ඔක්කොම රස වර්ග 5ද තියෙන්නෙ
1. පැණි රස
2. ලුණු රස
3. ඇඹුල් රස
4. තිත්ත (රසයක් නෙමේ මේකනං
)
5. අමාමි රස - (මස් මාලු ඉස්සො msg රස)
ඔය රස වර්ග පහෙන් ඇපල් ගෙඩියක රස සහ අන්නාසි ගෙඩිය රස අතර වෙනස කියන්ඩ පුලුවන්ද?
පැණි රසනං දෙකේම තියෙනව
එතකොට ඇපල් රස සහ අන්නාසි රස
කකුල් මස් හරක් මස් ඌරු මස් ගත්තම එතනම වෙනස් රසවර්ග 3ක් තියෙනවනෙ..
1. පැණි රස
2. ලුණු රස
3. ඇඹුල් රස
4. තිත්ත (රසයක් නෙමේ මේකනං
)5. අමාමි රස - (මස් මාලු ඉස්සො msg රස)
ඔය රස වර්ග පහෙන් ඇපල් ගෙඩියක රස සහ අන්නාසි ගෙඩිය රස අතර වෙනස කියන්ඩ පුලුවන්ද?
පැණි රසනං දෙකේම තියෙනව
එතකොට ඇපල් රස සහ අන්නාසි රස

කකුල් මස් හරක් මස් ඌරු මස් ගත්තම එතනම වෙනස් රසවර්ග 3ක් තියෙනවනෙ..
Last edited: