඹි රස බලල නැත්නම්
    how-to-get-rid-of-stammering3.jpg